පුංචි අපේ ගණපති I Punchi Ape Ganapathi I Lama Gee
Автор: Admiral Somathilaka Dissanayake
Загружено: 2024-04-30
Просмотров: 1340
Lyrics - Admiral Somathilaka Dissanayake I
Artists - Yumansa Methsandi I
Music - Visharad Harshana Dissanayake I
---------------------------------------------------
නුවණට අධිපති ලෙස හින්දු, බෞද්ධ භක්තිකයින් අතර ආදරයට, ගෞරවයට පත්ව ඇති ගණදෙවිඳුන් කෙළි සෙල්ලමට, රසකැවිළිවලට, පරිසරයට මෙන්ම කුඩා දරුවන්ට බෙහෙවින් කැමැත්ත දක්වයි.
ගණදෙවිදුන් කෙරෙහි කුඩා දෙරුවන්ගේ ආදරය මේ නිර්මාණය තුලින් තව තවත් වැඩි වේවා. දරුවන්ට ගණදෙවිදුන්ගේ පිහිට, ඇල්ම, බැල්ම වැඩි වැඩියෙන් ලැබේවා!!!
________________________________
පුංචි අපේ ගණපති ගීතය..
වක්‍රතුන්ඩ මහාකාය
සූර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්‍යෙසු සර්වදා.
ඥානයට අධිපති විනෝදයට හරි කැමති.
පුංචි අපටත් අදරැති
වඳිමු දෙවිඳුන් ගණපති
ගන් ගණපතයේ නමෝ නමහඃ
ශ්‍රී සිද්ධි විනායක නමෝ නමහඃ
අෂ්ඨ විනායක නමෝ නමහඃ
ගණපති බප්පා මෝරයා..//
සෙල්ලම් කරන්නයි
රස කැවිලි වළඳන්නයි
විහිළු තහලු වලටයි
ගණපති දෙවිඳුන් ආසයි.
ගණපති දෙවිඳුන් හරි ආසයි.
ගණපති ඕම් ජය ගණපති ඕම්
ගජ මුග අයිංගර ගණපති ඕම්
කුණපති යාම් ශිව ගණපති ඕම්
කුන්ඩලි මණ්ඩල ගණපති
ඕම්.
විග්න විනායක ගණපති ඕම්
විගසිත නගමුග ගණපති ඕම්
උග්‍ර තපෝබල ගණපති ඕම්
උත්තුව නාර්ථන ගණපති ඕම්.
පොතපත කියවමින්
නැණ ගුණ සැමට බෙදමින්
පිළිසරණ පතමින්
පුදමු ගණදෙවිඳු බැතියෙන්.
ජය ගනේශ ජය ගනේශ ජය ගනේශ පාහිමාම්
ශ්‍රී ගනේශ ශ්‍රී ගනේශ ශ්‍රී ගනේශ ලක්ෂමාන්.... ///
අද්මිරාල් සෝමතිලක දිසානායක.
(භාවිතයේ ඇති ගණපති වන්දනා ශ්ලෝක උපුටාගෙන ඇත.)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: