පුදුම හිම වැස්සක් | Snowing in Italy | Lokewate Sudanthaka
Автор: Lokewate Sudanthaka
Загружено: 2020-12-05
Просмотров: 68955
හිම යනු ලංකාවේදී කිසිසේත්ම අත්විඳිය නොහැකි අත්දැකීමකි. එබැවින් හිම පිලිබඳව තද හිම පතනයක් සිදුවෙමින් තිබෙන අවස්ථාවකම වීඩියෝවක් කිරීමේ උවමනාවක් මට කලක සිට තිබුනි. මේ ඔබ දකින්නේ එහි ප්‍රතිපලයයි. මා ජීවත් වන ඉතාලියේ වලෙන්සා නම් කුඩා නගරය අවට හිම වැටෙන මොහොතක අසිරිය ඔබට මෙමගින් පෙන්වමි.
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
#LokewateSudanthaka #SudanthakaVlog #Snowfall
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: