මසකට ලක්ෂ 1.5 උපයන්න/ #
Автор: මොඩ්Goviya
Загружено: 2023-08-04
Просмотров: 27717
මහාවැලි ඩී කලාපයේ සුහුරු තාක්ෂණය යටතේ වීයළි මීරිස් නිෂ්පාදනය සදහා MICH-01 දෙමුහුන් වීරිස් වගාව.....
අක්කර කාලකට අදාල සුහුරු තාක්ෂණ එකක 40 ක් අාසියානුසංවර්ධන බැංකුවේ ණය අාධාර යටතේ ලැබුණු එක් ගොවී පලකි.. මෙිහි වටිනාකම රු.ලක්ෂ 09 කි..
මෙිම එක් එකකයකින් එක් වරකදි අපේක්ෂිත අාදායම රු.ලක්ෂ 10 කි.
මෙිම එකකයට අදාල පැල මහාවැලි එකක කාර්යාලය (අැටඹ ඔය) මගින් සහන මීලට ලබාගත හැක.
නියෙජ්‍ය එකක කලමනාකාර සිට මහාවැලි නිලධාරින්ගේ අධික්ෂනය හා උපදෙස් මත පවත්වාගෙන යන්නකි.
(මහාවැලි සියලුම නිල මඩුල්ලට අපගේ කෘතවෙිදිත්වය....)
සුහුරැ වගා බිමක් සකසා ගමු..###
Nitheeshanethmale@gmail.com
whats app .. 0767417336
Get rid of the current economic situation in Sri Lanka. Increase your income. Let's set up a beautiful farmland. First, spend more and earn ten times the income.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: