Mini Tesla Coil / Unboxing And Review
Автор: Tech Sandaru
Загружено: 2021-03-19
Просмотров: 124
විදුලියෙන් උපන් මිනිසාගේ තවත් එක් සොයාගැනීමක්...
Nikola Tesla.
කාලෙකට ඉහතදි 1884 දී දුප්පත් සර්බියානුවකු වූ නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත්ජනපදයට සංක්‍රමණය විය.ඒ වනවිට ඇමරිකාව යනු ටෙස්ලා වැන්නෙකුට තම හැකියාවන් ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවන් සහිත දේශයක් විය.ටෙස්ලා මිළ මුදලින් දුප්පතෙකු විය නමුත් ඔහුගේ අදහස් ලෝකයක් එළිය කරහැකි තරමේ ඒවා විය.නිකොලා ටෙස්ලා කියන්නේ Alternative Current (AC) නිපදවූ පුද්ගලයා ලෙස තමා ලොකේ ගොඩක් අය දන්නේ (උසස් පෙළ භෞතික විද්‍යාවට නම් Tesla යනුවෙන් ඒකකයක් ඇති බව මා හට මෙහිදී සිහියට නැඟේ )නමුත් ඔහු බොහෝ වටිනා දෑ නිපදවූ ලොකේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගෙන් කෙනෙකු විය.ශ්‍රේෂ්ඨ මනසක් සහ අප වසන කාලයට එහා ගිය අදහස් වලින් යුත් ඔහුවැන්නේක් සම කළ හැක්කේ ලියනාඩෝ ඩාවින්සි වැනි ශ්‍රේෂ්ඨ අයකුට පමණි.මක් නිසාදයත් ඔහුගේ දක්ෂතාවයන් ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්‍රයට පමණක් සීමා නොවිය.ගුප්ත විද්‍යාව,X-කිරණ පිලිබඳව,ඡායාරූපකරණ සම්බන්ධ පර්‍යේෂණ ,වෛදික දර්ශනය සහ තවත් බොහෝ ක්ෂේස්ත්‍ර පිළිබඳ ඔහුගේ ඥාණය මෙහෙයවීය.ටෙස්ලා විසින් නිමවනු ලද හෝ සංවර්ධනය කරන ලද ඉතා වැදගත් මට්ටමේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික උපාංග එකල කාලයේ චින්තනයෙන් එහා ගිය ඒවා විය සහ එම උපාංග විශේෂයෙන් එකල ඇමරිකානු හමුදාව සහ බුද්ධි අංශවල කැමැත්ත විය.රටවල් 25 කින් 300 කට ආසන්න පේටන්ට් බලපත්‍ර ටෙස්ලා සතු විය.
aliexpress link:- https://a.aliexpress.com/_mtBJ935
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: