Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

Автор: බබාට ආදරෙන් babata adaren

Загружено: 2021-01-09

Просмотров: 1502595

Описание:

උතුම් පිරිත් බලයෙන් මගේ කුසේ වැඩෙනා කිරි කැටියා සුවපත් වේවා!නිදුක් නීරෝගී වේවා!සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා...මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් සෑම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවෝද එසේ සුවපත් වේවා...අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් වාසනාවන්ත දරු උපතක් වාසනාවන්ත මොහොතක සිදුවේවා..


අංගුලිමාල පිරිත සහ තේරුම

සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
සහ ශාන්තියක්ම වේවා.

පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ

යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට share කරන්න

සිංහල තේරුම සහිත අංගුලිමාල පිරිත මෙතනින්
   • අංගුලිමාල පිරිත | angulimala piritha | ang...  

#Angulimala piritha #අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව #pregnant

Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අංගුලිමාල පිරිත | Angulimala Piritha

අංගුලිමාල පිරිත | Angulimala Piritha

ගර්භණී සමයේ ඇසිය යුතු පිරිත් හා ගාථා සියල්ල එකම වීඩියෝවකින් | pirith for pregnancy

ගර්භණී සමයේ ඇසිය යුතු පිරිත් හා ගාථා සියල්ල එකම වීඩියෝවකින් | pirith for pregnancy

මහා බලගතු අංගුලිමාල පිරිත | Angulimala Piritha | Seth Pirith | Pirith

මහා බලගතු අංගුලිමාල පිරිත | Angulimala Piritha | Seth Pirith | Pirith

Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi

Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi

අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi

අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi

අංගුලිමාල පිරිත ශීලය ඇපයට තබා කල සත්‍යක්‍රියාවක් | Angulimala Piritha

අංගුලිමාල පිරිත ශීලය ඇපයට තබා කල සත්‍යක්‍රියාවක් | Angulimala Piritha

Angulimala Piritha Seth Kavi | අංගුලිමාල පිරිත ඇසුරෙන් සෙත් කවි මාලාව

Angulimala Piritha Seth Kavi | අංගුලිමාල පිරිත ඇසුරෙන් සෙත් කවි මාලාව

ගැබිනි මව්වරුන් සවන්දිය යුතු මහා බලසම්පන්න පිරිත් දේශනා එක පෙලට

ගැබිනි මව්වරුන් සවන්දිය යුතු මහා බලසම්පන්න පිරිත් දේශනා එක පෙලට

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

Angulimala Mala Maha piritha, 108 wathawak...!!! අන්ගුලිමාල පිරිත 108 වතවක්.... ගැබිණි මව් වරුන්ට !!

Angulimala Mala Maha piritha, 108 wathawak...!!! අන්ගුලිමාල පිරිත 108 වතවක්.... ගැබිණි මව් වරුන්ට !!

Angulimala Piritha  Samaga Seth Kavi Malawa

Angulimala Piritha Samaga Seth Kavi Malawa

ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත

ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

ගැබි​නි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය ස​හ අංගුලිමාල පිරි​ත | Deegala Piyadassi Himi

ගැබි​නි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය ස​හ අංගුලිමාල පිරි​ත | Deegala Piyadassi Himi

අංගුලිමාල පිරිත 108 වරක් ගැබිනි මව්වරුන්ට |Angulimala piritha#pirith #darmadeshana

අංගුලිමාල පිරිත 108 වරක් ගැබිනි මව්වරුන්ට |Angulimala piritha#pirith #darmadeshana

බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith

බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala

අංගුලිමාල පිරිත Angulimala Piritha

අංගුලිමාල පිරිත Angulimala Piritha

මෝර පිරිත 21 වරක් | Mora Piritha 21 Warak | The Buddhist

මෝර පිරිත 21 වරක් | Mora Piritha 21 Warak | The Buddhist

#Seth_Pirith_2025 | Most Powerful chanting Pirith සියලු ලෙඩ රෝග දුක් කරදර දුරු වේවා! යහපතක්ම වේවා!

#Seth_Pirith_2025 | Most Powerful chanting Pirith සියලු ලෙඩ රෝග දුක් කරදර දුරු වේවා! යහපතක්ම වේවා!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]