Life with Love - New year Begin - ජීවිතේට ආදරෙන් - ජනවාරී පළවෙනිදා අපේ ගෙදර
Автор: ජීවිතේට ආදරෙන්
Загружено: 2024-01-02
Просмотров: 10952
හැම අවුරුද්දක් ලබන මුල්ම දවස විශේෂ කරන් අවුරුද්දම සුබ වෙන්න කියා ප්‍රාර්ථනා කිරිම අපේ සිරිතක්.. ඒ සිරිත හදවතින්ම කරාට පස්සේ සුබ ප්‍රාර්ථනා කරපු අයට සුබම වෙද්දි ඒ දිහා බලන් අවංකව සතුටු වෙන්න පුළුවන් තරමට හැමෝගෙම හිත් විවෘත වෙන්න ඕනේ.. ජනවාරී පලවෙනිදා අපේ පුංචි ගෙදර රූප පෙල බලන ගමන් සතුටින් නිස්කලංකව කියන දේ අහන්ගෙන ඉන්න. නොගැලපෙන තැන් අයින්කරන් අවශ්‍ය දේ අරගන්න.. වාසනාවන්ත අවුරුද්දක් වේවා අපි හැමෝටම මේ විස්සයි විසිහතර..❤️
ආදරෙන්,
හෂී🌸
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: