Dew Duwaka Se Rusiru | දෙව් දුවක සේ රුසිරු - Wedding Entrance Hymn
Автор: Vivace Choir
Загружено: 2022-05-28
Просмотров: 3040
© Vivace Choir 2022
Contact Us for Inquiries | 0764186429 (Shamal) / 0766711025 (Lahiru)
[email protected]
🔴 Follow Our Social Media 📣
🔵 Facebook | / vivace.lk
▶️ YouTube | / @vivaceonyoutube
🎶 TikTok | / vivace.lk
Happy Wedded Life both of you!!!
Marlon & Rasanjali Wedding Day
26.05.2022
-- දෙව් දුවක සේ රුසිරු මනමාලියේ --
දෙව් දුවක සේ රුසිරු මනමාලියේ
සුරතේ වෙලී පුදසුනේ
සුදතුම් වරම් නිඹඳ ලැබෙනා ලෙසේ
සුබ පතමු එක් වී මෙසේ
දෙහදක් බැඳී නැගෙන පැතුමන් පුරා
සපුරා අපේ ප්‍රාර්තනා
පුජාසනේ පිදෙන පියුමක් ලෙසේ
අරගන්න අප ජීවිතේ
දෙවිඳුන් රුවින් තැනුන අප ජීවිතේ
එක් වීලා එතුමන් තුලේ
එක් අයකු සේ වන්න දිවි ඇති තුරා
අත ගනිමු මංගල දිනේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: