Saptha swarayai || සප්ත ස්වරයයි || සිංහල මනෝපාරකට |SLOWED & REVERB ❤️🗣
Автор: MANOPARA STUDIO
Загружено: 2025-12-16
Просмотров: 280
#trending1 #viral #music #sinhalasongs
නිසඟ පවන මත හිනැහි හිනැහි
පිනි මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ ව්හිදා
බ්ගුන් බමනා ඈ වටා...
ඇගේ නිකිනි සිනහ මල් කිනිති
සැලෙන ව්ට දැනෙන දැනෙන හැගුමන්
රණ තිසරැ රුවැති ඇගේ ලකල් ළමැදේ
මම සිහින සිහින ව්න්දෙම්..
සප්ත ස්වරයයි.. සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ...සුවඳ හමනා
හිත පුරා විසිරි මුතු ලතා
ඉහිරුනා රුවැති හඳ පතා
හීන මුසුවුනු පාට තැවරුණු
දෑස අබ්යස නැවතිලා..
ඇගේ නිකිනි සිනහ මල් කිනිති
සැලෙන ව්ට දැනෙන දැනෙන හැගුමන්
රණ තිසරැ රුවැති ඇගේ ලකල් ළමැදේ
මම සිහින සිහින ව්න්දෙම්..
සප්ත ස්වරයයි.. සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ...සුවඳ හමනා
මෙපුර සුරඹ නද ව්දිම් ව්දිම්
ඇගේ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල්
වැහි තෙමෙනවා මා ආදරෙන්
ඇගේ නිතඹ ලෙලෙන පා සලඹ සැලෙන
ව්ට දැනෙන දැනෙන හැගුමන්
මුදු සුමුදු සුවැති ඇගේ ලකල්
ළමැදේ මම සිහින සිහින ව්න්දෙම්..
සප්ත ස්වරයයි.. සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ...සුවඳ හමනා.
#sinhalasongs #sinhala #srilanka #sinhalaquotes #follow #sinhalamotivation #sinhalawadan #sinhalamemes #memes #sinhalabuddhist #sinhalaquote #sinhalamusic #like #sinhalanovel #sinhalafunny #sinhalabooks #sinhalathinking #sinhalajokes #sinhalapoems #likeforlikes #adahasa #sinhalanovels #youtube #sinhalamovie #adahasamotivation #srilankan #sinhalagirl #funny #likes #love #sinhalapositivethinking #sinhalanewyear #srilankanmemes #stnight #sinhalacinema #colombo #srilankadaily #slwife #colombofashionweek #sheepleather #patinaleather #srilankanfashion #slwomen #srilankasportcars #newyeargift #husbandandhusband #colombostreetstyle #latenightshopping #newyearshopping #budism #newsrilankaactress #colombosrilanka #welcome #goatleather #portcitycolombo #followforfollowback #srilankangirls #sl #srilankangirlsdoitbetter #beauty
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: