රු 1900ට Dinner Buffet එකක් එක්ක Free Pool එකත් දෙන එකම තැන 😍
Автор: Shashini Shenya
Загружено: 2024-09-30
Просмотров: 2849
මට video එකේ කෑම වල නම් වල පුංචි වැරදීම් ටිකක් වෙලා තියෙනවා යාලුවනේ,,,,
1) Indian corner එකේ තියෙන්නෙ අළුකෙසෙල්
වලින් හදපු dish එකක් නෙවෙයි, ඒක potato
වලින් හදපු Alu palak made by potato කියල
dish එකක්
2) අනික ස්ටීම් rice එකක් නෙවේ ඒක
Jeera rice එකක්
3) ඒ වගේම salad corner එකේ ඔයාලා දැක්ක
Onion salad එකThandoori fish salad එකක් .
4) ඒ වගේම වගේම රසට කන්න Pork masala
එකකුත් තිබ්බා
ඔන්න යාලුවනේ රු.1900/= කට බඩ පැලෙන්න රසට කන්න, ඒ ගමන් pool එකටත් බහින්න, සුපිරි වාසියක් තියෙනවා.
මේ Nirmala Hotel - Wadduwa
Contact -
0342 227 639
Location -
https://g.co/kgs/nXW8kaZ
මේකේ Dinner Buffet එක එක්කෙනෙකුට වෙන්නේ රු.1900/= ක් විතරයි.
මේ buffet එක Saturday & Sunday
7.30pm - 10.30pm වෙනකං තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ඔයාට pool එකත්
3.00pm - 8.00pm වෙනකල් use කරන්න පුළුවන්.
#dinnerbuffet #dinnerbuffetcolombo #buffetinsrilanka #nirmalahoteldinnerbuffet #buffetofferssrilanka #budgetdinnerbuffet #budgetdinnerbuffetsrilanka #budgetdinnerbuffetcolombo
ඔයා තාමත් මාව subscribe කරල නැත්තම් දැන්ම චැනල් එක subscribe කරල එකතු වෙන්න යාලුවේ..... ❤️🤗
ඉස්සහින් තියෙන 🔔 icon එකත් Click කරල තියාගන්න ,එතකොට අලුත් video එකක් දාපු ගමන් ඔයාට notification එකක් එනවා යාලුවෙ 🫣.
ඒවගේම Tiktok, Facebook, Instergram පැත්තෙ ගියොත් මාව follow කරල තියාගන්න හොදේ...🥰
Facebook -
https://www.facebook.com/profile.php?...
Tiktok -
https://www.tiktok.com/@shenya_shashi...
Instergram -
https://www.instagram.com/shenya_shas...
#trendingshorts #fypシ #buffet #food #budgetfood #streetfood #nightlife #foodreview #ceylon_tik_tok #hotel #lunchbuffet #lunch #lunchbox #dinnerbuffet #dinnerrecipe #dinner #dinnerideas #breakfast buffet #breakfastideas #ramen #breakfast #restaurant #review #recipe #foodreview #foodvlog #foodlover #foodvlogger #buffetrestaurant #buffetreview #buffetbreakfast #hotelreview #budgetfood #budgetfriendly #budgetreview #foodchallenge #foodchallange #foodchannel #couplefoodchallenge #travel #travelvlog #travelgirl #travelcouple #photography #day #dayvlog #love #live #lifestyle #lifestylevlog #lifehacks #eating #eatingchallenge #eatingshow #streetfoodindia
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: