Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අවුරුදු 17 කට පස්සේ පුතා මාව බලන්න ඇවිත් -ළමයි දහසක් මැද පුස්සැල්ල සර් සංවේදී වේ🎯Genuine Talks-

Автор: Genuine Talks

Загружено: 2024-02-23

Просмотров: 197978

Описание:

   • අවුරුදු 17 කට පස්සේ පුතා මාව බලන්න ඇවිත් -...  
පොඩි කාලේ ඉදන්ම ගුවන් නියමුවෙක් වෙන්න ආසා කරපු
ඒ වෙනුවෙන් හීනයක් මවපු
ඒ හීනයට පාරක් කපලා
ඒක ඉටුකර ගත්තු
විදෙස් රටක ගුවන් නියමුවෙක් විදිහට
සේවය කරන තරුණයෙක් ....
පුංචි නිවාඩුවක් වෙනුවෙන් තමන්ගේ මව් රටට ආපු වෙලාවේ
තමන්ගේ හීනය හැබෑ කරගන්න පාර කපපු
ඒ ආදරණීය ගුරුවරයා බලන්න එනවා
ඒක බොහොම සුන්දර අවස්ථාවක් වෙනවා .
.📗📗
පුතා මගෙන් ඉගෙනගත්තේ 2006 අවුරුද්දේ
ඒ මීට අවුරුදු 17කට කලින් .....
ඒත් පුතා මාව බලන්න ඇවිත් ....
ගුරුතුමා ගේ සතුට ඇස් වල හිනාවේ තැවරිලා තිබුනා
තමන්ගේ අම්මාව තමන් පදවන ගුවන් යානයේ එක්ක ගිය ගමන
තමන් මේ ලෝකයේ ලැබූ වටිනාම දිනුම බව
ඔහු ඒ වෙලාවේ ගුරුවරයාට කියනවා
ඒ වගේම air traffic controller වරයෙක් විදිහට ඉදලා
ඊට පස්සේ ගුවන් නියමුවරයෙක් විදිහට ආපු සාර්ථක ගමනට
අධ්‍යාපනය වගේම කෙනෙක් නොහිතන තවත් ගොඩක්
දේවල් උදව් වෙච්ච බව එයා කිව්වා
.📗📗
ඒ හැම දෙයටම මාව Motivate කලේ සර් ..
එයා හදවතින්ම ඒ කතාව කියනවා
ඒ හින්දයි අද මම සර්ව බලන්නම ආවේ
📗📗
පුතේ ....මං ගැන කියන්න ඕනේ නැහැ
මේ වෙලාවේ
වචන දෙක තුනක්
මේ දරුවන්ට කතා කරලා
ඒ ගොල්ලන්ගේ ජීවිත වලට
මොනවා හරි දෙයක් එකතු කරන්න ඒ ඇති
ශිෂ්‍යයා ඒ විදිහටම ඒ ආදරණීය ඉල්ලීම
බොහොම සෙනෙහසින් ඉටු කරනවා
අපි යමුද ..ඒ සුන්දර අවස්ථාව දකින්න
   • අවුරුදු 17 කට පස්සේ පුතා මාව බලන්න ඇවිත් -...  


උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා

ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය

ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි

#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
#biyagamavidyalay #bibila #monaragala
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #royalcollege
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool
#sooriyawawa #embilipitiya #thanamalvilakollek #wellawaya #horana #DHARMAPALAVIDYALAYA
#airtrafficcontroller #srilankaairforce #pilotlife

අවුරුදු 17 කට පස්සේ පුතා මාව බලන්න ඇවිත් -ළමයි දහසක්  මැද පුස්සැල්ල සර් සංවේදී වේ🎯Genuine Talks-

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ |  මරණ 31ක් - 14ක් අතුරුදන්  | රටටම ආපදාවක්..| Ada Derana

මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ | මරණ 31ක් - 14ක් අතුරුදන් | රටටම ආපදාවක්..| Ada Derana

🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 11 - 2025

🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 11 - 2025

බඳින්න කලින් මේක නොබැලුවොත් නම් අනාතයි | Tissa Jananayake with Life ( EP 75)

බඳින්න කලින් මේක නොබැලුවොත් නම් අනාතයි | Tissa Jananayake with Life ( EP 75)

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI

සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI

🎯🎯#GenuineTalks-බිදින්න බැරි වාර්තාවක් එක්ක -ආණමඩුවේ රැඩිකල් කොල්ලා ලංකාවෙ 1 වෙලා MEDICINE ගිය හැටි

🎯🎯#GenuineTalks-බිදින්න බැරි වාර්තාවක් එක්ක -ආණමඩුවේ රැඩිකල් කොල්ලා ලංකාවෙ 1 වෙලා MEDICINE ගිය හැටි

Для Чего РЕАЛЬНО Нужен был ГОРБ Boeing 747?

Для Чего РЕАЛЬНО Нужен был ГОРБ Boeing 747?

අවුරුදු 15න් A/L Maths කරලා A3ක් දාපු සපුමල් | Dr Darshana Ukuwela - Physics

අවුරුදු 15න් A/L Maths කරලා A3ක් දාපු සපුමල් | Dr Darshana Ukuwela - Physics

Не переживай, если Путин не подпишет... УСТРОИМ ЕМУ НАСТОЯЩУЮ ДВИЖУХУ

Не переживай, если Путин не подпишет... УСТРОИМ ЕМУ НАСТОЯЩУЮ ДВИЖУХУ

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ  -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක්  වෛද්‍යවරු වුනා

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක් වෛද්‍යවරු වුනා

🔴A|L අනු නවයෙන් පාස් ලු ඉංග්‍රිසි ත් බැලු |  ග්‍රින් කාර්ඩ් මොටිවෙසන් කතාව |Sakun  story 🇺🇸🇱🇰

🔴A|L අනු නවයෙන් පාස් ලු ඉංග්‍රිසි ත් බැලු | ග්‍රින් කාර්ඩ් මොටිවෙසන් කතාව |Sakun story 🇺🇸🇱🇰

Беспомощного Слонёнка Окружила Стая Гиен - Только Посмотрите, Кто Пришёл Ему На Помощь

Беспомощного Слонёнка Окружила Стая Гиен - Только Посмотрите, Кто Пришёл Ему На Помощь

ඇඬෙන Comedy | Upul Shantha Sannasgala

ඇඬෙන Comedy | Upul Shantha Sannasgala

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය  මෙන්න🧿Physics Talks

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය මෙන්න🧿Physics Talks

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

Илон Маск шокирует — Tesla Tiny House за $7 999 уничтожает ипотеку и меняет будущее жилья!

Илон Маск шокирует — Tesla Tiny House за $7 999 уничтожает ипотеку и меняет будущее жилья!

Airport එකකින් යන විදිහ step by step දැනගමු| Bandaranaike International Airport Katunayake

Airport එකකින් යන විදිහ step by step දැනගමු| Bandaranaike International Airport Katunayake

Крупнейшая авиакатастрофа в истории авиации в Тенерифе

Крупнейшая авиакатастрофа в истории авиации в Тенерифе

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]