'ANNOYANCE THEATRE' Organised By St. Sebastian's College Prefects' Board '21
Автор: ReD Productions
Загружено: 2021-10-17
Просмотров: 561
(NOT SPONSORED )
ReD Productions Crew ;
*Dilaksha Fernando (Director,& Narrator)
*Rakindu Fernando (Editor)
*Evan Fernando (Secretary)
Subscribe us
Like Us
Share us
Comment us
/ @redproductionsinsl
Like us on Facebook- / red-production-105316028366093
Follow us on Instagram- https://instagram.com/_redproductions...
Join With Us On Telegram -https://t.me/joinchat/4fwXMK5565E3ZTNl
මොරටුව, සාන්ත. සෙබස්තියන් විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය විසින් මාර්ගගත ක්‍රමයට 'Annoyance Theatre' නමින් 'Comedy Videos' තරඟයක් දිවයිනේ වයස අවුරුදු 20 සහ ඊට අඩු අය සඳහා සංවිධානය කර ඇත්තෙමු.
ඔබ විසින් හෝ ඔබේ කණ්ඩායම විසින් කරන ලද 'Comedy video' එක එම තරගය වෙත යොමු කරන්න.
මෙම විනෝදජනක තරඟයට සම්බන්ධ වීමට ඔබ තවමත් ප්‍රමාද නැත. ඉතිං එන්න, ඔබේ ප්‍රහසනාත්මක රංගන හැකියාවන් මේ තරගය හරහා මුළු රටටම පෙන්වන්න.
ඔවුන්ගේ වෙබ් අඩවිය ;
https://www.sebsmoratuwa.lk/competiti...
පහත මාධ්‍ය හරහා ද ඔවුන් සමග ඔබට සම්බන්ධ විය හැක.
Facebook / sscprefects2021
Instagram https://instagram.com/ssc_prefects_21...
Telegram https://t.me/joinchat/u1kIcEPOigczNmE1
Tik Tok
https://vm.tiktok.com/ZSeN49Wn5/
නීති හා රෙගුලාසි පිළිබඳව තවත් දෑ දැන ගැනීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
https://drive.google.com/file/d/13xj0...
ඔබ ඔබේ වීඩියෝ පටය සකස් කර අවසන් නම්,එහි ස්වභාවය අනුව එය 'Annoyance Theatre' වෙත ඉදිරිපත් කිරීමට පහත ලින්ක් මත ක්ලික් කරන්න.
තනි පුද්ගල ඉදිරිපත් කිරීම් සඳහා පෝරමය:- https://forms.gle/M45aiMorj9tKEVfF8
කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සඳහා පෝරමය:- https://forms.gle/Fbf5iH1yL3Phjg3A7
වැඩිදුර තොරතුරු සඳහා විමසීම් ;
රයන් : 075 315 3785
නිකිර: 077 689 3141
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: