පොඩි පුතාව ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ඇරලා.. පහුවදා ඉස්කෝලෙනුත් මට call එකක් ආවා.
Автор: Sajeev Rajaputhra
Загружено: 2025-06-08
Просмотров: 158967
පොඩි පුතාව ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ඇරලා.. පහුවදා ඉස්කෝලෙනුත් මට call එකක් ආවා. නමුත් ඊට කලින්, මගේ පුතාම ඇවිල්ලා මට විස්තරේ කිව්වා. ඒ වෙච්ච වැඩේ ගැන මං එයාට යම් දේවල් ටිකක් පැහැදිලි කලා. නොදැනුවත් ළමයි මිසක්, නරක ළමයි නෑ. හරි වැරදි ගැන දැනුවත් කරලා, හරි අවබෝධයක් දීලා, එයාලව හදන එක, දෙමව්පියන්ගේ යුතුකමයි.. ❤️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: