පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama
Автор: Madhawa Wijesekara
Загружено: 2020-10-18
Просмотров: 414127
කේ. ජයතිලක ශුරීන්ගේ පුංචිරාළ නවකතාව ඇසුරින් නිර්මාණය වූ මෙම ටෙලිනාට්‍යය 2005 වසරේ දී ස්වාධීන රූපවාහිනියෙන් මුල්වරට විකාශය විය. තම දරුවන්ට ආදරය කරමින් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දී තමාට වඩා සමාජයේ තමන්ට වඩා උසස් තැනකට ගෙනයන්නට කටයුතු කල පියෙකු වටා ගෙතී ඇති මෙම කතා පුවත සඳහා රංගනයෙන් සුමින්ද සිරිසේන, චාන්දනී සෙනෙවිරත්න, පාලිත ලොකුපෝතාගම, රංගන ප්‍රේමරත්න, නුවන්ගි ලියන්නගේ, වසන්ති චතුරානි, ජී. ආර්. පෙරේරා, වික්‍රම සෙනෙවිරත්න, බර්ටි නිහාල් සුසිරිපාල, රිචාඩ් වීරක්කොඩි, එඩ්නා සුගතපාල, ජගත් බෙනරගම ඇතුළු නළු නිළියන් රැසක් දායක වී ඇත.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: