Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2023 Combined Maths Applied Paper |සම්භාවීතාව |Probability |Lahiru Kariyapperuma |2023 Sambawithawa

Автор: Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

Загружено: 2024-10-23

Просмотров: 6322

Описание:

2023 Combined Maths Applied Paper |සම්භාවීතාව |Probability |Lahiru Kariyapperuma |2023 Sambawithawa

🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

================================ Guessing Paper Pack ============================

LSKCOMMATH Management Team ( 075 074 64 33 ) WhatsApp Message Only

2024 විභාගය සඳහාම විශේෂයෙන්ම සකස්කරන ලද අනුමාන ආකෘති ප්‍රශ්න පත්‍ර 24 කින් සමන්විත වේ.
(Applied 12/Pure 12)

*සෑම ප්‍රශ්නයක් සඳහාම අංගසම්පූර්ණ විවරණ ඇතුළත් වේ.එමෙන්ම ලකුණු ලබාදෙන ආකාරයද සවිස්තරාත්මක විස්තර කෙරේ. ඇතිවන ඕනෑම ගැටළුවකදී ගුරුවරයා ඍජුවම සම්බන්ධ කරගත හැක WhatsApp Voice Message හරහා පෞද්අගලිකවම අවශ්‍ය අමතර පැහැදිලි කිරීම් සිදුවේ.

*සෑම විෂය කොටසක්ම ආවරණය වන පරිදි සකස් කර ඇති බැවින් විෂය දැනුම මැන ගැනීම සඳහාද මෙය වඩාත්ම යෝග්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටිලයකි.

*"2024 උසස් පෙළ විභාගය වෙනුවෙන්ම කාල කළමනාකරණය හා ප්‍රශ්න වලට තර්කානුකූලව පිළිතුරු පෙළගැසීම පිළිබඳව පුහුණුකිරීම " මෙහි ඇති විශේෂත්වයයි.
(අනුමාන ප්‍රශ්න ඇසුරෙන්)

*Online ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා අවශ්‍ය නම් Zoom Session සඳහා සහභාගී විය හැක.

*විවරණවලට අමතර ප්‍රශ්න පත්‍ර විද්‍යානූලව ලිවීමේ ක්‍රමවේද ඇතුළත් EXAM Tricks Sessions සඳහාද Theory Boosting Session සඳහාද ගාස්තු අයකිරීමකින් තොරව සහභාගී විය හැක.

*ලාභ ලැබීමේ අරමුණින් තොරව ගුරුවරයාගේ ඔහුටම අවේණික සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පන්ති සඳහා සහභාගී නොවන සිසුන්ටද අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම සඳහා මෙවර සුළු ගාස්තුවක් යටතේ ලබාදීම සිදුවේ. (නියමිත පරිදි අධ්‍යනය සිදුකරන සිසුන් සඳහා ගාස්තු කපාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.)

Paper Pack ලබා ගැනීම සඳහා පහත අංකයට "Paper Pack" ලෙස ඔබගේ නම පාසල හා දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
LSKCOMMATH Management Team ------ 075 074 64 33 (WhatsApp Message Only)

======================== Lesson Pack====================================

*පාඩම් අනූව ගාස්තු තීරණය වේ.
*නිබන්ධන pdf ලෙස ලබා දීමක් නොවේ. (සංක්ෂිප්ත Power Note සියල්ල නිබන්ධනයේම ලිවීමට ඉඩ සපයා ඇති බැවින් )
*පාඩම් කිහිපයක් එකවර ලබා ගැනීමේදී ගාස්තු අඩු වීමක් සිදුවේ. එය අපගේ කණ්ඩායම සමඟ සාකච්ඡා කර සිදුකරගත හැක. LSKCOMMATH Management Team (0750746433) WhatsApp Only

======================== Youtube චැනලයේ කාර්‍යයභාරය ==========================

හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow me on Facebook:   / lskcommath  
WhatsApp: 0775482337

#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision2024 #combinedmathspastpaersdiscussion

2023 Combined Maths Applied Paper |සම්භාවීතාව |Probability  |Lahiru Kariyapperuma |2023 Sambawithawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සංඛ්‍යානය 2023| Statistics |2023 Combined Maths Applied Paper| Sankyanaya 2023 |Lahiru Kariyapperuma

සංඛ්‍යානය 2023| Statistics |2023 Combined Maths Applied Paper| Sankyanaya 2023 |Lahiru Kariyapperuma

🔴 2026 Strategic Revision ආරම්භය | Combined Maths | Lahiru Kariyapperuma | LSKCOMMATH

🔴 2026 Strategic Revision ආරම්භය | Combined Maths | Lahiru Kariyapperuma | LSKCOMMATH

2023 Combined Maths | ප්‍රවේග කාල ප්‍රස්තාර |Velocity time Graph 2023 | Prawega Kala Prasthara 2023

2023 Combined Maths | ප්‍රවේග කාල ප්‍රස්තාර |Velocity time Graph 2023 | Prawega Kala Prasthara 2023

සම්භාවීතාව |2024 Combined Maths Applied Paper |Probability  |Lahiru Kariyapperuma |2024 Sambawithawa

සම්භාවීතාව |2024 Combined Maths Applied Paper |Probability |Lahiru Kariyapperuma |2024 Sambawithawa

OL 2019 Maths Paper Discussion |OL Maths|Samagami Samikarana| O/LMaths DalaAththu|Sinhala|Sri Lanka

OL 2019 Maths Paper Discussion |OL Maths|Samagami Samikarana| O/LMaths DalaAththu|Sinhala|Sri Lanka

2023 Applied Maths Paper Discussion | 2023 Combined Maths Paper discussion | Lahiru Kariyapperuma | LSKCOMMATH

2023 Applied Maths Paper Discussion | 2023 Combined Maths Paper discussion | Lahiru Kariyapperuma | LSKCOMMATH

සම්භාවීතාව | Combined Maths Probability | Combined Maths Sambhawithawa

සම්භාවීතාව | Combined Maths Probability | Combined Maths Sambhawithawa

🔴 වීජීය අසමානතා (1 කොටස) | Inequalities (Part 01) |2026 Revision | Lahiru Kariyapperuma | LSKCOMMATH

🔴 වීජීය අසමානතා (1 කොටස) | Inequalities (Part 01) |2026 Revision | Lahiru Kariyapperuma | LSKCOMMATH

සංඛ්‍යානය | Statistics A/L Combined maths | Sankyanaya Combined Maths | Applied Maths

සංඛ්‍යානය | Statistics A/L Combined maths | Sankyanaya Combined Maths | Applied Maths

Tragedia na zamarzniętym stawie. Nie żyje 7-latek, jego matka walczy o życie

Tragedia na zamarzniętym stawie. Nie żyje 7-latek, jego matka walczy o życie

Somalijscy piraci zaatakowali zły statek - rosyjska zemsta była bezlitosna! Marszałek Szaposznikow

Somalijscy piraci zaatakowali zły statek - rosyjska zemsta była bezlitosna! Marszałek Szaposznikow

නිව්ටන් නියම |2024 Combined Maths | Newton's Law 2024 | niwton niyama 2024| Lahiru Kariyapperuma

නිව්ටන් නියම |2024 Combined Maths | Newton's Law 2024 | niwton niyama 2024| Lahiru Kariyapperuma

ජවය(ක්ෂමතාව) |2024 Combined Maths Paper Disscussion |  Power | jawaya | Lahiru Kariyapperuma

ජවය(ක්ෂමතාව) |2024 Combined Maths Paper Disscussion | Power | jawaya | Lahiru Kariyapperuma

Śnieżny paraliż na trasie S7. Kierowcy spędzili noc w autach

Śnieżny paraliż na trasie S7. Kierowcy spędzili noc w autach

දෛශික |2024 Combined Maths Discussion |  Vectors 2024 | 2024 daishika | Lahiru Kariyapperuma

දෛශික |2024 Combined Maths Discussion | Vectors 2024 | 2024 daishika | Lahiru Kariyapperuma

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

Rząd bezradny wobec zimy!

Rząd bezradny wobec zimy!

11 a) වර්ගජ සමීකරණ  || 2023(24) A/L Combined Maths Part I Answers { 🛑 past paper discussion }

11 a) වර්ගජ සමීකරණ || 2023(24) A/L Combined Maths Part I Answers { 🛑 past paper discussion }

🔴 උපක්‍රමිකව ඉහළ Z අගයකට 2026 STRATEGIC REVISION | Lahiru Kariyapperuma| Combined Maths | LSKCOMMATH

🔴 උපක්‍රමිකව ඉහළ Z අගයකට 2026 STRATEGIC REVISION | Lahiru Kariyapperuma| Combined Maths | LSKCOMMATH

උසස් පෙළ සංඛ්‍යා පද්ධති පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.

උසස් පෙළ සංඛ්‍යා පද්ධති පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]