Ma Amma (මා අම්මා) - Sinhala Song by Indian Artist Tridiv Borah
Автор: Champ Music
Загружено: 2025-11-13
Просмотров: 21
Artist - Tridiv Borah
Music & Melody - Trideev Borah
Lyrics - Manoj Wijerathne
මා අම්මා... මාගේ අම්මා...
මා අම්මා... මාගේ අම්මා...
පස් මහ බැලුම් නොබලා වුවත්
නුඹමයි පැතූ අම්මා
ස්නේහේ හැඟුම් කිරි කර පොවා
දිවියම පිදූ අම්මා
නෑ යලිත් පැතුවේ කිසිත්
දිවියෙන් මා දිවිය පුරවා...
හිරු නෑ වුවත් එලියයි ලොවත්
ප්‍රේමේ දෝරේ ගලා....
අම්මා අම්මා.... අම්මා අම්මා....
ඔන්න බබෝ කියලා ඇතිනි ආවා
ගඟට උඩින් පියඹා කොක්කු ගියා
ගී ගයා නැළවූ රටා
තවමත් සවනේ රැදේ...
නෑ ලොවේ පැතුමට අගේ
ළඟනම් සදා ඔබ මගේ...
ඕ මා අම්මා.. අම්මා... අම්මා....
ගායනය - ත්‍රීඩීව් බෝරා
සංගීතය - ත්‍රීඩීව් බෝරා
ගී පද - මනෝජ් විජේරත්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: