Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

English අමාරු කෙනෙක් AL OL වලින් පස්සේ English improve කරගන්න විදිය📚| Special Offer🎀

Автор: Who’s NERA ?

Загружено: 2025-05-02

Просмотров: 25126

Описание:

Regarding the Pre-University English Programme by SpeakCraft English Academy

මේ programme එක හදලා තියෙන්නේ
Bio/Maths/Arts/Commerce/Tech කියන හැම stream එකකින්ම A/L කරලා
රජයේ සහ Private University යන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලට✅

මේ Coursesවල
Medicine Engineering Management IT Law Arts Agri
වගේ එක එක Degree Programme එකට specially හදපු special programmesනුත් include වෙනවා🔥

Programme එකට Courses 2යි
1️⃣Pre-University Grammar & Writing Course
2️⃣Pre-University Spoken English Course එක Course එක මාස 3යි❗️සතියට දවස් 2ක් තියනවා

එක Course එකක් Rs 7500ක් පමණයි‼️
හැබැයි මේ promocode එකෙන් ගියාම course එකට වෙන්නේ Rs.5000/- යි👇
✨Promocode code :- Speakcraft Nera

Rs 2500ක Discount එකක් එනවා එක Course එකකට🔥

ඒ වගේම Courses 2ටම එනවානම් ඔයා ගෙවන්න ඕනේ සම්පූර්ණ Fee එක Rs 10000/=ක් නෙවෙයි❌ Rs 8000/=ක් පමණයි✅🔥

Promocode එක නිසයි Course 2ටම Join වෙන නිසයි ඔයාට Rs 15000ක් වටින Courses 2ක් Rs 8000කට ගන්න පුලුවන්🔥

✨Conducted via zoom & moodle (Recordings are available)


✨What you will learn :-

1️⃣Pre-University Grammar & Writing Course ✅Englishවලින් තියෙන Lectures තේරුම් අරගෙන ඔලුවට දාගෙන English වලින් Exam ලියන විදිය
✅English වලින් Notes හදන විදිය
✅Grammar & Sentence Structuring
✅High Quality Presentations,Emails හදන විදිය ✅Examවලට smart විදියට Answers ලියන techniques වගේ ඔයාගේ Grammar & Writing වගේම University එකට අවශ්‍ය English ටිකත් හදනවා🔥

2️⃣Pre-University Spoken English Course එක ✅Faculty එකේ tutes,Viva exams වලට උත්තර දෙන විදිය ✅Lecturersලා Professionalsලා එක්ක Englishවලින් confidently කතා කරන විදිය මේ හැම දෙයක්ම practice කරනවා
✅High Marks එන විදියට Presentations present කරන විදි ✅ඒ වගේම ඔයාගේ Degree එකට අදාල English වචන ගැන ලොකු අවබෝධයක් දෙනවා වගේම
✅සතියේ හැමදාම කරන Daily speech practice sessions හරහා ඔයාලට English fluently කතා කරන්න පුලුවන්කම ලබා දෙනවා🔥

✨වැඩි විස්තර සඳහා පහත Whatsapp group දෙකෙන් එකකට Join වෙන්න
Whatsapp Group 1
https://chat.whatsapp.com/Gpv2e1xCbAt...

Whatsapp Group 2
https://chat.whatsapp.com/LYn8EfXD3mx...

✨

Conducted by Hansamali Dissanayaka
(FACULTY OF MEDICINE &FACULTY OF ENGINEERING UNIVERSITY OF MORATUWA)

English අමාරු කෙනෙක් AL OL වලින් පස්සේ English improve කරගන්න විදිය📚| Special Offer🎀

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]