Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දෙනියාය පැට්නා | Patna Deniyaya Sri Lanka | Sliding Rock Patna

Автор: Maga Salakunu මග සලකුණු

Загружено: 2024-08-05

Просмотров: 4886

Описание:

#patna #slidingrock #patnadeniyaya #deniyaya #travel

පැට්නා..

පැට්නා ( Sliding Rock) නොහොත් බුරුස් ගල....මාතර දිස්ත්‍රික්කයට අයත් සුන්දර දෙනියායේ පිහිටි තවත් සුන්දර ස්ථානයක් ....
දෙනියාය විහාරහේන ප්‍රදේශයේ තේ වත්තක් මැද පිහිටි සොබාදහමේ හරි අපූරු තවත් නිර්මාණයක් තමයි පැට්නා කියන්නේ.....
පැට්නා හී තිබෙන්නේ අපුරූ භූ පිහිටීමක්.....
එහි සුළු දිය සීරාවක් ගලා ගෙන පහලට ලිස්සාගෙන එන්න පුළුවන් විදිහේ විශාල පැතිලි ගලක් මෙහි තියෙන්නේ........
ඒ නිසාම තමයි පැට්නා කියනවට වඩා බුරුස් ගල යන නම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ....
ඇත්තටම සංචාරකයින්ට නැරඹිය යුතු සුන්දර ස්ථානයක් කීවොත් නිවැරදියි......
ශ්‍රී ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්...ඒත් එහි සුන්දරත්වය එලෙසින්ම දකින්නේ බොහොම සුළු පිරිසක් පමණි...
ස්වභාව ධර්මයේ ආශ්චර්‍යයෙන් අපට උරුම වූ මෙවැනි ස්ථාන අප ආරක්ෂා කරගත යුතු නොවේද ?
වැඩි විස්තර රූප රචනාව සමඟ රසවිඳින්න ඔබ සැමට අවස්ථාව....

Patna..srilanka


Patna (Sliding Rock) or Burus Gala....Another beautiful place in the beautiful Deniyaya of the Matara district....
Patna is another wonderful creation of nature located in the middle of a tea estate in the Deniyaya Viharahena area.....
Patna has a unique geographical location.....
There is a large flat rock here that can slide down with a small stream of water........
That is why it is more famous than Patna as Burus Gala....
It is true that it is a beautiful place that tourists should visit......
Sri Lanka is a very beautiful country...but only a very few people see its beauty as it is...
Shouldn't we protect such places that we have inherited from the miracle of nature?
You all have the opportunity to enjoy more details with the picture essay....

දෙනියාය පැට්නා  | Patna Deniyaya Sri Lanka | Sliding Rock Patna

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයිති නිධානය සොයා ගියෙමි | Elamaldeniya Temple | එළමල්දෙනිය රජමහා විහාරය |

රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයිති නිධානය සොයා ගියෙමි | Elamaldeniya Temple | එළමල්දෙනිය රජමහා විහාරය |

Как инуиты спят при -64°C без обогрева

Как инуиты спят при -64°C без обогрева

'' උඩුදුම්බර ගමක්ම නායගොස්  වැළලෙයි...''😢පාලකයෝ ධාර්මික නම් මෙහෙම වෙන්නෙ නෑ - සමන්ත විද්‍යාරත්න

'' උඩුදුම්බර ගමක්ම නායගොස් වැළලෙයි...''😢පාලකයෝ ධාර්මික නම් මෙහෙම වෙන්නෙ නෑ - සමන්ත විද්‍යාරත්න

සුන්දර සබරගමු කඳු කලාපයේ උසම කන්ද තරණය | Travel with chatura

සුන්දර සබරගමු කඳු කලාපයේ උසම කන්ද තරණය | Travel with chatura

එක පාරක් හරි යන්නම ඕනි තැනක් - Patna - Deniyaya Sri lanka

එක පාරක් හරි යන්නම ඕනි තැනක් - Patna - Deniyaya Sri lanka

Путешествие по Пакистану - Каракорумское шоссе

Путешествие по Пакистану - Каракорумское шоссе

දෙනියාය පැට්නා  | Patna Deniyaya Wiharahena #patna #patnadeniyaya

දෙනියාය පැට්නා | Patna Deniyaya Wiharahena #patna #patnadeniyaya

110 самых интересных машин и гениальных инструментов

110 самых интересных машин и гениальных инструментов

සිංහරාජයෙන් වටවුනු ලංකාගම | lankagama | Lankagama village sri lanka #lankagama

සිංහරාජයෙන් වටවුනු ලංකාගම | lankagama | Lankagama village sri lanka #lankagama

'' කුණාටුව ගැන තොරතුරු ලැබිලත් මුකුත් කළේ නෑ...'' 😒😢අහිංසක මිනිස්සු මරාගත්තු ගොබ්බ ආණ්ඩුව

'' කුණාටුව ගැන තොරතුරු ලැබිලත් මුකුත් කළේ නෑ...'' 😒😢අහිංසක මිනිස්සු මරාගත්තු ගොබ්බ ආණ්ඩුව

Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් | #karagasthanna #haven

Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් | #karagasthanna #haven

Kalugala | කලුගල් සියුමැලි කල මෑත ඉතිහාසයක  කතාව | Kalugala Aranya Senasanaya #travel

Kalugala | කලුගල් සියුමැලි කල මෑත ඉතිහාසයක කතාව | Kalugala Aranya Senasanaya #travel

Самые Удивительные Уличные Представления в Мире

Самые Удивительные Уличные Представления в Мире

I Skied Down Mount Everest (world first, no oxygen)

I Skied Down Mount Everest (world first, no oxygen)

මෙ කන්දේ කී දෙනෙක්ව මරන්න ඇත්ද /  Sooriyakanda 🧡 සුන්දරම කන්දක අද  🧡 Delicious Food

මෙ කන්දේ කී දෙනෙක්ව මරන්න ඇත්ද / Sooriyakanda 🧡 සුන්දරම කන්දක අද 🧡 Delicious Food

Защита от бродячих собак | Наука Побеждать

Защита от бродячих собак | Наука Побеждать

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

PATNA | බුරුස් ගලේ රූටමුද | දෙනියාය නම් ඉතිං Patna තමා |#travel |#advencher |#deniyaya | #srilanka

PATNA | බුරුස් ගලේ රූටමුද | දෙනියාය නම් ඉතිං Patna තමා |#travel |#advencher |#deniyaya | #srilanka

Sooriyakanda morning sight | 🚷⚠️ අනවසරයෙන් ඇතුළුවීම තහනම්.

Sooriyakanda morning sight | 🚷⚠️ අනවසරයෙන් ඇතුළුවීම තහනම්.

Most dangerous and Beautiful Trail In Sri Lanka | යකාගේ පඩිපෙළ | Ohiya to Kalupahana| Solo Hiker |

Most dangerous and Beautiful Trail In Sri Lanka | යකාගේ පඩිපෙළ | Ohiya to Kalupahana| Solo Hiker |

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]