යකඩ හොයමු උපකරණ හදමු - Sinhala Minecraft Survival Guide - Ep 02
Автор: Supspot
Загружено: 2023-10-01
Просмотров: 9124
සිංහලෙන් Minecraft Survival Guide
⛏ How to find iron and make basic tools?
🔸 යකඩ හොයාගන්නේ කොහොමද?
Y = 16 වල වැඩිපුරම යකඩ ඉල්ලම් තියන්නේ. Y = 100 විතර උසක ඉඳලා උඩිනුත් යකඩ වෙනවා.
🔸 යකඩ උණු කරන්නේ කොහොමද?
ලිපක දාලා යකඩ උණු පුළුවන්. පිරිසිඳු යකඩ වලින් උපකරණ පුළුවන්.
🔸 මොනවද අපිට යකඩ වලින් හදන්න පුළුවන්?
Minecraft වල වැඩිපුරම පාවිච්චි කරන දෙයක්,යකඩ. මුලින්ම පළිහයක් පුළුවන්.ගල් වලින් ආයුධ ඔක්කොම යකඩිනුත් පුළුවන්. බාල්දියක්, කතුරක් සහ armour හදාගන්න පුළුවන්.
World Seed: 2115609588086979987
Survival Guide Playlist : • Minecraft 1.20 Sinhala Survival Guide
#minecraft #minecraftsurvival #minecraftsurvivalguide #sinhala #gaming #srilankagaming #srilankagameplay
Music:
Minecraft soundtrack by C418
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: