Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sigiriya 09 🏺| සීගිරියේ අභ්‍යන්තර මාලිගයේ ප්‍රථම ඉගිය | පුරාණ AC යාන්ත්‍රණයක නටඹුන් සොයාගනී.

Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara

Загружено: 2024-03-01

Просмотров: 65297

Описание:

#sigiriya #ravana #rawana

sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing

සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.


👋 COME SAY HELLO!
✦ Website: https://bmktravel.com/
✦ Facebook:   / lengathusith.  .
✦ Page :   / lengathuphot.  .
✦ TikTok :   / bmktravel  
✦ Instagram :   / bmktravel  
✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.

🎥 MY YOUTUBE GEAR
✦ Gopro Hero 10 black
✦ Edited with adobe premiere pro

Sigiriya 09 🏺| සීගිරියේ අභ්‍යන්තර මාලිගයේ ප්‍රථම ඉගිය | පුරාණ AC යාන්ත්‍රණයක නටඹුන් සොයාගනී.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිදන් කඩේ බලලා සීගිරියේ කතා පුංචි බණ්ඩා මාමගෙන් 🦁🦁| Mysterious Secrets of Sigiriya | Sigiriya Rock

නිදන් කඩේ බලලා සීගිරියේ කතා පුංචි බණ්ඩා මාමගෙන් 🦁🦁| Mysterious Secrets of Sigiriya | Sigiriya Rock

ගල් ගුහා ඇතුලේ මිනිස්සු අදටත් ඉන්න ලංකාවේ සැඟවුන ගම්මානය - Asmadala Cave Houses

ගල් ගුහා ඇතුලේ මිනිස්සු අදටත් ඉන්න ලංකාවේ සැඟවුන ගම්මානය - Asmadala Cave Houses

සීගිරි ජල තාක්ශණය | சிகிரியா | Sigiriya Water Technology | Neth Unlimited History Sri lanka 101 - 02

සීගිරි ජල තාක්ශණය | சிகிரியா | Sigiriya Water Technology | Neth Unlimited History Sri lanka 101 - 02

සිගිරියේ රහස් මාලිගාව පිළිබඳ කන්දෙගම මහතා සාක්ෂි සහිතව හෙළිකරයි

සිගිරියේ රහස් මාලිගාව පිළිබඳ කන්දෙගම මහතා සාක්ෂි සහිතව හෙළිකරයි

සීගිරියේ අභිරහස් මරණ | Mysteries of Sigiriya | Seegiriya |Nethfm Unlimited History Sri lanka 99 - 03

සීගිරියේ අභිරහස් මරණ | Mysteries of Sigiriya | Seegiriya |Nethfm Unlimited History Sri lanka 99 - 03

ඉතිහාසය වෙනස් කරවන සීගිරි පර්වතයේ දකුණු පිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.

ඉතිහාසය වෙනස් කරවන සීගිරි පර්වතයේ දකුණු පිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.

ලෝකෙටම එකයි රක්වානේ ගල්කරාමෙ | දෙපැත්තට ම ඇරෙනවා වැහෙනවා | පරණ ගල්වඩුවෙක් හාමුදුරු කෙනෙක් වෙලද?

ලෝකෙටම එකයි රක්වානේ ගල්කරාමෙ | දෙපැත්තට ම ඇරෙනවා වැහෙනවා | පරණ ගල්වඩුවෙක් හාමුදුරු කෙනෙක් වෙලද?

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සීගිරි ගලේ  කර්කටක යන්ත්‍රය | Untold stories about the Sigiriya |  Unlimited History lanka 99 - 01

සීගිරි ගලේ කර්කටක යන්ත්‍රය | Untold stories about the Sigiriya | Unlimited History lanka 99 - 01

Sigiriya 10 🏺| සීගිරියේ පහන්ගල රහස් රැසක් හෙලිවේ. Pahangala

Sigiriya 10 🏺| සීගිරියේ පහන්ගල රහස් රැසක් හෙලිවේ. Pahangala

වසා දැමූ සීගිරියේ රහස් දොරටුව | Sigiriya Hidden Door |

වසා දැමූ සීගිරියේ රහස් දොරටුව | Sigiriya Hidden Door |

මේ පොසොන් පෝයටවත් අභයගිරියෙදි මේ පුදුම දේවල් ටික බලන්න |Abhayagiriya | Anuradhapura |Yathartha

මේ පොසොන් පෝයටවත් අභයගිරියෙදි මේ පුදුම දේවල් ටික බලන්න |Abhayagiriya | Anuradhapura |Yathartha

සීගිරි සිංහ පාදයේ සත්‍ය කතාව | HCP BELL බෙල් සිංහ පාදයට කරපු දේ ඔබ දන්නවද?

සීගිරි සිංහ පාදයේ සත්‍ය කතාව | HCP BELL බෙල් සිංහ පාදයට කරපු දේ ඔබ දන්නවද?

සීගිරියේ වසා දැමුණු කාමර පෙළ | secret of sigiriya | Neth Fm Unlimitad History 197 - 01

සීගිරියේ වසා දැමුණු කාමර පෙළ | secret of sigiriya | Neth Fm Unlimitad History 197 - 01

අදටත් අද්භූත හාස්කම් සිදුවෙන ගලපිටගල කන්දේ අබිරහස | Stargate

අදටත් අද්භූත හාස්කම් සිදුවෙන ගලපිටගල කන්දේ අබිරහස | Stargate

ලිච්ඡවී සහ වජ්ජි ජනපදයන්ට මැදි වුන යාල. #urumaya

ලිච්ඡවී සහ වජ්ජි ජනපදයන්ට මැදි වුන යාල. #urumaya

සීගිරි ගල ඇතුලේ රහස් මාලිගය | SIGIRIYA SECRET PLACE  | Neth fm Unlimited History Sri lanka 100 - 02

සීගිරි ගල ඇතුලේ රහස් මාලිගය | SIGIRIYA SECRET PLACE | Neth fm Unlimited History Sri lanka 100 - 02

ධාතුසේන රජතුමා මැරුවේ කාශ්‍යප කුමාරයා නෙමෙයි. හෙල ඉතිහාසයේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.

ධාතුසේන රජතුමා මැරුවේ කාශ්‍යප කුමාරයා නෙමෙයි. හෙල ඉතිහාසයේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.

සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද?  උතුරු  මාර්ගයේ පඩිපෙල් අදටත් දැකගන්න පුලුවන්

සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද? උතුරු මාර්ගයේ පඩිපෙල් අදටත් දැකගන්න පුලුවන්

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]