Beauty of Duuli waterfall -වැස්සත් එක්කම දූලි ඇල්ල සොයා ගිය ගමන
Автор: Walking Girl
Загружено: 2024-03-08
Просмотров: 163
මඩුවන්වෙල දූලි ඇල්ල..
ඇඹිලිපිටියෙන් හැරිලා කොළොන්න පාරේ 25km වගේ ගිහින් මඩුවන්වෙල පාසල ළගින් හැරිලා ගම ඇතුලට යද්දි ඔයාලට මේ දූලි ඇල්ල බලන්න යන්න පුලුවන්..
ගමේ කෙනෙක්ගෙන් පාර අහගෙන යන එක map එක දාගෙන යනවට වඩා ගොඩක් පහසුයි. මොකද ගම ඇතුලට යද්දි signal නැති වෙන්න ඉඩ තියෙනවා..☘️
පරිසරයට හානි කරන්නේ නැතුව ඒ ලස්සන බලමින් ජීවිතය විදින්න. 🤩
නිරායසයෙන්ම සොභාදහමත් ඔයාව රකීවි. 🌧️🍀☘❤💗
මධූෂි
About the video
Duuli Waterfall, which located near Maduwanwela, is reachable via lovely hikes over routes that provide breathtaking views of the surroundings. The route to the waterfall winds through thick forests and across mild streams, making the trip there in and of itself an adventure. Duuli Waterfall creates a captivating show of rushing water as it plummets from remarkable heights. It's the perfect place for a rejuvenating day of leisure to take a refreshing dip in the crystal-clear pool at the base of the waterfall. The waterfall's surrounding environment is abundant in a variety of plants and animals, providing guests with a special chance to get in touch with the natural world.
@madushi.silva #travelvlog #nature #Duuli Waterfall #srilankatravelvlog #waterfalls
#hiking #nature #visitsrilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: