Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

O/L Sinhala Rasawadaya | පුතු ඉපදුණු මේ දෙර​ණේ - මහගමසේක​ර | සිංහල සාහිත්‍ය රසාස්වාදය ලේසියෙ​න්

Автор: PIYMAN HACKDAT

Загружено: 2025-02-07

Просмотров: 5898

Описание:

#piymanhackdat #සාහිත්‍යයරසාස්වාදය #olevelsinhala #sinhala
සිංහල සාහිත්‍ය රසාස්වාදය 17 වන ​පාඩම | පුතු ඉපදුණු මේ දෙර​ණේ | Puthu Ipadunu Me Derane

| | THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.||

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8​

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5​

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6​

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG


පුතු ඉපදුණු මේ පොළොවේ
උරුමය පුතුටයි
ඒ පොළොවේ ඔද තෙද ගුණ
පුතුහට පිහිටයි

විහාර මහ මෑණිවරුන්
ඉපදුණු පොළොවයි
මද්දුම බණ්ඩාර පුතුන්
ඉපදුණු පොළොවයි
රාසිහ මහසෙන් දෙවිඳුන්
ඉපදුණු පොළොවයි
මින් මතුවට ඒ පොළොවේ
උරුමය පුතුටයි

මහ සෑ රන් කොත මුදුනේ
ගන රන් කිරණයි
සිරිමා බෝ මැඩ සෙවනේ
සිහිලැල් පවනයි
දළදා හිමි රැඳි විමනේ
බුදුරැස් දහරයි
හැමදා හැම දුක් දුරලා
පුතු සිත සනසයි

සතර අතින් මුහුද නැඟී
පවුරු සදාලයි
වෙරළ දිගින් මුතු මතුවී
යසස උදා වෙයි
පොළොව පලා මිණි රුවනින්
ඉසුරු ගලා එයි
පොළොව එවන් පුතු උරුමෙන්
ලැබුව නිදානයි





piyman hackdat,uthuren,sinhala lit,sinhala literature,sinhala o/l,sagara palansuriya,keyas,O/L sinhala,sinhala sahithya,kaviya,kawiya,උතුරෙන්,සාගර පලන්සූරීය,සා/පෙළ සිංහල,සිංහල සාහිත්‍යය,කේයස්,අතිරේක සිංහල සාහිත්‍යය,කවියා,කාව්‍යය විචාර,කාව්‍යය රසාස්වාදය,කවි රසවිඳීම,kavi rasawidhima,kavi rasavidima,සිංහල ලිට්,සිංහල සාහිත්‍ය

O/L Sinhala Rasawadaya | පුතු ඉපදුණු මේ දෙර​ණේ - මහගමසේක​ර | සිංහල සාහිත්‍ය රසාස්වාදය ලේසියෙ​න්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පුතු ඉපදුණු මේ දෙරණේ-මහගමසේකර puthu ipaduna me derane-Mahagama Sekara

පුතු ඉපදුණු මේ දෙරණේ-මහගමසේකර puthu ipaduna me derane-Mahagama Sekara

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

යුතුකම පද්‍ය රසාස්වාදය  | සාහිත්‍ය රසාස්වාද | Yuthukama | O/L | Sahithya Rasaswadaya  #yuthukama

යුතුකම පද්‍ය රසාස්වාදය | සාහිත්‍ය රසාස්වාද | Yuthukama | O/L | Sahithya Rasaswadaya #yuthukama

කොළඹ, මාර පරාජය

කොළඹ, මාර පරාජය

පුතු ඉපදුණු මේ දෙරණේ | සිංහල සාහිත්‍ය රසාස්වාදය - 11 ශ්‍රේණිය

පුතු ඉපදුණු මේ දෙරණේ | සිංහල සාහිත්‍ය රසාස්වාදය - 11 ශ්‍රේණිය

O/L Sinhala Rasawadaya Wassa | වැස්​ස - ගුණදාස අමරසේක​ර | හිත අස්සට x වැස්​ස | රසාස්වාද​ය

O/L Sinhala Rasawadaya Wassa | වැස්​ස - ගුණදාස අමරසේක​ර | හිත අස්සට x වැස්​ස | රසාස්වාද​ය

Урсула заявила жёстко: «Хватит!» — ЕС сворачивает помощь Украине и выплаты украинцам

Урсула заявила жёстко: «Хватит!» — ЕС сворачивает помощь Украине и выплаты украинцам

O/L Sinhala | Wassanaya - Oya dala dodamaluya | වස්සානය රත්න ශ්‍රී විජේසිංහ | Lofi SLOWED + REVERB

O/L Sinhala | Wassanaya - Oya dala dodamaluya | වස්සානය රත්න ශ්‍රී විජේසිංහ | Lofi SLOWED + REVERB

ඇත්ගාලේ දරුපෙම්  රසාස්වාදය | Athgale Daru Pema | Rasaswadaya | O/L #ඇත්ගාලේ_දරුපෙම #athgale

ඇත්ගාලේ දරුපෙම් රසාස්වාදය | Athgale Daru Pema | Rasaswadaya | O/L #ඇත්ගාලේ_දරුපෙම #athgale

ආයි පාඩම් කරන්න ඕන නෑ❤️ | ඔක්කොම එකට| සිoහල කවි සියල්ල | #treding #funny #education

ආයි පාඩම් කරන්න ඕන නෑ❤️ | ඔක්කොම එකට| සිoහල කවි සියල්ල | #treding #funny #education

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC  සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

වැලපීම | කෙටිකතා විචාරය | සාහිත්‍ය රසාස්වාදය | Valapeema | Keti Katha Vicharaya | asaswadaya | O/L

වැලපීම | කෙටිකතා විචාරය | සාහිත්‍ය රසාස්වාදය | Valapeema | Keti Katha Vicharaya | asaswadaya | O/L

උදය-සිරිගුණසිංහ  udaya-sirigunasingha

උදය-සිරිගුණසිංහ udaya-sirigunasingha

පුතු ඉපදුණු මේ පොළොවේ (Puthu Ipadunu )

පුතු ඉපදුණු මේ පොළොවේ (Puthu Ipadunu )

All in One 6/8 Collection - (CMBeats Remix)

All in One 6/8 Collection - (CMBeats Remix)

පාර්ලිමේන්තුව නිහඩ කෙරූ නාමල් ගේ කතාව

පාර්ලිමේන්තුව නිහඩ කෙරූ නාමල් ගේ කතාව

O/L Sinhala | Dathe Karagata x Theri Meri REMIX  | ​දෑතේ කරගැට විනාඩියෙන් | Lofi Slowed + Reverb

O/L Sinhala | Dathe Karagata x Theri Meri REMIX | ​දෑතේ කරගැට විනාඩියෙන් | Lofi Slowed + Reverb

ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara

ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara

නාමල්ට අනතුරක් තත්වය බරපතළයි අලියෙකුත් ජීවිතක්ෂයට පත්වෙයි | POLI CHAT | #episode187

නාමල්ට අනතුරක් තත්වය බරපතළයි අලියෙකුත් ජීවිතක්ෂයට පත්වෙයි | POLI CHAT | #episode187

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]