Lama Gee | wakkada langa diya kaditte | වක්කඩ ළඟ දිය කඩිත්තෙ | Harshana Dissanayake
Автор: Admiral Somathilaka Dissanayake
Загружено: 2024-02-26
Просмотров: 844
වක්කඩ ළඟ දිය කඩිත්තෙ
------------------------------------------------
Artists - Harshana Dissanayake
Lyrics - Admiral Somathilaka Dissanayake
Music - Sunil Dayananda Konara
------------------------------------------------
වක්කඩ ළඟ දිය කඩිත්තෙ
හැංගි හැංගි නැටුම් නටපු
පුංචි පුංචි තිත්ත පැටව්
ඔක්කොම මැරිලා
අනේ ඩිංගිරි මාමේ
මොකද්ද තිත්ත පැටව් කරපු වැරැද්ද
දන්ඩි පැටව් කුඩමැස්සන්
ඉස්ගේඩියන් නළහඳයන්
සෙල්ලම් නෑ වෙනදා වාගේ
මොකද්ද මේ උන අපරාදේ
කුඹුරට මැහිතෙල් ඉහලා
වක්කඩටත් තෙල් හලලා
උඩුකුරුවට පාවී පාවී
දියපාරේ ගහගෙන යනවා
කව්ද උන්ට වසවිස දුන්නේ
තිත්ත පැටව් මොනවද දන්නේ//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: