Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Piyasala Thurulwela Adare Karaoke (Without Voice) පියාසලා තුරුල්වෙලා ආදරේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2024-01-24

Просмотров: 33984

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Sangeeth Wijesuriya
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Denzil Nugegoda

🌟★彡𝓢𝓪𝓷𝓰𝓮𝓮𝓽𝓱 𝓦𝓲𝓳𝓮𝓼𝓾𝓻𝓲𝔂𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Ayeth Monawath Liyanne Karaoke / ආයෙත් මොනවත් ලියන්නෙ කැරෝකේ
   • Ayeth Monawath Liyanne Karaoke (Without Vo...  
Sangeeth Wijesuriya Nonstop karaoke / නන්ස්ටොප් කැරෝකේ
   • Sangeeth Wijesuriya Nonstop karaoke (Witho...  
Nube Pem Loke Karaoke / නුඹේ පෙම් ලෝකේ කැරෝකේ
   • Nube Pem Loke Karaoke (Without Voice) නුඹේ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පියාසලා තුරුල්වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
බන්දා පෙම් මාලා
රන්දා රස පාදා
ලඳූන් සොයා පෙම් වින්දා සැමදා
හන්දා පෙම් ලන්දා
ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
ආදරේ කාටදෝ
ඕන දෝ කාට හෝ
ආදරේ එක සිතින්
දෙන්නෙ මා ඇයටමයි
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ

එකම හිතින් එකයි කියා
ආදරියක් ලොවේ සොයා
නෙතින් හඬා සුසුම් හෙලා
දිනෙක ඔයා හඬන්නෙපා
හෝ හෝ නෑ හඬා නෑ
මුලා වෙලා ලොවේ නෑ නෑ
ඈ නිසා පෑ දයා තවත් ලොවේ නෑ
හිතේ නෑ දුකක් නෑ

පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ

මලින් මලේ පියාසලා
යන්නේ ඇයි බඹරු නිසා
පෙමින් පෙමේ තුරුල් වෙලා
සිහින බිඳෙයි මුලා වෙලා
නෑ නෑ සිහින ලොවේ මුලා නොවේ
සරමි සොයා ඈ ඈ
ළඳක් නිසා පෑරෙනා සිතේ රිදුම් නෑ නෑ
රිදුම් නෑ රිදුම් නෑ

තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
හන්දා පෙම් ලන්දා
ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
බන්දා පෙම් මාලා රන්දා රස පාදා
ලඳූන් සොයා පෙම් වින්දා සැමදා
සාගරේ පරදලා
ඇයට මා ආදරෙයි
සාගරේ මාළුවෝ
ඇති තරම් ඉන්නවෝ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ සිතේ ආදරේ
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ

Piyasala Thurulwela Adare Karaoke (Without Voice) පියාසලා තුරුල්වෙලා ආදරේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Nandana sihina gage Karoke / නන්දන සිහින / Sangeeth Wijesooriya #karoke #withlyrics #wayo #sanidapa

Nandana sihina gage Karoke / නන්දන සිහින / Sangeeth Wijesooriya #karoke #withlyrics #wayo #sanidapa

Oba Mulin Dutuwa Dina Ma Karaoke (Without Voice) ඔබ මුලින් දුටුව දින මා කැරෝකේ

Oba Mulin Dutuwa Dina Ma Karaoke (Without Voice) ඔබ මුලින් දුටුව දින මා කැරෝකේ

Nube Pem Loke Karaoke (Without Voice) නුඹේ පෙම් ලෝකේ කැරෝකේ

Nube Pem Loke Karaoke (Without Voice) නුඹේ පෙම් ලෝකේ කැරෝකේ

Piyasala  thurul wela  adare ✌ |  FALAN ANDREA NEW

Piyasala thurul wela adare ✌ | FALAN ANDREA NEW

Gele Ran Mala Karaoke (Without Voice) ගෙලේ රන් මාල කැරෝකේ

Gele Ran Mala Karaoke (Without Voice) ගෙලේ රන් මාල කැරෝකේ

දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන Karoke | Sahara Flash Live Backing Karoke

දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන Karoke | Sahara Flash Live Backing Karoke

ranga nadeeka karaoke song dhanapala udawaththa | #swaramusickaroke

ranga nadeeka karaoke song dhanapala udawaththa | #swaramusickaroke

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

මාලතී නුඹයි | Malathi Nubai Karaoke With Lyrics | Lakshman Hilmi @musicunlimited-m

මාලතී නුඹයි | Malathi Nubai Karaoke With Lyrics | Lakshman Hilmi @musicunlimited-m

Wilson Masterge Sarpinawa karaoke (Without Voice)  විල්සන් මාස්ටර්ගෙ  සර්පිනාව කැරෝකේ

Wilson Masterge Sarpinawa karaoke (Without Voice) විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව කැරෝකේ

Wehi Pabalu Seli Karaoke (without voice) වැහි පබළු සැලී ..

Wehi Pabalu Seli Karaoke (without voice) වැහි පබළු සැලී ..

Me kamani Karoke / මේ කමනි / Gayan Sanka Madu #mama_varan_daw #me_kamani  #withlyrics #karaoke

Me kamani Karoke / මේ කමනි / Gayan Sanka Madu #mama_varan_daw #me_kamani #withlyrics #karaoke

Sangeeth Wijesuriya Nonstop || Live Karaoke || With Lyrics || Without Voice #snkaraoke #song

Sangeeth Wijesuriya Nonstop || Live Karaoke || With Lyrics || Without Voice #snkaraoke #song

Aravinda Yaya Karaoke Track Without Voice | අරවින්ද යාය K Sujeewa | CLUB Karaoke

Aravinda Yaya Karaoke Track Without Voice | අරවින්ද යාය K Sujeewa | CLUB Karaoke

Adareta Tharaha Wela Karaoke (Without Voice) ආදරේට තරහ වෙලා කැරෝකේ

Adareta Tharaha Wela Karaoke (Without Voice) ආදරේට තරහ වෙලා කැරෝකේ

Mata Pem Banda Karoke | Era Music Ent | Artist : Kaveesha Kaviraj

Mata Pem Banda Karoke | Era Music Ent | Artist : Kaveesha Kaviraj

Ranwan Watha Babalenne Karaoke with Lyrics (Without Voice)

Ranwan Watha Babalenne Karaoke with Lyrics (Without Voice)

kirilliyak hada wenawa karaoke/damith asanka karaoke

kirilliyak hada wenawa karaoke/damith asanka karaoke

Ingi Marana Tharu Rana Karaoke with Lyrics (Without Voice)

Ingi Marana Tharu Rana Karaoke with Lyrics (Without Voice)

Mage Hitha Gawa Karaoke Without Voice | Damith Asanka | Ashen Music Pro

Mage Hitha Gawa Karaoke Without Voice | Damith Asanka | Ashen Music Pro

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]