විදේශ ගතවන දෙමාපියන්ගේ දරුවන් සුරක්ෂිතව ඉගෙනගන්න නේවාසික පාසල
Автор: Regency Boarding School
Загружено: 2023-07-03
Просмотров: 3237
සාමාන්‍ය පෙළ අවසන් උසස් පෙළට පෙරළියක් 🎈
🌸උසස් පෙළ වෙනුවෙන් අවුරුදු තුනක් කාලය මුදල් ශ්‍රමය වැය කරන්නේ ඇයි?😣
ඔබ මෙවර පෙනී සිටියේ 2022 සාමාන්‍ය පෙළ විභාගයටයි .නමුත් ඔබ විභාගය සඳහා පෙනී සිටියේ 2023 ජූනි වල. දැනටමත් ඔබේ කාලයෙන් මාස හයක් සාමාන්‍ය පෙළට වැඩිපුර වැය වෙලා.
2025 උසස් පෙළ පෙළ ලියනවට වඩා 2024 ලියන්න පුළුවන් නම් ඔබේ අහිමි වූ කාලය නැවත ගන්න පුළුවන්.
සුදුසුකම් සහ පුහුණුව ලත් ප්‍රවීණ ගුරුවරුන් යටතේ,
🌸 විෂය මාලාව සම්පූර්ණ කිරීම,
🌸 පසුගිය විභාග ප්‍රශ්න සියල්ල සාකච්ඡා කිරීම
🌸 විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම
🌸 ඒකක පරීක්ෂණ තුළින් නිරන්තරව ඇගයීමකට හා අධීක්ෂණයට ලක් කිරීම
විමසීම්; 0812053550/0727165743
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: