Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

" Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel with Disa

Автор: Travel with Disa

Загружено: 2024-05-04

Просмотров: 15350

Описание:

#ambuluwawa #srilanka

"Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel With Disa


අම්බුලුවාව කන්ද GOOGLE මැප් එකේන් බලන්න මේ ලින්ක් එකෙන් - https://maps.app.goo.gl/rTsaQ3TZVgqrF...

අම්බුලුවාව ගැන ඔබ නොදත් දේ කෙටියෙන් 👇

❤️ අම්බුලුවාව කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක උසකින් සමන්විතවේ.

❤️මෙහි විශේශය නම් මෙම කන්දේ කිසිම දිශාවකින් තවත් කන්දක් මෙයට මුවා වී නැති වීමයි එම නිසා මෙම කන්දේ සිට. 🪨 සමනල කන්ද
🪨 පිදුරුතලාගල කන්ද
🪨 නමුනුකුල කන්ද
🪨 නකල්ස්
🪨 බතලේ ගල
🪨 හන්තාන
🪨 සතය කනයා
🪨 හුන්නස්ගිරිය
🪨 බහිරව කන්ද
🪨 උතුවන් කන්ද
🪨 කලුගල
යනාදි සියලු කදු පන්ති දැක ගැනීමේ හැකියාව ඇත.

❤️ 2002 ජාතයන්තර කදු වර්ශය ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව ලෝකයේ සන්කල්පයට අනුව නිර්මානය කරන ලැබු ප්‍රතම කදුවැටිය මෙයයි.

❤️ මෙහි තිබෙන පන්සල , පල්ලිය , කොවිල යන ස්තාන මගින් සියලූ ජාතින් සන්කේත්වත් කරයි.

❤️ මෙය 1997 මාර්තු 23 දින ගරු අග්‍රාමාතය දිමු ජයරත්න මැතිදුන්ගේ සහය හා කැපවීම මත සංවර්දනය අරබන ලදි

❤️ අවසාන ලෙස කැගල්ලත් මහනුවරත් අතර පිහිටි මේ අම්බුලුවාව යන ස්තානයේ නොසිදෙන දිය උල්පත් , මල් උයන් , ගල් ආසන සහ ස්වාබාවික කැලැ ආදිය දක්නට ලැබේ.

මේ වගේ වැදගත් ලස්සන විඩියෝ දිගටම බලන්න නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න මතක ඇතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න

Travel with disa -    / @travelwithdisa  

අපව සම්බන්ද කර ගැනීමට : 0701402935

" Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel with Disa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Aberdeen Feel Resort 🇱🇰 | ලංකාවේ ලස්සනම Resort එකක් | ගිනිගත්හේන | Visit Sri Lanka | Travel Clip

Aberdeen Feel Resort 🇱🇰 | ලංකාවේ ලස්සනම Resort එකක් | ගිනිගත්හේන | Visit Sri Lanka | Travel Clip

කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves

කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves

අම්බුළුවාව ඉවරයි...හැමෝම කතාවුන අම්බුලුවාව කුළුනට ගියා 🚧🚩🗼🗼| අම්බුලුවාවට මොකද වුනේ |ambuluwawa tower

අම්බුළුවාව ඉවරයි...හැමෝම කතාවුන අම්බුලුවාව කුළුනට ගියා 🚧🚩🗼🗼| අම්බුලුවාවට මොකද වුනේ |ambuluwawa tower

රනිල්ගේ ගෝලයෝ නීතිපති කාර්යාලය වටලයි. අධිකරණ ඇමති නිදි. #rataviru_vlog #foryou #viral #breakingnews

රනිල්ගේ ගෝලයෝ නීතිපති කාර්යාලය වටලයි. අධිකරණ ඇමති නිදි. #rataviru_vlog #foryou #viral #breakingnews

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

කළුතර දි චම්පික රණවකට දුවන්න ගහයි පොඩි මිනිස්සුන්ගෙන් රජ කෑමක් පාර දිගේ හු තියයි | NEWS4

කළුතර දි චම්පික රණවකට දුවන්න ගහයි පොඩි මිනිස්සුන්ගෙන් රජ කෑමක් පාර දිගේ හු තියයි | NEWS4

ඉටි කෞතුකාගාරය | Wax Museum - Kandy

ඉටි කෞතුකාගාරය | Wax Museum - Kandy

උසම එකෙන් පහළට 🧗 - Abseiling Adventure at Bambarakanda Waterfall |Sri Lanka’s Highest Waterfall

උසම එකෙන් පහළට 🧗 - Abseiling Adventure at Bambarakanda Waterfall |Sri Lanka’s Highest Waterfall

ලංකාවේ හැදෙන දකුණු ආසියාවේ දිගම කේබල්කාර් ව්‍යාපෘතිය දැන් අවසන් අදියරේ |Ambuluwawa Cable Car Project

ලංකාවේ හැදෙන දකුණු ආසියාවේ දිගම කේබල්කාර් ව්‍යාපෘතිය දැන් අවසන් අදියරේ |Ambuluwawa Cable Car Project

ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම  | Travel with Chatura

ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura

📝 මහනුවරේ සැරිසැරීමට හොඳම ස්ථාන 25  🌏 Top 25 Places to Visit in Kandy 🏞️ Jaya Lanka Journey

📝 මහනුවරේ සැරිසැරීමට හොඳම ස්ථාන 25 🌏 Top 25 Places to Visit in Kandy 🏞️ Jaya Lanka Journey

මිහින්තලේට දෙයියෝ සිහිවෙන්න ඇමති ලාල්ගෙන් පැය දෙකක සැර කතාවක්. අම්මෝ ලාල් ඔයානම් යකෙක්

මිහින්තලේට දෙයියෝ සිහිවෙන්න ඇමති ලාල්ගෙන් පැය දෙකක සැර කතාවක්. අම්මෝ ලාල් ඔයානම් යකෙක්

Ambuluwawa🗼- ගම්පොළ| Tourist Attraction in Sri Lanka🇱🇰| Amber Swing-ඔන්චිල්ලාව👸🏼🤭| NE25 01 |Vlog 044

Ambuluwawa🗼- ගම්පොළ| Tourist Attraction in Sri Lanka🇱🇰| Amber Swing-ඔන්චිල්ලාව👸🏼🤭| NE25 01 |Vlog 044

2025 දී අලුත් අම්බුලුවාව |ලංකාවේත් දැන් කේබල් කාර් |2025 Ambuluwawa New Look |Cable Car In Sri Lanka

2025 දී අලුත් අම්බුලුවාව |ලංකාවේත් දැන් කේබල් කාර් |2025 Ambuluwawa New Look |Cable Car In Sri Lanka

ලංකාවේ පිරමිඩ ව්‍යාපාර ගැන කෙලින් කතාව

ලංකාවේ පිරමිඩ ව්‍යාපාර ගැන කෙලින් කතාව

කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura

කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura

Hanthana Hike_University of Colombo | Hanthane batchtrip

Hanthana Hike_University of Colombo | Hanthane batchtrip

САМАЯ ОПАСНАЯ БАШНЯ Шри-Ланки 🇱🇰

САМАЯ ОПАСНАЯ БАШНЯ Шри-Ланки 🇱🇰

නිවාඩු දවසට ගිහින් එන්න හොදම තැනක් | අම්බුලුවාව - Pinetree Adventure | travel Vlog 66 #srilanka

නිවාඩු දවසට ගිහින් එන්න හොදම තැනක් | අම්බුලුවාව - Pinetree Adventure | travel Vlog 66 #srilanka

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com