ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොව හමුවේ තැබූ සත්‍ය පනිවුඩය
Автор: Madujith Sagara
Загружено: 2025-12-25
Просмотров: 658
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොව හමුවේ තැබූ සත්‍ය පනිවුඩය
• ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොව හමුවේ තැබූ සත...
අද වැඩසටහනේදී මම ඔයාට මිනිසා තුළ සිටින සැබෑ මිනිසාව; උතුම් මිනිසාව හොයාගන්න විදිහ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියලා දුන්න විදිහ නිදර්ශක කිහිපයක් යටතේ පෙන්වා දෙනවා.
හැබැයි මේ දේ ජේසුතුමාගේ ජීවන දර්ශනය මත පදනම් වන නිසා ඔයා හිතන්න එපා මේ වැඩසටහන කතෝලිකයන්ට විතරයි වැදගත් වන්නේ කියලා.
ඇත්තටම ඒක එහෙම නැහැ. මේ වැඩසටහන කතෝලික, බෞද්ධ හින්දු ඉස්ලාම් ආදී ඕනෑම ආගමක් අදහන කෙනෙක්ට සහ කිසිම ආගමක් අදහන්නේ නැති නිරාගමිකයන්ට පවා අතිශය වැඩදායි වන විදිහට තමයි මම සකසලා තියෙන්නේ.
ඉතින් මම ඔයාලා ඔක්කොටම ආරධනා කරනවා වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙම උනොත් ඔයාට පුළුවන් කොන්දේසි විරහිත ආදරය, ජීවිතේ වටිනාකම සහ මිනිසත් බවේ බරසාර බව, පුද්ගල ජීවිතේ ශ්‍රේෂ්ඨත්වය සහ මිනිසත්කමේ ආධ්‍යාත්මය කියන දේවල් ගැන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උගන්නපු විදිහ හොයාගෙන ඔබ තුළ සිටින උතුම් මිනිසාව අවදි කරන්න 🤝
✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක
✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ;
https://elearning.lk/course/autodesk-...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
• Professional Diploma in Computer Aided Bui...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...
Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...
Follow me on Threads
https://www.threads.net/@madujith_sagara
#jesuschrist #madujithsagara #ජේසුස්ක්‍රිස්තුස්වහන්සේ #ක්‍රිස්තුස්වහන්සේ #ක්‍රිස්තියානි #ක්‍රිස්තියානිධර්මය #කිතුදහම #ජේසුස් #ජේසුතුමා #ජේසුතුමාගේදර්ශනය #ක්‍රිස්තියානිදර්ශනය #ක්‍රිස්තුස්වහන්සේගේ #ජෙසුස්වහන්සේ #ජේසු #නත්තල් #jesus #christmas #jesuschriststory #madujithchristmas #madujithjesus #jesusphilosophy #catholic #catholicchurch #catholicismvsbuddhism #whatiscatholicism #whatiscatholicreligion #whoisjesus #ජේසුස්සහබුදුදහම #jesusandbuddha #sonofgod
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: