Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

Автор: Media M

Загружено: 2024-12-13

Просмотров: 88811

Описание:

ඔබගේ වෙළෙඳ දැන්වීම් අපේ නාලිකාවේ පල කර ගැනීම සඳහා අමතන්න
074 060 43 63 ----

🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක

🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
------------------------------------------------------------------------------------------
✍️ Media M- blog - https://mediamcreation.blogspot.com/
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  
----------------------------------------------------------------------------------------
Whatapp Channel - https://whatsapp.com/channel/0029Vawv...

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

--- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch --

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | ආචාර්ය ගාමිණී පියදාස Antigravity ප්‍රතිගුරුත්වය,. A challenge to Elon Musk, a Sri Lankan scientist makes a groundbreaking discovery | Dr. Gamini Piyadasa, Antigravity, ආචාර්ය ගාමිණී පියදාස Codegen ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඔහුගේ නවතම පර්යේෂණ පත්‍රිකාව ලොව සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිගත් ජර්නලයක් වන Physics Essayහි පළ කර ඇති අතර එය විද්‍යා ලෝකයේ විවාදයකට පාත්‍රවිය හැකි සංකල්පයකි. ඒ ප්‍රතිගුරුත්වයයි.වලාකුළු අහසේ රැඳී තිබෙන හේතුවට දැනට තිබෙන එකම විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි සංවහන ධාරා කියන එක.භෞතික විද්‍යාත්මක බල අතර ලෝකයේ මුල්ම සොයා ගැනීම් අතර ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය ලෙස සැලකෙන්නේ ආකර්ෂණ බලයක් ගැන පමණ යි. විද්‍යුත් බලවල ආකර්ෂණ සහ විකර්ෂණ බල යනුවෙන් දෙකොටසක් තියෙනවා. මගේ පර්යේෂණයට හේතු වුණෙත් ජල වාෂ්පවලින් සෑදුණු වලාකුළු අහසේ රැඳී තිබෙන්නට නම් එතැනදීත් විකර්ෂණ බලයක් තිබිය යුතුම යි කියන කාරණය.මෙම සොයා ගැනීම භෞතික විද්‍යාවට අභියෝගයකි. මෙවැනි විද්‍යාඥයෝ බොහොම ශ්‍රී ලංකාවේ සිටිති

Dr. Gamini Piyadasa, Senior Research Scientist at Codegen, has published his latest research paper in Physics Essay, a world-renowned journal of theoretical physics, and it is a concept that is subject to debate in the scientific world. That is antigravity. The only scientific explanation currently available for the reason why clouds remain in the sky is convection currents. Among the first discoveries in the world of physical forces, gravity is among the first discoveries. Gravity is considered to be only an attractive force. There are two parts to electric forces, attractive and repulsive forces. The reason for my research is that for clouds made of water vapor to remain in the sky, there must also be a repulsive force there.elon musk and jeff bezos This discovery is a challenge to physics. There are many such scientists in Sri Lanka.


stock materials (photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI , vidu.studio , klingai.com

References –
තොරතුරු – https://mediamcreation.blogspot.com/2...

VOICE - Tharaka Morawaka

#elonmusk #Physics #srilanka #scientists

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

The Hidden Engine: Why the World Needs Sri Lankan Graphite | Explain in Sinhala | Sri Lanka

The Hidden Engine: Why the World Needs Sri Lankan Graphite | Explain in Sinhala | Sri Lanka

කාලයේ අභිරහස: ඇයි අපිට අතීතයට යන්න බැරි? ඇයි අපි වයසට යන්නේ? | The Mystery of Time Explained Sinhala

කාලයේ අභිරහස: ඇයි අපිට අතීතයට යන්න බැරි? ඇයි අපි වයසට යන්නේ? | The Mystery of Time Explained Sinhala

ලෝකයම කළඹමින් චීනය ලක්ෂ 15කට පියාඹන කාර් නිර්මාණය කරයි, ඔබටත් මිලදී ගන්න දැන් පුලුවන්!

ලෝකයම කළඹමින් චීනය ලක්ෂ 15කට පියාඹන කාර් නිර්මාණය කරයි, ඔබටත් මිලදී ගන්න දැන් පුලුවන්!

ИИ расшифровал патент Теслы 1928 — и это не про электричество… Что он скрывал?

ИИ расшифровал патент Теслы 1928 — и это не про электричество… Что он скрывал?

"අභිධර්මය" ගැන බටහිර විද්‍යාඥයින් ප්‍රබල සොයාගැනිමක් සිදුකරයි

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

අවුරුදු 32ක් වෙනකොට කෝටි 7ක ඩිෆෙන්ඩරයක් ගන්න ලෙවල් එකට ආපු කොල්ලෙක් - Dark Scotch Bonnet | Dilco

අවුරුදු 32ක් වෙනකොට කෝටි 7ක ඩිෆෙන්ඩරයක් ගන්න ලෙවල් එකට ආපු කොල්ලෙක් - Dark Scotch Bonnet | Dilco

භාෂා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා |

භාෂා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා | "න්‍යෂ්ටික බෝම්බ හදන්න දැනුම තියනවා" - Rishitha

Новый летающий аппарат из Китая изменит будущее путешествий

Новый летающий аппарат из Китая изменит будущее путешествий

කලක් පෘථිවිය වගේ තිබුණු අගහරු විනාශ වී ගිය හැටි | How Mars was destroyed?

කලක් පෘථිවිය වගේ තිබුණු අගහරු විනාශ වී ගිය හැටි | How Mars was destroyed?

ලංකා ‌පොළොවේ සැඟවුනු නිධාන ගැන පුස්කොළ පොත්වල කියවෙන අනාවැකි සත්‍යවෙයි.. | Sri Lankan Treasures

ලංකා ‌පොළොවේ සැඟවුනු නිධාන ගැන පුස්කොළ පොත්වල කියවෙන අනාවැකි සත්‍යවෙයි.. | Sri Lankan Treasures

වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද? | Who owns the 13000 year old satellite?

වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද? | Who owns the 13000 year old satellite?

එලොන් මස්ක්ටත් පුදුම හිතෙන්න ගමේ කොල්ලෙක් Starlink එකට කරපු දේ - ඩේටා මාෆියාවට වෙන්න යන දේ

එලොන් මස්ක්ටත් පුදුම හිතෙන්න ගමේ කොල්ලෙක් Starlink එකට කරපු දේ - ඩේටා මාෆියාවට වෙන්න යන දේ

Топ-15 технологий, которые перевернут 2027 год

Топ-15 технологий, которые перевернут 2027 год

Археологи нашли наскальные рисунки, которых НЕ должно быть — и это перепишет историю

Археологи нашли наскальные рисунки, которых НЕ должно быть — и это перепишет историю

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

ЧТО МЕССИНГ УВИДЕЛ В 2026-м? Мир на грани – смотрите сейчас!

ЧТО МЕССИНГ УВИДЕЛ В 2026-м? Мир на грани – смотрите сейчас!

රාවණාගේ තාක්ෂණයෙන් යළි ගොඩනැගෙන ලෝකය - සැඟවුණු අනාවැකිය

රාවණාගේ තාක්ෂණයෙන් යළි ගොඩනැගෙන ලෝකය - සැඟවුණු අනාවැකිය

Почему зарядка после 60 ускоряет потерю мышц? Парадокс сардинских долгожителей | ЗДОРОВЬЕ ДАРОМ

Почему зарядка после 60 ускоряет потерю мышц? Парадокс сардинских долгожителей | ЗДОРОВЬЕ ДАРОМ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com