Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දොරවල් 6හි සංවරයෙන් සියළු දුකින් මිදෙන අයුරු - Meemure Dhammawansha Thero

Автор: ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Загружено: 2021-03-26

Просмотров: 16926

Описание:

"චක්ඛුනා සංවරො සාධු, සාධු සොතෙන සංවරො;
ඝානෙන සංවරො සාධු, සාධු ජිව්හාය සංවරො.
කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො;
මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො;
සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චති"

"චක්ෂුද්වාරයේ (ඇසෙහි) සංවරය මැනවි. ශ්‍රොත්‍ර ද්වාරයෙන් (කනෙහි) සංවරය මැනවි. ඝාණද්වාරයෙන් (නාසයෙහි) සංවරය මැනවි. ජිව්හාද්වාරයෙන් (දිවෙහි) සංවරය මැනවි. කායද්වාරයෙන් (කයේ) සංවරය මැනවි. වාග්ද්වාරයෙන් (වවනයේ) සංවරය මැනවි. මනොද්වාරයෙන් (සිතේ) සංවරය මැනවි. චක්ෂුරාදී සදොරම මැනවි. සියල්ල (සදොරම) රක්‍ෂාකළ මහණතෙම සියලු සසර දුකින් මිදෙන්නේය"

(ඛුද්දකනිකාය, ධම්මපදපාළි, භික්ඛු වර්ගය)
https://pitaka.lk/main/?n=38340
https://www.thripitakaya.org/tipitaka...

දොරවල් 6 සංවර කරගන සියළු දුකින් මිදෙන අයුරු පැහැදිළි කරමින් 2021-03-25 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

දොරවල් 6හි සංවරයෙන් සියළු දුකින් මිදෙන අයුරු - Meemure Dhammawansha Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිවන් දකින භාවනාව - Meemure Dhammawansha Thero

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

21 රැළිය දෙවනත් කළ සාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න කතාව ජනබලය කියයි - රැළියට ආ ඔක්කොම පැටිකිරිය මෙන්න

සති සම්පජඤ්ඤය - Sati Sampajann  2025 11 05

සෝවාන් වීමට | සක්කාය දිට්ඨි ප්‍රහානය | Eradicating Sakkāya-Diṭṭhi

සෝවාන් පුද්ගලයා සතු ධර්ම සතර - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-07-04 | 07:00AM telecast

🔴හදුන්නෙත්තිගේ හඩපට ලීක් කරපු අයට බඩු බනිස් - ලේසි වෙන්නෑ - ඇමති CIDයයි

අනිත්‍යය අනිත්‍ය වශයෙන් දකින අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

රේරුකානේ චන්දවිමල මහ නා හිමිගේ අති දුර්ලභ ධර්ම දේශනාව Rerukane Chandawimala Thero dharma deshana

“මාලිමා මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ අහිංසක මිනිසුන්ගේ බඩට ග#හන්න එපා..“

මමත්වය සමූලඝාතනය කිරීමේ ප්‍රතිපදාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

සප්ත බොජ්ජංග වඩන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ජනපතිගේ අවසන් තීන්දුවට නීතියෙන් ගැටයක්ද? ප්‍රතිභාගෙන් හදිසි ප්‍රකාශයක්! ලංකාව ජාත්‍යන්තරයට යන වැඩක්ද

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

Pragna TV | Ven Wanduramba Sangananda thero | 2025-01-29 | 09:00AM telecast

අනිච්චා වත සඞ්ඛාරා 02-  Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංශ හිමි

BREAKING NEWS_මේ දැන් හඳුන්නෙත්ති සී අයි ඩී යේදී..

කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

නාම රූප භාවනාව - Nama Rupa Bhawanawa

නාම රූප භාවනාව - Nama Rupa Bhawanawa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]