Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සෝජාන් ක්‍රමයට වගා කල ලංකාවේ එකම ගොවිබිම Chandralal Abegunawardhana | Holuwagoda | Sojan |

Автор: SLD Vlog

Загружено: 2020-12-12

Просмотров: 13690

Описание:

sojan agriculture in sri Lanka,
The best agricultural idea in Sri Lanka 😊
Best Farmer, sojan system, sojan sri lanka, Sri Lanka no.1 Farmer, @chandralal abeygunawardena

ගාල්ල බද්දේගම මාර්ගයේ පෝද්දල පිහිටි හෝළුවාගොඩ වෙල්‍ යාය

පසෙහි ආම්ලික තාවන නිසාවෙන් කුමන ආකාරයකින් වුවද වී වගා කල නොහැකි වෙල් යායකි.

සෝජාන් ක්‍රමය යනු ජලය බැස නොයන වගා බිම් වල ජලය බැසයාමට පහසු වන විදියට බිම් තීරු 2ක් අතර දිය අගල් ඉදි කිරීමයි.
බිම් තීරු දෙක අතර ආරුක්කු සකස් කිරීම මෙහි විශේෂත්වයක්. මෙම වගා ක්‍රමය ඉන්දුනීසියානුවන් විසින් හදුන්වාදුන් බවටයි සැලකෙන්නේ.

මෙම හෝළුවාගොඩ වෙල්‍ යායෙහි 4 1/2 ක පමණ භූමි ප්‍රමාණයක මෙම ක්‍රමය සාර්ථකව අත්හදා බලා ඇත.

මෙම නිර්මාණය ලංකාවේ තෙවරක්ම හොදම ගොවියා වූ හබරාදුව එ.ජා.ප. හිටපු ප්‍රධාන සංවිධායක ව්‍යාපාරික චන්ද්‍රලා අබේගුණවර්ධන නම් ගොවි මහතාය.
මේ සදහා ව්‍යාපාරික පී.එච්.ජයන්ත මහතාද ඔහුත් සමග එක්වී මෙම නිර්මාණය සහය වී ඇත.

මෙහි එලවලු පලතුරු සහ අතිරේක බෝග, මී මැසි පාලනය, කුකුළු පාලනය හා මිරිදිය මත්ස්‍ය වගාවද මෙහි දැකිය හැකිය.
මෙහි විශේෂත්වය නම් ඵලදාව නෙලීම සිදු කරනු ලබන්නේ බෝට්ටුවල ආධාරයෙනි.
කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කර තිබේ. මෙහිදී දේශීය කෙම් ක්‍රම භාවිතා කිරීමද විශේෂත්වයකි.

Holuwagoda paddy field at Poddala on the Baddegama road in Galle

Paddy is a paddy field which cannot be cultivated in any way due to acidic soil conditions.

The sojan system is the construction of moats between two strips of land to facilitate drainage of non-draining farmland.
The special feature here is the arrangement of arches between the two strips of ground. This method of cultivation is believed to have been introduced by the Indonesians.

This method has been successfully tested on about 4 1/2 acres of land in the Holuwagoda paddy field.

This design is by businessman Chandrala Abeygunawardena, a farmer who has been the best farmer in Sri Lanka three times.
Businessman PH Jayantha has also collaborated with him on this project.

You can also find vegetables, fruits and supplementary crops, beekeeping, poultry and freshwater fish farming.
The specialty here is that the harvesting is done with the help of boats.
Cultivated using only organic fertilizer. The use of local chemo methods is also a specialty here.

Contact me -
Telephone - 0713313710
Facebook page -   / sld-vlog-101163821743942  

#යංTravel #SLDvlog #YoutubeDanushka #talkWithDanushka #Alwis #sriLankaDvlog🇱🇰 #weekendYoutubePaththare #CookWithඅත්තම්මා #thisaraTharindu

tag
derana tv | ratta
sirasa tv | vini production
hiru tv | konara vlog
wasthi | iraj | lahiru mudalige
travel with chathura | hari tv
chandralal abeygunawardana

සෝජාන් ක්‍රමයට වගා කල ලංකාවේ එකම ගොවිබිම Chandralal Abegunawardhana | Holuwagoda | Sojan |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Детали переговоров по Украине в Абу-Даби. Стратегия обороны США. Удар по Киеву: 800 тысяч без света

Детали переговоров по Украине в Абу-Даби. Стратегия обороны США. Удар по Киеву: 800 тысяч без света

[2.TATAMI] BALTIC JUDO CHAMPIONSHIPS 2026

[2.TATAMI] BALTIC JUDO CHAMPIONSHIPS 2026

Vegetable farming | Eco Plantation Park Holuwagoda

Vegetable farming | Eco Plantation Park Holuwagoda

APark - රට කජු වගාව  | 2023-02-19 | Agriculture Program

APark - රට කජු වගාව | 2023-02-19 | Agriculture Program

පෝර දාන්න තෙල් ගහන්න වපුරන්න ලංකාවේ අලුත්ම විදිහ | Agras T-20 Agriculture Drone in Sri Lanka Kamatha

පෝර දාන්න තෙල් ගහන්න වපුරන්න ලංකාවේ අලුත්ම විදිහ | Agras T-20 Agriculture Drone in Sri Lanka Kamatha

අති සාර්ථකයි ලාභය ෂුව‍ර් බෑග් 500 න් පටන්ගත්තෙ දැන් වර්ග අඩි 25000 ක් හදනව

අති සාර්ථකයි ලාභය ෂුව‍ර් බෑග් 500 න් පටන්ගත්තෙ දැන් වර්ග අඩි 25000 ක් හදනව

ගොනික කොළ කැද

ගොනික කොළ කැද

Путина предадут элиты и он исчезнет как Мадуро: будущее РФ отработано в Венесуэле. Мишустин на смену

Путина предадут элиты и он исчезнет как Мадуро: будущее РФ отработано в Венесуэле. Мишустин на смену

The Secrets of Raising Billions of Tilapia by Chinese Farmers, Earning Billions of Dollars Each Year

The Secrets of Raising Billions of Tilapia by Chinese Farmers, Earning Billions of Dollars Each Year

Amazing Sri Lanka's first floating sojan farm part 3.ලංකාවේ පලමු දිය මත පාවෙන සෝජාන් ගොවිපළ අදියර 3.

Amazing Sri Lanka's first floating sojan farm part 3.ලංකාවේ පලමු දිය මත පාවෙන සෝජාන් ගොවිපළ අදියර 3.

Крупномасштабная червячная ферма — только начало

Крупномасштабная червячная ферма — только начало

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

sandriana plantation

sandriana plantation

Мне 73. Я жалею, что понял это только сейчас.

Мне 73. Я жалею, что понял это только сейчас.

ලංකාවේ පළමු සොජාන් ගොවිපළ  |  මේ මැලේසියාව නෙවෙයි ලංකාව |  SriLankan Organic Farming

ලංකාවේ පළමු සොජාන් ගොවිපළ | මේ මැලේසියාව නෙවෙයි ලංකාව | SriLankan Organic Farming

How Thai Farmers Harvest Millions of Tons of Fresh Coconut Every Year

How Thai Farmers Harvest Millions of Tons of Fresh Coconut Every Year

Как построить ИДЕАЛЬНУЮ ВЕРМИКОМПОСТУ! Непрерывная система вермикомпостирования!

Как построить ИДЕАЛЬНУЮ ВЕРМИКОМПОСТУ! Непрерывная система вермикомпостирования!

Api Wawamu | 16th July 2022

Api Wawamu | 16th July 2022

Забытый метод выращивания картофеля, который даёт огромные урожаи без усилий

Забытый метод выращивания картофеля, который даёт огромные урожаи без усилий

සලාද වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලීම දක්වා Lettuce cultivation from seeding to harvesting

සලාද වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලීම දක්වා Lettuce cultivation from seeding to harvesting

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com