Raja Kenekmaya (රජ කෙනෙක්මය) PASTOR GULAVITAGE NISHANTHA [ with the Lyrics & Chords ]
Автор: Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
Загружено: 2023-01-16
Просмотров: 684
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[LYRICS] & [CHORDS]
G D C G
රජ කෙනෙක්මය - ඉපදී ඇත්තේ...
G D C G
තුටු පඬුරු අරන් යමු - එතුම්ව දැකගන්න... //
Am G D
තරුව බලා යමු - රජු සිටිනා තැනට...
C D G
දෝත් මුදුන් දී එතුමන් පසසන්න...
F C G
සුසිල ගලා යන දසතම බෙත්ලෙහෙමේ...
F C G
නිසල රැයෙහී ගුහලක ගව ඔරුවේ...
G Am F G
නිදති කුමරුවන් දකිමින් කිරි සිහිනේ...
C D G
වැඳ වැටුණා අප පාමුල දේව පුතුන්...
රජ කෙනෙක්මය........
F C G
අහස් තලේ සුර දූතුන් ගීත ගයා...
F C G
පුවත් කියයි සුර පුතුන් ලොවට වැඩි දා...
G Am F G
කතර ගෙවා ආ අප හද සනසන්න...
C D G
ලැබුණි අප හටත් රජිඳුන් දැකගන්න...
රජ කෙනෙක්මය........
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: