Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs Listing

Автор: Asian Music Tune

Загружено: 2013-09-10

Просмотров: 353975

Описание:

Click #DinuraCreations for the best Sinhala songs videos. Mama Enne Dubai Rate Lyrics මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

එරන්දතී මට කැමැත්ත දුන්නැහැ
අම්ම තාත්තල මූණ බැලුවෙ නැහැ //
දැන්නං බලනව දුක සැප අහනව
මොකක්ද වෙනසක් සිදුවෙල තිබෙනව
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මම එනතුරු සිව් වසරක් හිටියලු
මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවෙ ඇයි හිත රිදෙනවාලු
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දල මාමල ආවද කොපමණ //
ආඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගෙ හිත එරන්දතී ගැන
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි..
Rewind◄◄ 0:00
Artist: MS Fernando
Lyrics & Music: MS Fernando
MS Fernando Songs    • MS Fernando Songs  
Sinhala Songs    • Sinhala Classical Songs  
Be social with us
Facebook   / dinuraeditions  
Pinterest   / dinura1st  
reddit   / dinura1st  
twitter   / dinura1st  
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653...
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din...
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe    / @asian-music-tune  
#SinhalaSongs #MSFernando

Mama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs Listing

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Video 38 | Music | Sinhala Songs | M S Fernando | M S Fernando songs | Sri Lanka

Video 38 | Music | Sinhala Songs | M S Fernando | M S Fernando songs | Sri Lanka

පොලිස් මූලස්ථානය ළඟ උණුසුම් තත්ත්වයක් මුජිබර් ඇතුළු ප්‍රබලයෝ වහාම පොලිස්පති ළඟට මේවා ඩෝබියන්ගේ වැඩ ?

පොලිස් මූලස්ථානය ළඟ උණුසුම් තත්ත්වයක් මුජිබර් ඇතුළු ප්‍රබලයෝ වහාම පොලිස්පති ළඟට මේවා ඩෝබියන්ගේ වැඩ ?

Anton Jones nonstop with sunflower - ඇන්ටන් ජෝන්ස් සන්ෆ්ලව සමග

Anton Jones nonstop with sunflower - ඇන්ටන් ජෝන්ස් සන්ෆ්ලව සමග

Ma Nowana Mama (මා නොවන මම) with Walter Fernando | 02nd February 2024 | TV Derana

Ma Nowana Mama (මා නොවන මම) with Walter Fernando | 02nd February 2024 | TV Derana

අර්ජුන රණතුංග අත්අඩංගුවට  -  ඇමති සී. බීට ඇප -  විදෙස් ගමන් තහනම්

අර්ජුන රණතුංග අත්අඩංගුවට - ඇමති සී. බීට ඇප - විදෙස් ගමන් තහනම්

His Tin Ekak Wage - MG Dhanushka

His Tin Ekak Wage - MG Dhanushka

'' රන්වල මෙහෙම නං, නන්දසීලි අක්කා කොහොමට ඇද්ද ? ''😂😉🙈ඩෝප් බැහැපුවාම ඩිලීට් කළාද දන්නෑ

'' රන්වල මෙහෙම නං, නන්දසීලි අක්කා කොහොමට ඇද්ද ? ''😂😉🙈ඩෝප් බැහැපුවාම ඩිලීට් කළාද දන්නෑ

MS Fernando Songs, Menike Mama Aye Gedara Enawa මැණිකේ මම ආයේ ගෙදර එනවා.. | Best Sinhala Songs Video

MS Fernando Songs, Menike Mama Aye Gedara Enawa මැණිකේ මම ආයේ ගෙදර එනවා.. | Best Sinhala Songs Video

අශෝක රන්වලට වැඩ වරදියි පක්ෂය ගන්න යන තීරණේ මෙන්න. ඇමති නලින්දගෙන් විශේෂ නිවේදනයක්

අශෝක රන්වලට වැඩ වරදියි පක්ෂය ගන්න යන තීරණේ මෙන්න. ඇමති නලින්දගෙන් විශේෂ නිවේදනයක්

Anton Jones Best Baila Songs Collection / ඇන්ටන් ජෝන්ස් ජනප්‍රිය ගීත / Classical Hitz

Anton Jones Best Baila Songs Collection / ඇන්ටන් ජෝන්ස් ජනප්‍රිය ගීත / Classical Hitz

රජයේ කිසිම නිළධාරියෙක් නොදැන පිරිසක් කුරුණෑගල රජයේ බිල්ඩිමක් ෆ්ලැට් කරයි

රජයේ කිසිම නිළධාරියෙක් නොදැන පිරිසක් කුරුණෑගල රජයේ බිල්ඩිමක් ෆ්ලැට් කරයි

කත්නෝරුවේ හිමි සහ අහිමි දේශපාලනය

කත්නෝරුවේ හිමි සහ අහිමි දේශපාලනය

Ideal Abiyogaya 8 With Sanidhapa (Part 17) Susil Fernando Session | සුසිල් ප්‍රනාන්දු සනිධප සමග

Ideal Abiyogaya 8 With Sanidhapa (Part 17) Susil Fernando Session | සුසිල් ප්‍රනාන්දු සනිධප සමග

predi silva Songs Collection | ප්‍රෙඩී සිල්වා සුමියුරු ගී එකතුව

predi silva Songs Collection | ප්‍රෙඩී සිල්වා සුමියුරු ගී එකතුව

M S Fernando Rupavahini Interview

M S Fernando Rupavahini Interview

Wada Baila Sinhala - Nadeesha Hemamali - වාද බයිලා

Wada Baila Sinhala - Nadeesha Hemamali - වාද බයිලා

පිටිදූවේ සිරිධම්ම සමන්ත බඩ්ඩ හිමි ගණිකාවකට ළමයෙක් දීල. නඩත්තු ගෙවන්න සල්ලි දාන්ඩලු, #rataviru_vlog

පිටිදූවේ සිරිධම්ම සමන්ත බඩ්ඩ හිමි ගණිකාවකට ළමයෙක් දීල. නඩත්තු ගෙවන්න සල්ලි දාන්ඩලු, #rataviru_vlog

බාල බෙහෙත් තරුණියක් බිලිගනී

බාල බෙහෙත් තරුණියක් බිලිගනී

මොහිදීන් බෙග් හොඳම ගීත එකතුව | Mohidin Beg Original Songs Collection with Lyrics 💫

මොහිදීන් බෙග් හොඳම ගීත එකතුව | Mohidin Beg Original Songs Collection with Lyrics 💫

Video 49 | Music | Sinhala Songs | M S Fernando | M S Fernanado Songs |Baila Songs | Sri Lanka

Video 49 | Music | Sinhala Songs | M S Fernando | M S Fernanado Songs |Baila Songs | Sri Lanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]