Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Financial Vision Board for Success - මූල්‍ය සාර්ථකත්වයට මගක් - By Coach Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2025-06-23

Просмотров: 18824

Описание:

ඔබගේ මූල්‍ය ඉලක්කවලට ලඟා වීමේ දුෂ්කරතාවක් ඔබට දැනෙනවා ද? ආසා කරන දේ ලබාගැනීම පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් ඔබට තියෙනවා ද? අපි අද කතා කරන්න යන්නේ ඒ බාධාව මැඩලමින් ඔබට උපකාර කරන්නට හැකි අපූරු මෙවලමක් ගැන. ඒ අන් කිසිවක් නොවෙයි FINANCIAL VISION BOARD හෙවත් මූල්‍ය දැක්මේ පුවරුව.

ඇත්තටම මේ පුවරුවට කරන්න පුළුවන් විශ්මිත දේ සම්බන්ධයෙන් මේ විඩියෝවේ දී Coach භාතිය අර්ථනායක අපූරුවට කතා කරනවා. විඩියෝව බලන්න. ඒ වගේ ම, තවත් කෙනෙකුට නැරඹිම සඳහා Share කරන්න. විඩියෝව අවසානයේ Comment එකක් තියන්න, Like එකක් දාන්න අමතක කරන්න එපා. SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අසූ හත්දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.

Chapters
00:00 - Introduction
02:29 - Importance of doing with Knowing
04:00 - What is true vision?
06:54 - Why you should visualize your success?
09:25 - Why you need clarity on your success?
11:48 - Why you need Financial vision board?
14:51 - 5 steps to create financial vision board

===========================================================
“IGNITE YOUR PASSION” - අපගේ මීළග නවත ම පුහුණු සැසිය ගැන.
මෙම සැසිය සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු 14 ඉක්මවූ ඕනෑම අයෙකුට සහභාගී විය හැකි පරිද්දෙන්. තමන්ගේ ඉදිරි වෘත්තිය දිවිය කෙසේ විය යුතු ද? වඩාත් තෘප්තිමත් ලෙස තමන්ගේ වෘත්තිය ජීවිතය පවත්වාගෙන යාමට ඔබ දැන් කල යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අර්ධ දින වැඩමුළුවක් ලෙසින් මෙය ක්‍රියාත්මක වනවා. නමුත් මෙම සැසිය සඳහා වෙන් වන්නේ අසුන් 100 ක් පමණක් බැවින්, ඔබගේ අසුන ‍කඩිනමින් වෙන් කරවා ගැනීමට කටයුතු කරන්න. පැමිණ සහභාගී විය නොහැකි අයට Zoom ඔස්සේ සැසිය නැරඹිමට අප අවස්ථාව සලසා දෙනවා.

සැසිය පැවැත්වෙන -
🔰 දවස - 2025 ජූනි මාසයේ 28 වැනිදා.
🔰 වෙලාව - පස්වරු 1.00 – 5.00 දක්වා.
🔰 ස්ථානය - The Lakshman Kadirgamar Institute – කොළඹ 07
🔰 විවෘත වන ආසන - 100 ක් පමණයි.
🔰 ආයෝජනය - Physical – Rs.7500/= |Online – Rs.3000/=

ඔබ ‍ජුනි 10 වෙනදාට පෙර ගෙවීම් කර සැසියට ලියාපදිංචි වන්නේ නම්, Early bird offer ඒකක් හිමිවනවා. ඔබගේ සහභාගීත්ව ගාස්තු අපගේ ගිණුම් වෙත ඒම දිනට පෙර යොමු කරන්නේ නම්, පැමිණ සහභාගී වන අයෙකුට රුපියල් 6000 කට සහ Online සහභාගී වන අයෙකුට රුපියල් 2500 ක මුදලකට සැසියට එක්විය හැකියි.

සැසියේ දී
✅ PASSION එක යනු කුමක් ද?
✅ PASSION එක පිළිබඳ ආත්ම සැකය සහ අවිශ්වාසය දුරු කරන්නේ කෙසේද?
✅ PASSION එක මත දිවෙන මානසිකත්වය වැදගත් වන්නේ ඇයි?
✅ කැමැත්ත - ඉපයීම - දක්ෂතාව PASSION එකකදී බලපාන්නේ කෙසේද?
✅ PASSION එක වෙත පිවිසීමේ දී තමන් තුලට හැරෙමින් අධ්‍යයනය කල යුතු අනිවාර්‍ය සාධක මොනවාද?

යන මාතෘකා සම්බන්ධයෙන් මූලික අවධානය ඇතිව සිදු කෙරෙන මෙම වැඩසටහන ඔබව, ඔබ සමඟ ගැඹුරු සංවාදයකට රැගෙන යන, ඔබගේ PASSION එක අවදිමත් කරන සැසියක් වනු ඇත.

ඔබගේ සහභාගීත්වය තහවුරු කිරිම සඳහා පහත සඳහන් බැංකු ගිණුමකින් එකකට ඔබගේ ගෙවිම සිදු කර, ඔබගේ නම, දුරකතන අංකය, වට්සප් අංකය සමඟින් මෙම අංකය වෙත එහි slip එක WhatsApp කරන්න.(071-4321835)

🏦 PHOENIXSPIRE (Pvt) Ltd – Sampath Bank super branch Borella –Ac.Num 0218 1000 5251

🏦 Motivation.lk – BOC – independence arcade –Ac.Num – 0082296045

🏦 ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
NDB Bank - Kotte Ac.num 111000199512

එසේ නම්, වඩාත් ප්‍රතිඵලදායක, ඔබගේ ජීවිතය වෙනස් කරන මේ IGNITE YOUR PASSION සැසියේදී අපි එකිනෙකා හමුවෙමු.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...

Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...

FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathi

TEAM PHOENIXSPIRE

Audio Track Licence -
LICENSE CERTIFICATE: Envato Elements Item
=================================================
This license certificate documents a license to use the item listed below
on a non-exclusive, commercial, worldwide and revokable basis, for
one Single Use for this Registered Project.

Item Title: The Meditation
Item URL: https://elements.envato.com/the-medit...
Item ID: 8M7C5TT
Author Username: SersalStudio
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk youtube channel
License Date: June 21st, 2025
Item License Code: 4VFHD8W52S

The license you hold for this item is only valid if you complete your End
Product while your subscription is active. Then the license continues
for the life of the End Product (even if your subscription ends).

For any queries related to this document or license please contact
Envato Support via https://help.elements.envato.com/hc/e...

Envato Elements Pty Ltd (ABN 87 613 824 258)
PO Box 16122, Collins St West, VIC 8007, Australia
==== THIS IS NOT A TAX RECEIPT OR INVOICE ====

Financial Vision Board for Success - මූල්‍ය සාර්ථකත්වයට මගක් - By Coach Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සාර්ථකත්වය ඉක්මන් විය යුතු ද?  - Mentor |Coach Bhathiya Arthanayake - Need quick success? Must watch

සාර්ථකත්වය ඉක්මන් විය යුතු ද? - Mentor |Coach Bhathiya Arthanayake - Need quick success? Must watch

ඔබගේ පෞර්ෂය වෙනස් කිරීමෙන් ඔබගේ වටපිටාව ධනවත් කරන හැටි - By Mentor | Coach Bhathiya Arthanayake

ඔබගේ පෞර්ෂය වෙනස් කිරීමෙන් ඔබගේ වටපිටාව ධනවත් කරන හැටි - By Mentor | Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

රස්සාවක් නොකර ජීවත් වෙන්න, කොච්චර ධනයක් හම්බ කරන්න ඕනෙද?

රස්සාවක් නොකර ජීවත් වෙන්න, කොච්චර ධනයක් හම්බ කරන්න ඕනෙද?

The Secret truth accept by rich people - ධනවත් මිනිසුන් පිළිපදින රහස - By Coach Bhathiya Arthanayake

The Secret truth accept by rich people - ධනවත් මිනිසුන් පිළිපදින රහස - By Coach Bhathiya Arthanayake

2026  ලබන්න කලින් බලන්න | Watch this before 2026

2026 ලබන්න කලින් බලන්න | Watch this before 2026

Pothcast 04 | අයින්ස්ටයින් හා පරමාණු බෝම්බයේ රහස | Einstein by Banesh Hoffmann | Patali Champika

Pothcast 04 | අයින්ස්ටයින් හා පරමාණු බෝම්බයේ රහස | Einstein by Banesh Hoffmann | Patali Champika

ශක්තිය හීන කරන විවේචකයින්ගෙන් මිදෙමු - By Mentor | Coach Bhathiya Arthanayake

ශක්තිය හීන කරන විවේචකයින්ගෙන් මිදෙමු - By Mentor | Coach Bhathiya Arthanayake

ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න  - Train your brain to achieve a goal

ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න - Train your brain to achieve a goal

Build up SMART Personality... කැපී පෙනෙන චරිතයක් වෙන හැටි... | Chandana Gunawardane

Build up SMART Personality... කැපී පෙනෙන චරිතයක් වෙන හැටි... | Chandana Gunawardane

ඔබේ ධනවත් වීමේ ආශාව දැවෙන ආශාවක් කරන ක්‍රම 6ක් | Think and Grow Rich Full Book Review | Simplebooks

ඔබේ ධනවත් වීමේ ආශාව දැවෙන ආශාවක් කරන ක්‍රම 6ක් | Think and Grow Rich Full Book Review | Simplebooks

සල්ලිවලින් සල්ලි හොයන හැටි | Big Boss

සල්ලිවලින් සල්ලි හොයන හැටි | Big Boss

ඕනෑම ව්‍යාපාරයක් පටන් අරන් දියුණු කරන හැටි තිතටම දැනගන්න | The Startup Success Formula | Simplebooks

ඕනෑම ව්‍යාපාරයක් පටන් අරන් දියුණු කරන හැටි තිතටම දැනගන්න | The Startup Success Formula | Simplebooks

මේ බැංකු ගිණුම් 5 නැත්නම් මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතන්නවත් එපා | Sri Lanka

මේ බැංකු ගිණුම් 5 නැත්නම් මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතන්නවත් එපා | Sri Lanka

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබගේ අභිප්‍රාය බලය දියුණු කරමින් දිනන රහස - What is aMCC? - By භාතිය අර්ථනායක

ඔබගේ අභිප්‍රාය බලය දියුණු කරමින් දිනන රහස - What is aMCC? - By භාතිය අර්ථනායක

Way to see the miracles in your life - ජීවිතයේ ආශ්චර්ය මෙලෙස දකින්න - By Coach Bhathiya Arthanayake

Way to see the miracles in your life - ජීවිතයේ ආශ්චර්ය මෙලෙස දකින්න - By Coach Bhathiya Arthanayake

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success  | Sinhala Motivational Video | Jayspot

සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success | Sinhala Motivational Video | Jayspot

SUCCESS THROUGH POWER OF SELF IMAGE - ස්වයං ප්‍රතිරූපයේ බලය By Coach Bhathiya Arthanayake

SUCCESS THROUGH POWER OF SELF IMAGE - ස්වයං ප්‍රතිරූපයේ බලය By Coach Bhathiya Arthanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com