Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පෑගුවත් ඇස් පෙනීම ලැබෙන පැලේ | උඳුපියලිය කියන්නේ මොනවද

Автор: ඉසිවරයා - Isiwaraya

Загружено: 2024-07-15

Просмотров: 26870

Описание:

පෑගුවත් ඇස් පෙනීම ලැබෙන පැලේ | උඳුපියලිය කියන්නේ මොනවද?
හීං උඳුපියලිය / Desmodium triflorum / Heen Udhupiyaliya
උදුපියලිය නමින් හදුන්වනු ලබන ප්‍රධාන ශාක ප්‍රබේද 3ක් දැකිය හැකිය. හීං උදුපියලිය - Desmodium triflorum , මහා උදුපියලිය - Desmodium heterophyllum , හා ඇත් උදුපියලිය - Desmodium heterocarpon නම් එම ප්‍රබේදයන්‍ ය. හීං උදුපියලිය හා මහ උදුපියලිය ඖෂධීය බවින් යුතු අතර ඇත් උදුපියලිය ඔසු සදහා භාවිතය අප්‍රකටය . ඔසු සදහා ගන්නේ නොමැති බවයි සදහන් වෙන්නේ...
හීං උඳුපියලි ශාකය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. පර්වයන්ගෙන් පොළවට මුල් ඇදෙමින් මීටර් භාගයක් පමණ වැඩෙයි. ශාකය පුරාම සියුම් බූවක් දැකිය හැකිය. පත්‍ර ත්‍රිපත්රි ය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. එහි බීජ කිහිපයක් ඇත. හීං උඳුපියලි Fabaceae කුලයට අයත් ශාකයකි.

෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura

ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.

Contact & Follow Us
Fb. Group -   / 142017086216120  
Page - www.facebook.com/isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - [email protected]

WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)

උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න.
whatsapp Group Invite -https://chat.whatsapp.com/GhIzKiNsZwk...

#Agriculter #Organic #isiwaraya

පෑගුවත් ඇස් පෙනීම ලැබෙන පැලේ | උඳුපියලිය කියන්නේ මොනවද

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රහස් පලාව | කවුරුත් භාවිතාවට නොගන්නා පලාවක්  | අත්තික්කා වල ගුණ

රහස් පලාව | කවුරුත් භාවිතාවට නොගන්නා පලාවක් | අත්තික්කා වල ගුණ

මේ කැද එක ගෙදර හදාගෙන බොන්න! සතියෙන් ඇස් පෙනීම වැඩි වෙනවා! - ඇස් පෙනීම වැඩි කරන හොදම ආහාර

මේ කැද එක ගෙදර හදාගෙන බොන්න! සතියෙන් ඇස් පෙනීම වැඩි වෙනවා! - ඇස් පෙනීම වැඩි කරන හොදම ආහාර

КАШЕЛЬ УЙДЕТ НАВСЕГДА! 3

КАШЕЛЬ УЙДЕТ НАВСЕГДА! 3 "Народных" Рецепта. "Чистит" легкие. Рецепт из санатория СССР

කටු කියලා බයවන මේ ශාකය වෛද්‍ය ගබඩාවක් හෙළ ඔසුව නිදිකූම්බා

කටු කියලා බයවන මේ ශාකය වෛද්‍ය ගබඩාවක් හෙළ ඔසුව නිදිකූම්බා

රන්වලගේ මූණ මිරිකුවාම අරක්කු භාගයක් අතේ | ආපදා අස්සේ චාමර කියන දේ

රන්වලගේ මූණ මිරිකුවාම අරක්කු භාගයක් අතේ | ආපදා අස්සේ චාමර කියන දේ

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

දඹුල්ල කැළඹෙන දැන් ලැබුණු පුවත - ගෙවල් කිහිපයක ටයිල් ඉබේම පිපිරෙයි

දඹුල්ල කැළඹෙන දැන් ලැබුණු පුවත - ගෙවල් කිහිපයක ටයිල් ඉබේම පිපිරෙයි

හන්දිරෝග නසන ඉබේ හැදෙන පැලේ

හන්දිරෝග නසන ඉබේ හැදෙන පැලේ

ОДИН ЗУБЧИК ЧЕСНОКА НА НОЧЬ — И МОЧЕВОЙ ПУЗЫРЬ РАБОТАЕТ СПОКОЙНЕЕ.

ОДИН ЗУБЧИК ЧЕСНОКА НА НОЧЬ — И МОЧЕВОЙ ПУЗЫРЬ РАБОТАЕТ СПОКОЙНЕЕ.

මේ පැලෑටිය කකුල් දෙකට පෑගුනත් ඇස් පෙනීම බලන් ඉද්දී වැඩි වෙනවා | Secret Plant for Improve Vision

මේ පැලෑටිය කකුල් දෙකට පෑගුනත් ඇස් පෙනීම බලන් ඉද්දී වැඩි වෙනවා | Secret Plant for Improve Vision

⛔ලංකාව ලෝකය හොල්ලයි! ලේ වල ඝනකම අඩුකරන සුපිරි පලා වර්ගයක්

⛔ලංකාව ලෝකය හොල්ලයි! ලේ වල ඝනකම අඩුකරන සුපිරි පලා වර්ගයක්

වෙද ගෙදරින් නීරෝගී භාවය සදහා රෝග නසා ලන /උදුපියලිය/udupiyaliya/Grona triflora | ikmanwga

වෙද ගෙදරින් නීරෝගී භාවය සදහා රෝග නසා ලන /උදුපියලිය/udupiyaliya/Grona triflora | ikmanwga

පිටවක්කා මෙච්චර වටින ඖෂධයක් කියලා දන්නවද? | Phyllanthus Niruri

පිටවක්කා මෙච්චර වටින ඖෂධයක් කියලා දන්නවද? | Phyllanthus Niruri

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026...

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026..."

ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න

ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න

අදින් පස්සේ කරපිංචා ගසක් ගෙදර හිටවන්න එපා! - පිරිමි අයට අපලයි! නොසිතූ ධන හානි වෙනවා ලෙඩ රෝග එනවා!

අදින් පස්සේ කරපිංචා ගසක් ගෙදර හිටවන්න එපා! - පිරිමි අයට අපලයි! නොසිතූ ධන හානි වෙනවා ලෙඩ රෝග එනවා!

දනිස් ටකස් ගානවද මෙන්න වයසට යනවිට ගෙවී යන කාටිලේජ වර්ධනයට ඔසු පානයක් | කොලෙස්ටරෝල් වලට බෙහෙත් kollu

දනිස් ටකස් ගානවද මෙන්න වයසට යනවිට ගෙවී යන කාටිලේජ වර්ධනයට ඔසු පානයක් | කොලෙස්ටරෝල් වලට බෙහෙත් kollu

ගෙදර ඊසාන දිශාවේ මේ ගසක් තිබ්බොත් ගෙදර සල්ලි උතුරනවා -ගෙදර ඊසාන දිශාව මේ විදියට බලගන්වන්න ඉතා සුභයි

ගෙදර ඊසාන දිශාවේ මේ ගසක් තිබ්බොත් ගෙදර සල්ලි උතුරනවා -ගෙදර ඊසාන දිශාව මේ විදියට බලගන්වන්න ඉතා සුභයි

"කවදාවත් ගෙදර ප්‍රධාන දොර ලග මේ මල් ගස් නම් හිටවන්න හිතන්නවත් එපා!"| මුදල් නැති වෙනවා ඉතාමත් අසුබයි!

මිිට කලින් කවුරැත් ම කියලා දුන් නැති රහස් Tips සමග

මිිට කලින් කවුරැත් ම කියලා දුන් නැති රහස් Tips සමග

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]