Coconut land for sale in pannala/Lankawe pol idam/Aduwata pol idam/lankawe pol wathu/pol idam/Land
Автор: BROKER AIYA
Загружено: 2025-06-19
Просмотров: 10774
🔴පන්නල ප්‍රදේශයට ආසන්නයෙන් පොල් ඇතුළු භෝග රැසක් පවතින ඉඩමක් ඉක්මනින් විකිණීමට.
💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 50m (පන්නල- ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට
💢ප්‍රධාන නගරය - පන්නල(09km)
💢කැලණි මුල්ල අර්ධ නාගරික වටපිටාවට - (1.5km)
💢ප්‍රදේශය - දඹ ගහ ගෙදර.
💢ප්‍රමාණය - අක්කර 2යි.පර්චස් 11යි.
💢ඔප්පුව - සින්නක්කර ඔප්පු.
💢මුරගෙයක් ඇත.
💢සම්පූර්ණ මිල 136 ලක්ෂ යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💥පිටත මඩුවක් ඇත.
💢පොල් ඇත.
මුරයකට පොල් 700ක් පමණ ලබාගනී.
💢ඵලදාවක් සහිත අඹ,කජු,කෙසෙල්,රඹුටන් වැනි ඵලදාවක් සහිත ගස් බොහොමයක් ඇත.
💢තේකක ගස් පහළොවක් පමණ ඇත.
💢කොහොඹ ගස් කීපයක්ද ඇත.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට09 km දුර ඇතුළත පිහිටා ඇත.
💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
හිමිකරු👇
0775552398
0766208392
📲(whatsapp/Imo)
💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544
Music: Views
Musician: @iksonmusic
#aduwata_idam #aduwata_gewal #aduwataidamgewal #aduwatapolidam #coconut #coconutlandforsaleinsrilanka #home #house #land #land_for_sale_in_sri_lanka #coconut_land_for_sale_in_pannala #pol_wathu #kurunegala_pol_idam #kuliyapitiya_pol_idam
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: