Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබට අවශ් ය මුදල විශ්වයෙන් ඉල්ලන නිවැරදිම රහස් ක් රමය මෙන්න ප් රථිපල ඔබ මවිත කරාවී Sanath Gamage

Автор: Sanath Gamage Blissful Intelligence

Загружено: 2023-02-14

Просмотров: 302310

Описание:

මිනිස් මොළයේ ධාරිතාව (brain capacity) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම ඒ අනුව පුද්ගලයෙකුගේ මොළයේ හැකියාවන් සහ සිතිවිලි රටාවන් වගේම චර්යා රටාවන් ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා.
මෙම ඇඟිලි තුඩු විශ්ලේෂණය ඉහත කී හැකියාවන් වගේම සිතිවිලි හා චර්යා රටාවන්ගේ වෙනස්කම් පිලිබඳවද ගැඹුරු අධ්‍යනයක් කළ හැකි ජාත්‍යන්තරව පිළිගත් නොබෙල් ත්‍යාගය පවා හිමිකර ගැනීමට හැකි වූ අති සාර්ථක විද්‍යාත්මක ක්‍රමයකි.
මෙම වටිනා පරීක්ෂණය ලංකාව තුළදී ම සිදු කරගැනීම තුළින් ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව දැන් ඔබට ලැබී තිබෙනවා.
**මෙම Blissful Intelligence පරීක්ෂණය කවුරුන් වෙනුවෙන් ද ?
වයස අවරුදු 2 සම්පුර්ණ කළ ඕනෑම අයෙකුට මෙම පරීක්ෂණය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා
මෙම පරීක්ෂණ‍යෙන් පසු ඔබගේ
*මොළයේ හැකියාවන්
*සිතිවිලි රටාවන්
*උපතින් ගෙන ආ හැකියාවන් වගේම ඔබගේ යම් දුර්වලතාවක් ඇතිනම් එය කුමක්ද යනාදී බොහොමයක් තොරතුරු මෙහිදී හඳුනාගත හැකි වෙනවා.
එසේ හඳුනාගත් පසු ඔබගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්නවාත් සමඟින් දුර්වලතාවයන් මගහරවා ගැනීමට අවශ්‍ය ඔබටම ගැළපෙන වටිනා උපදෙස් මාලාවක් ලබා ගනීමට හැකියි.
මෙහිදී ඔබට ලැබෙන අනගි අවස්ථාව වන්නේ ඔබටම ගැළපෙන ඉගෙනුම් විශයයන් හා වෘත්තීය ක්ෂේත්‍රයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම‍යි.
** තමන්ට ම විශේෂිත වූ හැකියාවන් හඳුනාගත් දහස් ගණන් දරුවන් තමන්ටම ගැළපෙන විශයයන් තෝරා ගැනීම මගින් අනාගතයේ අති දක්ශ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, ගණිතඥයින්, අග්‍රගණ්‍ය කලාකරුවන් වගේම අති දක්ශ ව්‍යාපාරිකයන් බවට පත් වීමේ සාර්ථක මාවතට යොමු කිරීමට අපට හැකියාව ලැබිණි.
** තමන්ටම ආවේණික වූ හැකියාවන් හඳුනාගත් ව්‍යාපාරික මහතුන් තමන්ගේ විශේෂිත වු හැකියාවන් හඳුනාගෙන ව්‍යාපාර වැඩි දියුණු කර ගනිමින් නව ව්‍යාපාර අවස්ථාවන් විවර කරගෙන අති සාර්ථක වූ අවස්ථාවන් එමටය.
**එමෙන්ම තමන් කරන වෘත්තියට වඩා ගැලපෙන වෘත්තිය පෙන්වා දීමෙන් තම වෘත්තිය ජීවිතය වෙනස්කර ගැනීම මගින් ජීවිතය වඩාත් සාර්ථක මාවතකට යොමුකරගත් බව ඔවුන්ගේ මුවින්ම පවසා මා වෙත ස්තුතිපූරවකත්වය ප්‍රකාශ කල රටේ ජනප්‍රිය විද්වතුන්ද මේ අතර සිටින බව කීමට සතුටු වෙමි.
** තම සහකරුගේ හෝ සහකාරියගේ සිතුම් පැතුම් හඳුනා ගනිමින් තම යුග ජීවිතයේ ගැටලු මගහරවාගෙන ආනන්දනීය යුග ජීවිතයක් කරා තම ජීවිත හැඩ ගස්වා ගැනිමට මෙන්ම විවාහය බලාපොරොත්තුවෙන් සිටින අය තමන්ටම හා තම සිතුම් පැතුම් වලට ගැළපෙන සහකරු හෝ සහකාරිය හෝ තොරා ගැනීමට මෙම Brain SWOT පරීක්ෂණය සහිත උපදේශන සැසි මනා පිටුවහලක් විය.
සාරාංශයක් ලෙස ගත් කල මෙම Brain SWOT පරීක්ෂණය උපදේශන සහිත සැසිය ඔබේ අනාගතය ඔබ විසින්ම නිර්මාණය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
බත්තරමුල්ල පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පිහිටි අපගේ කාර්යාලයට පැමිණ මෙම සේවාව ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
පැමිණීමට අපහහසු හෝ විදෙස්ගතව සිටින ඔබට ඔබගේ ඇඟිලි තුඩුවල ඡායාරූප අප වෙත යොමු කිරීමෙන්ද මෙම සේවාවන් ලබා ගත හැකියි.
ඔබට මේ පිළිබඳ අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගැනීමට 0710 658 658 අංකයට දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ 0710 658 658 අංකයට whatsapp පණිවිඩයක් ලබා දීම මගින් අප හා සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.

ඔබට අවශ් ය මුදල විශ්වයෙන් ඉල්ලන නිවැරදිම රහස් ක් රමය මෙන්න   ප් රථිපල ඔබ මවිත කරාවී   Sanath Gamage

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN

Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN

සාමාන්‍යපෙළ කඩිනම් පාඨමාලාව

සාමාන්‍යපෙළ කඩිනම් පාඨමාලාව

ආකර්ෂණ නීතියට අනුව ඉල්ලුවාට විශ්වය සිංහල තේරෙන්නේ නැහැ. විශ්වයෙන් ඉල්ලන නිවරදිම විදිහ. Sanath Gamage

ආකර්ෂණ නීතියට අනුව ඉල්ලුවාට විශ්වය සිංහල තේරෙන්නේ නැහැ. විශ්වයෙන් ඉල්ලන නිවරදිම විදිහ. Sanath Gamage

හිතන හැමදේම ඉටු කරගන්න 555 හරියට කරන්න | Dr.Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

හිතන හැමදේම ඉටු කරගන්න 555 හරියට කරන්න | Dr.Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්නේ මෙහෙමයි | Sanath Gamage | Adaraneeya Jeewithaya

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්නේ මෙහෙමයි | Sanath Gamage | Adaraneeya Jeewithaya

ඔබේ ජීවිතය නිවැරදිව සැළසුම් කරගන්නේ මෙහෙමයි | Sanath Gamage | Adaraneeya Jeewithaya

ඔබේ ජීවිතය නිවැරදිව සැළසුම් කරගන්නේ මෙහෙමයි | Sanath Gamage | Adaraneeya Jeewithaya

හඳහනේ කියවෙන දේ ඇත්තද? බොරුද? ආකර්ෂණ නීතියට එකඟද? සංවාදයට ප්‍රවේශයක් Sanath Gamage on Siyatha TV

හඳහනේ කියවෙන දේ ඇත්තද? බොරුද? ආකර්ෂණ නීතියට එකඟද? සංවාදයට ප්‍රවේශයක් Sanath Gamage on Siyatha TV

ඔබ හිතනදේ තමයි ඔබට ලැබෙන්නේ, දිනන්න හිත මෙහෙයවන්නේ මෙහෙමයි | Boost Your Brain Function And Memory

ඔබ හිතනදේ තමයි ඔබට ලැබෙන්නේ, දිනන්න හිත මෙහෙයවන්නේ මෙහෙමයි | Boost Your Brain Function And Memory

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

උදෑසන නැගිට්ට ගමන් මෙය සිදුකරන අය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්නවා | Sanath Gamage | Mind secret

උදෑසන නැගිට්ට ගමන් මෙය සිදුකරන අය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්නවා | Sanath Gamage | Mind secret

දියුණු වෙන්න තියෙන සරලම ක්‍රමය | Dr. Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

දියුණු වෙන්න තියෙන සරලම ක්‍රමය | Dr. Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

තීරණ ගත යුත්තේ හදවතින්ද? මොළයෙන්ද? | Sanath Gamage | Adaraneeya Jeewithaya

තීරණ ගත යුත්තේ හදවතින්ද? මොළයෙන්ද? | Sanath Gamage | Adaraneeya Jeewithaya

ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න  - Train your brain to achieve a goal

ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න - Train your brain to achieve a goal

ඕනෑම දෙයක් පටස් ගාලා මතක තියාගන්න මතක ශක්තිය වැඩි කරන සුපිරි රහසක් |මේ දේ කරලා බලන්න | Sanath Gamage

ඕනෑම දෙයක් පටස් ගාලා මතක තියාගන්න මතක ශක්තිය වැඩි කරන සුපිරි රහසක් |මේ දේ කරලා බලන්න | Sanath Gamage

නිතරම හිතේ ඇතිවෙන දුක, නොසන්සුන්තාවය නැති කරගන්නේ මෙහෙමයි | Then why worry? | Sanath Gamage

නිතරම හිතේ ඇතිවෙන දුක, නොසන්සුන්තාවය නැති කරගන්නේ මෙහෙමයි | Then why worry? | Sanath Gamage

ඕනෑම කෙනෙකුටපහසුවෙන් විශ්ව ශක්තිය ලබා ගන්න පුලුවන් සරළ ක්‍රමයක් | A S Balasooriya | Episode 02

ඕනෑම කෙනෙකුටපහසුවෙන් විශ්ව ශක්තිය ලබා ගන්න පුලුවන් සරළ ක්‍රමයක් | A S Balasooriya | Episode 02

සුපිරි ශක්තියක් සිතට ගන්න නම්, ලොකුම සිහින දකින්න. ලොකුවට හිතන්න. කරන්නේ මෙහෙම

සුපිරි ශක්තියක් සිතට ගන්න නම්, ලොකුම සිහින දකින්න. ලොකුවට හිතන්න. කරන්නේ මෙහෙම

ජීවිතය දිනන්න මහන්සි වෙන හැටි... | Chandana Gunawardane

ජීවිතය දිනන්න මහන්සි වෙන හැටි... | Chandana Gunawardane

අධ්‍යාපන, ව්‍යාපාර දියුණුව ක්ෂණිකව වර්ධනය කරන ඔබේ තෙවෙනි ඇස විවෘත කරගන්න විදිය මෙන්න | Sanath Gamage

අධ්‍යාපන, ව්‍යාපාර දියුණුව ක්ෂණිකව වර්ධනය කරන ඔබේ තෙවෙනි ඇස විවෘත කරගන්න විදිය මෙන්න | Sanath Gamage

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]