හරිත කන්දේ කෑම්පින් කරන හරිම විදිය | මැණික් පාලම | Vlog 24 | Ischi Was Here
Автор: Ischi was here
Загружено: 2024-10-18
Просмотров: 355
හරිත කන්ද 🌿
වීසා නැතුව පුන්චි නවසීලන්තෙ ගිය ගමන....🤭
මේ පාර අපේ ගමනාන්තය උනේ "The green mountain" හෙවත් "හරිත කන්ද"...මේක නම් කෑම්පින් කරන ඔයාල යන්නම ඕන ගමනක්.
හොද්ම දේ තමයි මේ campsite එකේ වතුර සහ washroom පහසුකම් තියෙනවා.
එක්කෙනෙක්ගෙන් රු.250 ටිකට් එකක් අය කරනවා.ගානට පාඩු නෑ ගිහින් බලන්න, ආස හිතෙයි.ආගරපතන, බෝපත්තලාව කියන සුන්දර ගමේ තමයි මෙක පිහිටල තියෙන්නෙ.මේක private campsite එකක්. බෝපත්තලාව NLDB ෆාම් එකට තමයි මේක අයිති.
මේ හරිත කන්ද කෑම්පින් එනවනම් ඔයාලට,
කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ලබාගන්න පුළුවන්
මේ නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුලුවන්. ඉක්මනටම ඔයාලගෙ දවස වෙන් කරගන්න දැන්ම කතා කරන්න.
Haritha Kanda Resort & camping- 077 251 1702
#travel #camping #nature #mountains #4k #drone #gopro12 #iphone12promax #travelcouple #travelsrilanka #greenmountain #ischiwashere #harithakanda
Equipment We Use
Dji Drone
Gopro 12
I phone 12pro max
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: