Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe

Автор: Yohan Ranasinghe

Загружено: 2024-04-12

Просмотров: 7448

Описание:

ඉර වර වර - කිත්තානේ 2 (Ira Wara Wara - kiththane 2 )
ගායනය - යොහාන් රණසිංහ
පද රචනය - ධම්මික හෙට්ටිආරච්චි
තනුව - යොහාන් රණසිංහ
බටනලා - චමිත් හෙෂාන්
ඩ්‍රම්ස් - මංජුල කළුආරච්චි
බෙර - රුවන් චන්ද්‍රාධිපති
පටිගතකිරීම - මංජුල බණ්ඩාර
සංගීත සංයෝජනය හා ගීත නිර්මාණය - තරිඳු ජයතිලක

------------------------------------------------------------------------------------------------------------------------

lyrics
ඉර වර වර ඉරවරියට පාක්කුඩම් පුදන්නා
සඳ වර වර සුබ නැකතට අපි නව සඳ බලන්නා
වෑ කන්දට වරෙල්ලා
මංගරයට කියල්ලා

ඉරදෙයියගෙ නෑයො අපියි මකුඩෙන් බදු එවන්නේ
ඊටත් පෙර සිරිත යසයි කොමළවටා පිසින්නේ
ඉහළ ගෙටත් බෙදල්ලා
පහළ ගෙටත් බෙදල්ලා
ශතනශතට බාරහාර මේ ගමනත් වෙයල්ලා.

වෙරලෙන් පිට නෑයො නැතෙයි අපි අටවිසි බොලන්නේ
ඒකයි අපි සම්මතයෙන් බක්මහටම බැඳෙන්නේ
ඉරසේවෙත් නටන්නේ
වෙන කොතැනද මෙහේනේ
ගිරග්ගයත් උඩ කන්දේ කොක් හඬලමු යකුන්නේ

------------------------------------------------------------------------------------------------------------------------

ශිල්පීන්

චේතිය බුද්ධික
චාමර රශ්මින්
දසුන් වැලිවත්ත
සජිත් සියඹලාගොඩ
ප්‍රවීන් මනෝහර
ප්‍රමෝද් චතුරංග
රංගන ප්‍රියශංක
නිරෝෂ් ලක්ෂාන්
විහඟ අබේරත්න

කැමරාකරණය සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ඉසුරු තිලක්ෂණ

කැමරා සහාය - චානක ප්‍රදීප් / ජනිත් යසිත්‍රාන්

කැමරා උපකරණ සැපයීම - නවීන් අලුත්ගේ

ග්‍රැෆික් නිර්මාණකරනය - විනුර දසුන්

පසුතල සහාය - නිශාන්ත රැටියල

ගොක්කොල සැරසිලි - සජිත් සියඹලාගොඩ

වෙනත් සහය
මාධව මුතුකුඩආරච්චි
උමේෂ් චින්තක


#srilanka #yohanranasinghe #yohan #ranasinghe #traditional #old_sinhala_songs #srilankanmusic #newmusic #SinhalaVibes #trendingsinhala
#sinhala_songs #trending #srilanka #sinhalasongs #music #musicvideo #srilankan #india #SrilankaLatest #Srilankasituation #TravelSrilanka #Srilankan #NewMusic #Creative #Music #cover #coversong #original #originalsong #originalmusic #awurudusong #coversong #srilankan

ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

Почему ТРАМП БРОСИЛ Украину - Гарри Каспаров

Почему ТРАМП БРОСИЛ Украину - Гарри Каспаров

Army Song|Thakkitha Thakitha Wayanno(තක්කිට  තරිකිට වයන්නෝ)EdM Mix

Army Song|Thakkitha Thakitha Wayanno(තක්කිට තරිකිට වයන්නෝ)EdM Mix

То, что Влад Цепеш сделал с ОСМАНСКИМИ пленниками, шокировало даже его ВРАГОВ

То, что Влад Цепеш сделал с ОСМАНСКИМИ пленниками, шокировало даже его ВРАГОВ

Прорыв года! 16 летняя девушка творит чудеса за шахматной доской!

Прорыв года! 16 летняя девушка творит чудеса за шахматной доской!

Thedini Viraja / තෙදිනි විරාජ / Sinhala song Best Dancing Maweehena Ashokarama Temple #sinhalasongs

Thedini Viraja / තෙදිනි විරාජ / Sinhala song Best Dancing Maweehena Ashokarama Temple #sinhalasongs

Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe

Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe

Хиросима: День, когда упало небо | Многоязычный документальный фильм

Хиросима: День, когда упало небо | Многоязычный документальный фильм

MH370 НАЙДЕН: Первые данные с черного ящика (Прорыв 2025 года)

MH370 НАЙДЕН: Первые данные с черного ящика (Прорыв 2025 года)

Ira Wata Yana Girawunne - Nadeeka Guruge

Ira Wata Yana Girawunne - Nadeeka Guruge

Джем – ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe

Джем – ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe

Menik gagen pen sanasa | මැණික් ගඟෙන් පැන් සනසා

Menik gagen pen sanasa | මැණික් ගඟෙන් පැන් සනසා

Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes

Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes

Пилоты потеряли сознание! 22 февраля 1986 года. Ан-12.

Пилоты потеряли сознание! 22 февраля 1986 года. Ан-12.

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

All Trending #1 Performance | The Voice Teens Sri lanka 2020

All Trending #1 Performance | The Voice Teens Sri lanka 2020

Он смеялся над религией: Пока ребёнок не сказал 9 слов

Он смеялся над религией: Пока ребёнок не сказал 9 слов

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]