PassMe Golden Awards 2025 🏆🥇දීප ව්‍යාප්ත ගණීත තරගාවලිය 😍All Island Mathematics Competition @BMICH
Автор: PassMe
Загружено: 2025-04-08
Просмотров: 5510
PassMe ආයතනය විසින් 5 වන වරටත් සංවිධානය කරන PassMe Golden Awards 2025 දීප ව්‍යාප්ත ගණිත තරගාවලියේ විශිෂ්ටයෙන් ඇගයීමේ උළෙල කොළඹ BMICH ප්‍රධාන ශාලාවේදී පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 🎉🏆
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ විශ්ව විද්‍යාල රැසක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණි. 🎓👨🏫👩🏫
දිවයිනේ දිස්ත්‍රික්ක 24 ක් ආවරණය කරමින් පවත්වන ලංකාවේ එකම ගණිත තරගාවලියේ විශිෂ්ටතම දක්ෂතා අතරට පත් වූ සිසුන් සහ දෙමව්පියන් 1500 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඉන් ජයග්‍රාහී සිසුන් සියලූම දෙනා සඳහා සහතික සහ පදක්කම් පිරිනමන ලදී. 🎖👏
වසරේ විශිෂ්ටතම ගණිත ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ PassMe ආයතනය කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු කාවින්ද ඉරෝෂන් වික්‍රමආරච්චි මහතාගේ සංකල්පයකට අනුව පවත්වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ තරගකාරී අධ්‍යාපන රටාවෙන් ඔබ්බට යමින් අධ්‍යාපනයේ ප්‍රායෝගික භාවිතයන් මගින් ලාංකීය දරු පරපුරේ කුසලතා හා පෞර්ෂත්ව වර්ධනය කිරීමයි. 🧑🏫
මෙම තරගාවලිය 🥇😍 ප්‍රථම ස්ථානය කොළඹ මහානාම විද්‍යාලයේ සිසුවෙකු විසින් දිනා ගත් අතර, 🥈 දෙවන සහ 🥉තෙවන ස්ථාන පිලිවෙලින් කලුතර හොලි ෆැමිලි කොන්වන්ට් විද්‍යාලය සහ කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් දිනා ගන්නා ලදී. 🏅🎖
The PassMe Golden Awards 2025, organized for the fifth consecutive year by PassMe (PVT) Ltd, was held recently in grand style at the main hall of BMICH, Colombo, to honor outstanding achievements in the nationwide mathematics competition. 🎉🏆
The event’s chief guest was Hon. Sunil Handunnetti, Minister of Industry and Entrepreneurial Development, and it was graced by the presence of senior professors, lecturers from the National Institute of Education and various universities across Sri Lanka. 🎓👨🏫👩🏫
This is Sri Lanka’s only mathematics competition that spans all 24 districts of the island, and more than 1,500 students and parents participated in this grand celebration. All winning students were awarded certificates and medals. 🎖👏
This program, held based on the vision of Engineer Kavinda Iroshan Wickraarachchi, Managing Director of PassMe, who was also recognized as the Best Mathematics Teacher of the Year, aims to move beyond the conventional competitive education model by enhancing the skills and resilience of the younger generation through practical applications of education. 🧑🏫
In the competition, 🥇 the first place was won by a student of Mahanama College, Colombo, 🥈 the second place by a student of Holy Family Convent, Kalutara, and 🥉 the third place by a student of Visakha Vidyalaya, Colombo. 🏅🎖
Contact Us  (WhatsApp) -  070 33 99 005   or   070 4 600 500
-----------------------------------------------------------------------------------------
Contact us On : 
Website     : https://www.passme.lk
Instagram :   / passme.lk  
FaceBook :   / passme.lk  
Youtube    :    / passme  
TikTok       : https://www.tiktok.com/@passme.lk?lan...                
Доступные форматы для скачивания:
Скачать видео mp4
- 
                                
Информация по загрузке: