Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Banana Piyos ! Fresh avocado goes well with dessert bananas | සාම්ප්‍රදායික කෙසෙල් කැවුම්

Автор: Udarata Manike

Загружено: 2024-06-04

Просмотров: 22378

Описание:

👉For Banana Piyos
3 Big Bananas ආනමාලු කෙසෙල්
250g wheat flour තිරිගු පිටි
Salt ලුනු
Coconut water පොල් වතුර
Oil තෙල්
jaggery කිතුල් හකුරු
Water වතුර

Today's note 👇 අද සටහන

Southwest Monsoon has become active over the hilly areas. This rain continues for days, weeks and months.
Eating food that cools the body during rains can cause colds. But bananas and avocados are abundant during this time.
Therefore, instead of eating them fresh, our ancient people were accustomed to prepare them as a tasty dish for tea.
Today I am making a delicious food that was very famous in our country in the past but has now disappeared.
I bring to you how people lived in these mountains before 21st century through my videos. I am someone who wants to live the lifestyle of the past and live alone in the mountains like this.
Thank you very much for helping my dream of rebuilding the past glory of our area and living in it.

නිරිතදිග මෝසම සක්‍රීය වෙලා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට කදුවැටි පීරාගෙන කොළඹින් එන මුහුදු හුලං හෝ ගාලා වදින්නේ සබරගමුවෙන් වෙන් වෙන මායිම බටහිර බෑවුමට බොහෝ ආසන්න නිසයි. කවදත් නිරිතදිග මෝසමට දින සති මාස ගනන් තියෙන චුරු චුරුව මේ උඩරැටියන්ට ඉස්සර ඉදන්ම හරි හුරු පුරුදුයි.

හෝ ගාන වැස්සටයි හුලගටයි බර වෙලා තියෙන කෙසෙල් කැන් වැටිලා , අලිපේර වාරෙනේ හුලගට අලිපේර ගස් වැටිලා එළියෙ කරදර ගොඩයි. ඉතිං මේ මහ වැස්සේ ඔක්කොම පලතුරු එකවර ඉදිලා සීතලේ නිතර කන්නත් බැරි ඒවා.

ඔන්න ඔය කාලෙට තමයි අපේ අත්තම්මලාගෙ කාලෙ ප්‍රසිද්ධ කෑමක් වුන කෙසෙල් පිකස් එහෙමත් නැතිනම් කෙසෙල් කැවුම් හදන්න පටන් ගන්නේ. ඉදිලා වැඩි වුනු කෙසෙල් අපතේ නොයවා සෙම වැඩි කරගන්න අමුවෙන් නොකා වැස්සට උණු උණුවෙම තේ එකක් බොන්න හදාගන්න පුලුවන් හරිම රස කෑමක් තමයි මේ.

හෝ හෝ ගාගෙන කදුකරයේ මහ ගස් අතරින් හමාගෙන යන හුලගයි. චුරු චුරු ටක ටක ගගා නිතර වහලෙට වැටෙන වැහි බිංදු වල සද්දෙයි. දස අතින්ම ගලාගෙන එන මීදුමයි එක්ක රතු පාට උණුසුම් ගිනිදැල් දමන ලිප අස්සටම වෙලා ඉස්සර දවසක තිබ්බ රසම රස කෙසෙල් කැවුම් හදන හැටි ටිකක් නිදහසේ බලන්න ආවට ස්තුතියි. අමුද්‍රව්‍ය සිංහලෙන් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ සදහන් කරලයි තියෙන්නේ.

Banana Piyos ! Fresh avocado goes well with dessert bananas | සාම්ප්‍රදායික කෙසෙල් කැවුම්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Hill Country Storm Days | Village Cooking with Taro Root & Stem

Hill Country Storm Days | Village Cooking with Taro Root & Stem

Cooking Inside the Pumpkin 🎃 Pumpkin Rice, Payasam & Sweets

Cooking Inside the Pumpkin 🎃 Pumpkin Rice, Payasam & Sweets

TIMELAPSE -- Harvesting GIANT Forest Banana and Many Other Fruits & Taking Care of Chicks, Ducklings

TIMELAPSE -- Harvesting GIANT Forest Banana and Many Other Fruits & Taking Care of Chicks, Ducklings

Authentic Cassava hot pot for villager’s calm evenings

Authentic Cassava hot pot for villager’s calm evenings

#මඤ්ඤොක්කා වඩේ 😋😋😋 Cassava cake#

#මඤ්ඤොක්කා වඩේ 😋😋😋 Cassava cake#

Самая Длинная Ночь Года | Древняя Иранская Традиция в Деревенском Доме

Самая Длинная Ночь Года | Древняя Иранская Традиция в Деревенском Доме

Как живет северный народ ханты в СУРОВЫХ климатических условиях Севера России?

Как живет северный народ ханты в СУРОВЫХ климатических условиях Севера России?

✔️ඉදිලා විසික් කරන කෙසෙල් වලින් විනාඩි 10 න් මේක හදලා බලන්න🤤👌Overripe Banana Dessert😋 Make With Madu

✔️ඉදිලා විසික් කරන කෙසෙල් වලින් විනාඩි 10 න් මේක හදලා බලන්න🤤👌Overripe Banana Dessert😋 Make With Madu

Unbelievable Recipes You Can Make with Ripe Bananas 🍌

Unbelievable Recipes You Can Make with Ripe Bananas 🍌

Taro recipes🫚🥬 A countryside maiden prepares a meal in a charming, old-world kitchen

Taro recipes🫚🥬 A countryside maiden prepares a meal in a charming, old-world kitchen

Harvesting Organic White Eggplant & Luffa From Farm Goes To Market Sell | Daily Garden

Harvesting Organic White Eggplant & Luffa From Farm Goes To Market Sell | Daily Garden

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

Baby Jackfruit Harvest! Crispy Baby Jackfruit Cutlets | Easy Vegan Curry Recipe With Roti

Baby Jackfruit Harvest! Crispy Baby Jackfruit Cutlets | Easy Vegan Curry Recipe With Roti

Harvest Mango, goes to the market to sell - Harvesting and Cooking |Tieu Vy Real Life

Harvest Mango, goes to the market to sell - Harvesting and Cooking |Tieu Vy Real Life

Наш Новый Большой Тандыр и Первым Делом Приготовили Вкусный Шах-Плов!

Наш Новый Большой Тандыр и Первым Делом Приготовили Вкусный Шах-Плов!

Finding out edible ferns for healthy lunch | Ceylon village lifestyle | Village type cooking

Finding out edible ferns for healthy lunch | Ceylon village lifestyle | Village type cooking

Durian Fruit Recipes ! Ice cream🍦 Milkshake🍹 & Seed Recipes

Durian Fruit Recipes ! Ice cream🍦 Milkshake🍹 & Seed Recipes

Sushi roll making process - Pet care

Sushi roll making process - Pet care

How One Woman Raises 5 Kids Alone in the Mountains

How One Woman Raises 5 Kids Alone in the Mountains

Black Chicken Curry Recipe 🍗 | The Magic of Gambooge 🍑

Black Chicken Curry Recipe 🍗 | The Magic of Gambooge 🍑

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]