thilak kandegama nawa waga bima alahara ඇලහැර කාෂ්ඨක පොළොවෙන් අස්වනු ගන්න හැටි
Автор: Kanchana Ariyadasa
Загружено: 2021-07-29
Просмотров: 3613
ඇලහැර කාෂ්ඨක පොළොවෙන් අස්වනු ගන්න හැටි
නුවර එළියේ කැරට් සාරෙට
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)
පරිසරරිසරවේදී තිලක් කන්දේගම මහතා විසින් පවත්වාගෙන යනු ලබන පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර කාෂ්ඨක මහපොළොවේ කාබනික පොහොර යොදාගෙන වගා කර ඇති එළවළු වගාවන් වල අස්වැන්න මේ දිනවල ලැබෙමින් පවති
ඇලහැර නම් වූ වියලළි කාස්ටක ප්‍රදේශයේ නුවරඑළියේ වැවෙන කැරට් ලීක්ස් ආදී එළවළු වර්ග රැසක් ඉතා සාර්ථකව වගා කොට තිබේ. තිලක් කන්දේගම මහතා මෙරටට ආවේණික වූ දේශීය වී වර්ග රැසක්ද කාබනික පොහොර යොදාගෙන වගා කොට තිබේ .සාර්ථකත්වය දැක බලා ගැනීම සඳහා අප ඇලහැර තිලක් කන්දේගම මහතා විසින් පවත්වාගෙන යන ගොවිපලට ගිය අවස්ථාවේ දී දුටු දර්ශන ඔබේ නෙත්ට මෙසේ යොමු කරන්නට අප තීරණය කළෙමු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: