✔️ perfect easy chicken pizza | pizza hut style | ගෙදර හදන පීසා | home made pizza | pizza hadamu
Автор: nira S
Загружено: 2021-08-07
Просмотров: 7676
පීසා සෝස් එක, පීසා ඩෝ එක, පීසා බේස් එක, පීසා ටොපින්ග් හරියට දා ගන්න විදිහ
පියවරෙන් පියවර බලන්න.
How to make pizza sauce
How to make chicken for topping
How to make pizza dough
How to make pizza base
And how
To do perfect pizza topping
#how_to_make_pizza_at_home
#home_made_pizza_recipe
#gedara_hadana_pizza
#pizza_hadamu
#pizza_recipe_sinhala
#පීසා_හට්එකේ_රසටම_ගෙදර_හදපු_පීසා
අවශ්‍ය ද්‍රවය
පීසා සෝස් එක සදහා
තක්කාලි ගෙඩි 4
ඔලිව් ඔයිල් මේස හැදි 2
ගාර්ලික් පේස්ට් මේස හැදි 1
ලොකු ළූනු ගෙඩි බාගයක්
ඔරිගානෝ තේ හැදි 1 1/2
ටොමැටෝ කෙචප් මේස හැදි 1
චිකන් එක හදා ගන්න
කටු නැති කුකුල් මස් ග්‍රෑම් 200
රතු මිරිස්කුඩු තේ හැදි 1 1/2
ගම්ම්මිරිස් කුඩු තේ හැදි 1
කහ
ලුනු
තක්කලි ගෙඩි බාගයක්
ලෙමන් යුශ ටිකක්
පොල්තෙල් ටිකක්
පීසා ඩෝ එකට
පාං පිටි ග්‍රෑම් 450
ලුනු ග්‍රෑම් 10
සීනි ග්‍රෑම් 18
ඔලිව් ඔයිල් ග්‍රෑම් 30 (32ml)
යීස්ට් ග්‍රෑම් 10
වතුර මිලිලීටර් 270
තෙත කපු රෙද්දක්
පීසා ටොපින්ග්
මොසරැල්ලා චීස්
ළූනු ගෙඩියක්
කැප්සිකම් පාට 2(කොල ,රතු)
කලු ඔලිව් ගෙඩි
**************************************************************************
එක් පීසා එකකට අවශ්‍ය ද්‍රවය
පිටි ග්‍රෑම් 150
පීසා සෝස් එකට
තක්කලි ගෙඩි 1 1/2
ඔරිගානෝ තේ හැදි 1/2
ටොමැටෝ කෙචප් තේ හැදි 1
ගාර්ලික් පේස්ට් තේ හැදි 1
ඔලිව් තෙල් හෝ පොල්තෙල් තේ හැදි 1
චොප් කර ගත් ලොකු ළූනු ගෙඩි 1/4
කුකුල් මස් පිලියෙල කිරීමට
කටු නැති කුකුල් මස්
(චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 50)
චොප් කර ගත් තක්කලි ගෙඩි 1/4
ලෙමන් යුශ තේ හැදි 1
ලුනු සහ කහ පොඩ්ඩක්
රතු මිරිස් කුඩු තේ හැදි බාගයයි
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
බදින්න තෙල් තේ හැදි 1
ගාර්ලික් පේස්ට් තේ හැදි බාගයයි
සීනි ග්‍රෑම් 6
ලුනු ග්‍රෑම් 3
ඔලිව් ඔයිල් ග්‍රෑම් 10
යීස්ට් ග්‍රෑම් 3
වතුර මිලිලීටර් 90
පීසා ටොපින්ග් එක සදහා
මොසරැල්ලා චීස් කැමති ප්‍රමානයක්
ළුනු ගෙඩියක්
බෙල් පෙපර් ගෙඩි 1/4කැමති පාටකින්
කලු ඔලිව් (අවශ්‍ය නම්)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: