Sarasavi uyane (two version )- Bandara senawirathna / Clarance wijewardana
Автор: Kosala Mihira
Загружено: 2025-12-02
Просмотров: 4
#kmb
එකම ගීතය ශිල්පීන් දෙදෙනෙකුගේ හඩින් ....
==================
සරසවි උයනේ
නිල් තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සොදුරු ලොව බිඳී ගියේ...
සීතල සිරිපොද වෑහේ...//
පෙර දිනයක මේ අඩි පාරේ...
අප තනි උන සල් තුරු සෙවනේ මට..
ඔබගෙනි උණුසුම සැදුනේ..
පාලුව ඉහිරුන අඳුරේ මා
තනිකර දා මේ සෙවණේ
මතකය පමණකි ලඟ රැඳුනේ අද
ඔබ කොතැනද ප්‍රිය ළඳුනේ...
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම් ජයවර්ධන
ගායනය - බංඩාර සෙනෙවිරත්න
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: