Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes

Автор: eTunes

Загружено: 2021-11-11

Просмотров: 9679071

Описание:

Sikuru Hathata (සිකුරු හතට) | Deweni Inima & Sangeethe Crossover Song

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : https://etunes.lnk.to/SikuruHathata

♪Spotify: https://spoti.fi/3qoSAZU
♪Apple Music: https://apple.co/3DmKzvY
♪Deezer: https://bit.ly/3ez7Y37
♪Amazon Prime Music : https://amzn.to/3QxK31e

Dial Now...
For Download " Sikuru Hathata " song as your RingIn Tone...
☎ Mobitel: 74742719
☎ Hutch: 369576136
☎ Dialog: 8710749201

● Artist - Keshan Shashinda | Raween Kanishka | Lavan Abhishek | Naveen Dilshan | Anura Priyakalum | Nilupul Bandara | Sithum Nimantha
● Melody & Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook:   / etunesrecords  
👉 Follow us on Twitter:   / etuneslk  
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes

LYRICS
සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා

වෙලාව ආවා
නටමු ගයමු ලං වෙලා
මුලාවේ දාලා
නොයති දුරක වෙන් වෙලා
සිනාව පාලා
සිතට ගතට දැනෙන විලස
සරාගී නාරි දපනෙ දමලා

හදවත පුරා පුරා
සිතිවිලි ගලා
ඇදිවත පවා පවා
පුදදෙමි සදා
සිතිවිලි පවා පවා
විකසිත වෙලා
හදුනමු සදා සදා
නාඩි ගැහෙන තාල පදම

සතුටු ගඟක පීනා
හිත මතම ගලමි ආශා
බඹරු උමතු වීලා
සැප රැඟුම් රගති සේනා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා

℗ 2021 eTunes

#Sikuru_Hathata #DeweniInima_Sangeethe_CrossOverSong #eTunes #SangeetheNewSong #DeweniINimaNewSong #KeshanShashindra #RaweenKanishka #LavanAbhishek #NaveenDilshan #AnuraPriyakalum #NilupulBandara #SithumNimantha #NimeshKulasinghe #ShehanGalahitiyawa #සිකුරුහතට

Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Me Gewana Aruma Diwiya - ( Deweni inima Bonus Episode Song)  Raween Kanishka & Keshan Shashindra

Me Gewana Aruma Diwiya - ( Deweni inima Bonus Episode Song) Raween Kanishka & Keshan Shashindra

Dewani Inima & Sangethe Crossover | 11th November 2021

Dewani Inima & Sangethe Crossover | 11th November 2021

Джем – Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes

Джем – Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes

Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes

Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes

Sikuru Hathata ( සිකුරු හතට) Sinhala song | Korean mix| BTS💜💜👑

Sikuru Hathata ( සිකුරු හතට) Sinhala song | Korean mix| BTS💜💜👑

ආශා දහසක්  - | 31 රෑ

ආශා දහසක් - | 31 රෑ

Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song | Sandaruwan Jayasinghe & NIKLO | EBC Music

Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song | Sandaruwan Jayasinghe & NIKLO | EBC Music

Punsanda Rata (පුන්සද රෑට ඇවිදින්) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)

Punsanda Rata (පුන්සද රෑට ඇවිදින්) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)

Eya Mechchara Hada Ai ( එයා මෙච්චර හැඩ ඇයි ) - Hansa Rathnayake | Official Music Video

Eya Mechchara Hada Ai ( එයා මෙච්චර හැඩ ඇයි ) - Hansa Rathnayake | Official Music Video

Lalai Lilai Lai (ලලයි ලිලයි ලයි) Theme Song | Vidu Kahapola, Dilhara & Gayan | EBC Music

Lalai Lilai Lai (ලලයි ලිලයි ලයි) Theme Song | Vidu Kahapola, Dilhara & Gayan | EBC Music

2024 Hit Sinhala Song Collection -  2024 සිංහල සින්දු 🎶 | Silun Music

2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music

Pongalo Pongal (பொங்கலோ பொங்கல்) | Kandappu Jayaroopan | Deweni Inima Season 2 Teledrama Song

Pongalo Pongal (பொங்கலோ பொங்கல்) | Kandappu Jayaroopan | Deweni Inima Season 2 Teledrama Song

Mal Sara - Bachi Susan ft. Mahendra Perera & Hemi Methani (Pravegaya Movie OST)

Mal Sara - Bachi Susan ft. Mahendra Perera & Hemi Methani (Pravegaya Movie OST)

හූනා චූ කරන්නේ හැන්දටද ? | Deweni Inima

හූනා චූ කරන්නේ හැන්දටද ? | Deweni Inima

Santhosai - සන්තෝසයි | Udara Kawshalya (Official Music Video)

Santhosai - සන්තෝසයි | Udara Kawshalya (Official Music Video)

Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Official Music Video

Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Official Music Video

Doni (දෝණි) [Official Music Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions

Doni (දෝණි) [Official Music Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

Sangeethe Season 02 | Deweni Inima Season 02 | Crossover With Munchee | 25th December 2024

Sangeethe Season 02 | Deweni Inima Season 02 | Crossover With Munchee | 25th December 2024

Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes

Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com