Weval | වේවැල් | Maathra by Lyceum International School
Автор: Maathra
Загружено: 2022-05-01
Просмотров: 13936
" වේවැල් "
ශ්‍රී ලංකාවේ තවත් එක් විශ්මයජනක නිර්මාණකරුවන් පිරිසක් අතින් බිහිවන නෙක විසිතුරු නිර්මාණයන්ගෙන් පිරි වේවැල්දෙණිය ප්‍රදේශය ප්‍රස්තුත කරගත් ,
ඔවුන් මවන අලංකාර රටාවන් නර්තන රටාවන් ලෙසට පරිවර්තනය කරගනිමින් ඉදිරිපත් කරන වේවැල් නර්තනාංගය
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරුවන් අතින් එලිදැක්වෙන ඉතාමත් සුවිශේෂී අපූර්ව නර්තනාංගයකි.
#maathra #weval #lyceumlife
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: