Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Jaya Mangalam Suba Mangalam - ජය මංගලම් සුබ මංගලම් KARAOKE HR Jothipala/Karunarathna Abesekara/Hindi

Автор: සිංහල SINHALA ORIGINAL KARAOKE

Загружено: 2025-11-22

Просмотров: 79

Описание:

තනුව : හින්දි (Rahul Dev Burman)
සංගීතය : සෝමපාල රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල

(පෙරළිකාරයෝ - 1986)
-------

ජය මංගලම් සුබ මංගලම්
යුග ජීවිතේ වාසනා..
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනා..

ජය මංගලම් සුබ මංගලම්
යුග ජීවිතේ වාසනා..
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනා..

යහතින් වාස වී..
දෑස සේ මා ළංවී
මන්දාකිණියේ මඳහාස සේ
නංවා පබා කැන් සදා...

ජය මංගලම් සුබ මංගලම්
යුග ජීවිතේ වාසනා..
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනා..
______________________________

ගිම්හානෙ මෙන් සීතෙ
සන්සුන්ව සලකා සදාකල්..
පුදලා සම්බෝග සම්පත්ති
අරණේ පුරා මල්..

පෙම්වන්ත ළන්දුන්ට
මල් හී වැදී මල්සරාගේ..
හෝ.... ළං වේව සුබ යෝග
මුදුවෙි බැඳී පුෂ්පරාගේ..

හා..හා..හා.. යහතින් වාස වී..
දෑස සේ මා ළංවී..

ජය මංගලම් සුබ මංගලම්
යුග ජීවිතේ වාසනා...
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී..
පිපේවා පැතුම් මල් සිනා..

__________________________

පැටලෙන්නෙ සුළැඟිල්ලෙ
සියුමැල්ලෙ විටදී සිතූ සේ..
ගෙනයන්නෙ සැනසිල්ලෙ
ඕවිල්ල වෙතටයි පැතූ සේ..

පැටලෙන්නෙ සුළැඟිල්ලෙ
සියුමැල්ලෙ විටදී සිතූ සේ..
ගෙනයන්නෙ සැනසිල්ලෙ
ඕවිල්ල වෙතටයි පැතූ සේ..

හා..හා..හර්දේ පූජාසනේ
සිහිනයේ දෙව් රැජිනේ..

ජය මංගලම් සුබ මංගලම්..
යුග ජීවිතේ වාසනා...
පෙම් සීන හෙළි වී සියල්ලෙන් පිරී..
පිපේවා පැතුම් මල් සිනා..

ජය මංගලම් සුබ මංගලම්..
යුග ජීවිතේ වාසනා...
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී..
පිපේවා පැතුම් මල් සිනා..

යහතින් වාස වී..
දෑස සේ මා ළංවී..
මන්දාකිණියේ මඳහාස සේ..
නංවා පබා කැන් සදා...

ජය මංගලම් සුබ මංගලම්
යුග ජීවිතේ වාසනා...
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනා..

Jaya Mangalam Suba Mangalam - ජය මංගලම් සුබ මංගලම් KARAOKE HR Jothipala/Karunarathna Abesekara/Hindi

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

90% ИЗМЕРЯЮТ ДАВЛЕНИЕ НЕПРАВИЛЬНО. 7 САМЫХ ОПАСНЫХ ОШИБОК ПРИ ИЗМЕРЕНИИ ДАВЛЕНИЯ.

90% ИЗМЕРЯЮТ ДАВЛЕНИЕ НЕПРАВИЛЬНО. 7 САМЫХ ОПАСНЫХ ОШИБОК ПРИ ИЗМЕРЕНИИ ДАВЛЕНИЯ.

Mage Kandulin Nimaa Wuu-මගෙ කඳුළින් නිමා වූ- KARAOKE - Edward Jayakody/Ajantha Ranasingha/P Kemadasa

Mage Kandulin Nimaa Wuu-මගෙ කඳුළින් නිමා වූ- KARAOKE - Edward Jayakody/Ajantha Ranasingha/P Kemadasa

Смотри, сейчас мы договоримся... А ПУТИН В ПОСЛЕДНИЙ МОМЕНТ СНОВА СОСКОЧИТ

Смотри, сейчас мы договоримся... А ПУТИН В ПОСЛЕДНИЙ МОМЕНТ СНОВА СОСКОЧИТ

Chris Norman лучшие песни. 10 лучших песен Криса Нормана. Хиты 80х годов

Chris Norman лучшие песни. 10 лучших песен Криса Нормана. Хиты 80х годов

Pera Athmayaka - KARAOKE With Lyrics (පෙර ආත්මයක) Live Cover

Pera Athmayaka - KARAOKE With Lyrics (පෙර ආත්මයක) Live Cover

හදුන්ගේ හාල් කන්ටේනරේ

හදුන්ගේ හාල් කන්ටේනරේ

2025 Трагедия в Болгарии. Последствия наводнения в Елените. Посольство России предупреждает. Визы

2025 Трагедия в Болгарии. Последствия наводнения в Елените. Посольство России предупреждает. Визы

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Pupo  Lo Devo Solo A Te  Lp1981 1985  Side A

Pupo Lo Devo Solo A Te Lp1981 1985 Side A

Ernesto Cortazar – Сборник Великолепной Инструментальной Музыки!

Ernesto Cortazar – Сборник Великолепной Инструментальной Музыки!

ГРУППА СПЕЙС ТРИ АЛЬБОМА

ГРУППА СПЕЙС ТРИ АЛЬБОМА

පෙනෙන නොපෙනෙන|Ayemath Adaren| Without Voice|Karaoke Party Vibe-By Sihala Gee

පෙනෙන නොපෙනෙන|Ayemath Adaren| Without Voice|Karaoke Party Vibe-By Sihala Gee

🐾🎩 Валентин Куба — «Мурка» (полное анимационное видео)

🐾🎩 Валентин Куба — «Мурка» (полное анимационное видео)

Walakulak Men - වලාකුළක් මෙන් -KARAOKE- GSB Rani Perera/Karunarathna Abesekara/MK Rocksamy

Walakulak Men - වලාකුළක් මෙන් -KARAOKE- GSB Rani Perera/Karunarathna Abesekara/MK Rocksamy

Спейс и Зодиак. Хиты восьмидесятых. Космическая музыка.

Спейс и Зодиак. Хиты восьмидесятых. Космическая музыка.

Sathara Maha Sagaraya | Nanda Malini | සතර මහ සාගරය | නන්දා මාලිනී

Sathara Maha Sagaraya | Nanda Malini | සතර මහ සාගරය | නන්දා මාලිනී

Wasanawa Dora Arala - KARAOKE With Lyrics (වාසනාව දොර ඇරලා බලනවා) Live Cover

Wasanawa Dora Arala - KARAOKE With Lyrics (වාසනාව දොර ඇරලා බලනවා) Live Cover

СОВЕТСКИЕ ПЕСНИ «ДОЛГИХ 60-Х» — подборка Бориса Максимова

СОВЕТСКИЕ ПЕСНИ «ДОЛГИХ 60-Х» — подборка Бориса Максимова

Лучшие песни группы ВИА Песняры

Лучшие песни группы ВИА Песняры

Советская эстрада 60 х годов

Советская эстрада 60 х годов

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]