Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2025 eps topik New Syllabus හා ඉදිරි සූදානම

Автор: DK EPS TOPIK

Загружено: 2024-12-21

Просмотров: 1572

Описание:

ආයුබෝවන් !
안녕하세요 !

2025 විභාගය ලගයි නේද?
සූදානම් නැද්ද ?
නිවරදිව භාෂාව ඉගන ගන්න අවශ්‍ය නේද ?
අලුත් සිලබස් එක ඉගන ගන්න අවශ්‍ය නේද ?

එහෙනම් දරුවනේ ඉතා ඉක්මනින් අපි ඔබව විබාගය සදහා සූදානම් කිරීම කරනු ලබන අතර වැඩි කාලයක් තුල වැඩි වැඩ කොටසක් සමගින් පන්තිය පැවැත්වේ.
2025 පන්තිය සදහා සම්බන්ධ වෙන්න අවශ්‍ය ඔබ ඔබගේ නම එවන්න . ඔබව 2025 group එක සදහා සම්බන්ධ කර ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
පන්තිය පැවැත්වෙන වේලාව -
සෙනසුරාදා රාත්‍රී 7.00- 11.00
අමතර ඉගැන්වීම් දිනය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 - 10.00

අන්තර්ගතය
~ අකුරු ඉගැන්වීම්
~ නව විශය නිර්දේශයට අදාළ වචන ටියුට් සාකච්ඡා කිරීම
~ නව විශය නිර්දේශයේ පොත් දෙක සාකච්ඡා කිරීම
~ ව්‍යාකරන ඉගැන්වීම්
~ විබාග අනුමාන ප්‍රශ්න පත්‍ර සදහා සූදානම් කිරීම...

ආදී වැඩ රාශියක් ඇතුලුව ඔබව විබාගය එක වරම සමත් කර දෙන පන්තිය . අදම සම්බන්ධ වෙන්න .
රෙකෝඩින් අවශ්‍ය නම් ඔබට ලබා දීම සිදුවේ.

පාඨමාලා ගාස්තුවක් නොව ඔබට පහසු වන විදියට මාසික ගාස්තුවක් මත ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
මාසික ගාස්තුව 2500/-

වැඩි විස්තර සදහා කෝල් කරන්න නැතහොත් whatsapp පනිවිඩයක් යොමු කරන්න .
+821080590160

මෙහෙයවීම
කොරියානු භාෂා දේශිකා
දිල්ශානි වන්නිආරච්චි

2025 eps topik New Syllabus හා ඉදිරි සූදානම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🛑 NEW SYLLABUS - කියවීම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 읽기

🛑 NEW SYLLABUS - කියවීම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 읽기

2025 නව නිර්දේශය පළමු පාඩම සාකච්ඡාව - EPS TOPIK

2025 නව නිර්දේශය පළමු පාඩම සාකච්ඡාව - EPS TOPIK

සවන්දීම සාකච්ඡාව 듣기 시험  විභාග ආසන්න සිසුන් සදහා විශේෂිතයි

සවන්දීම සාකච්ඡාව 듣기 시험 විභාග ආසන්න සිසුන් සදහා විශේෂිතයි

කියවීම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 읽기

කියවීම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 읽기

Бастау олимпиадасы

Бастау олимпиадасы

🔴 කියවීම පේපර් සාකච්ජාව ( 읽기 20 문항 )

🔴 කියවීම පේපර් සාකච්ජාව ( 읽기 20 문항 )

EPS TOPIK BOOK | 41 - 42 පාඩමේ  읽기  කොටස සාකච්ඡාව

EPS TOPIK BOOK | 41 - 42 පාඩමේ 읽기 කොටස සාකච්ඡාව

Korean Eps Topik Conversation 1 සිට 30 දක්වා සියලුම සංවාද (දෙබස් 대화 ) නිතරම සවන් දෙන්න #epsexam2025

Korean Eps Topik Conversation 1 සිට 30 දක්වා සියලුම සංවාද (දෙබස් 대화 ) නිතරම සවන් දෙන්න #epsexam2025

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

Европа бросила вызов Путину и Трампу: €90 млрд Украине. Секретное оружие ЕС /№1068/ Юрий Швец

Европа бросила вызов Путину и Трампу: €90 млрд Украине. Секретное оружие ЕС /№1068/ Юрий Швец

วอลเลย์บอลหญิง ไทย พบ เวียดนาม ชิงเหรียญทองซีเกมส์ 2025 เซ็ต5

วอลเลย์บอลหญิง ไทย พบ เวียดนาม ชิงเหรียญทองซีเกมส์ 2025 เซ็ต5

පාර්ලිමේන්තුව නිහඩ කෙරූ නාමල් ගේ කතාව

පාර්ලිමේන්තුව නිහඩ කෙරූ නාමල් ගේ කතාව

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

The Easiest Russian Course: a complete course for beginners

The Easiest Russian Course: a complete course for beginners

ගලේවෙල, සිල්වත්ගල රාජමහා විහාරස්ථානයේ සිට | Ven Kathnoruwe Siridhamma Tero | DharmalokaYT

ගලේවෙල, සිල්වත්ගල රාජමහා විහාරස්ථානයේ සිට | Ven Kathnoruwe Siridhamma Tero | DharmalokaYT

Eps Topik සම්මත පෙළපොත පාඩම 1

Eps Topik සම්මත පෙළපොත පාඩම 1

Чемпионат России по фигурному катанию 2026. День третий

Чемпионат России по фигурному катанию 2026. День третий

සවන්දීම සංවාද සාකච්ඡාව | කොරියාවෙ දැනට ඉන්න ඔබට වගේම  විභාග අපේක්ශිත ඔබට ❤️

සවන්දීම සංවාද සාකච්ඡාව | කොරියාවෙ දැනට ඉන්න ඔබට වගේම විභාග අපේක්ශිත ඔබට ❤️

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

Vietnam 🇻🇳vs🇹🇭 Thailand Gold Medal Match 🥇 | SEA Games Women's Volleyball 2025 | Bangkok, Thailand

Vietnam 🇻🇳vs🇹🇭 Thailand Gold Medal Match 🥇 | SEA Games Women's Volleyball 2025 | Bangkok, Thailand

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]