Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හෙයා බෑන්ඩ්,කොණ්ඩ කටු හදමු/hair band making at home/ සිංහල

Автор: දිරියෙන් නැගිටිමු

Загружено: 2024-09-13

Просмотров: 8309

Описание:

0771271157 whatsapp
Vasee Creations වෙත සම්බන්ධ වූ ඔබව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා.ඔයාගෙ ජීවිතේ නව ඉදිරි පියවරක් තැබීමට අපව තෝර ගැනීම ගැන ඉමහත් සතුටට පත්වෙනවා.ඔබට විශ්වාසදායී සේවාවක් ලබා දීමට අප ආයතනය මුලු හදවතින්ම කැපවී සිටිනවා.
0771271157
orders ලබාදීමට ඉහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න .

මගේ දිරියෙන් නැගිටිමු youtube චැනලය මගින් නිරතුරුවම ඔබට සාර්ථක ස්වයං රැකියා සම්බන්ධව සියලුම අත්දැකීම්,දැනුම බෙදාදෙනවා.
Youtube channel-
   / @diriyennegitimu  
ඒ වගේම අපේ facebook page එකත් follow කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
Fb page - https://bit.ly/3JSsHeH


Catalog එක බලලා අවශ්‍ය අයිතම තෝරා ගන්න පුලුවන්.ඒ සදහාcatalog එක පහල ඇති නිශ්පාදන වල photos මගින් හෝ packages මගින් ඔබට අදහසක් ලබා ගත හැකියි.

මගේ    / @diriyennegitimu  


Youtube channel එක මගිනුත් මේ සදහා අවශ්‍ය සියලුම දැනුම ලබා දී තිබෙනවා


පහත video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙන වෙනම design වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියල.
ඒ design වලට වගේම catalog එකේ තියෙන හැම design එකකටම මං ගාව අවශ්‍ය දේවල් තියෙනවා.catalog එකේ නැති දෙයක් උනත් මට කියන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අමුද්‍රව්‍ය සපයන්න.
   • සෙරෙප්පු බිස්නස් /slipper making at home #...  

ස්වයං රැකියා අවස්ථා පිළිබඳව 100% ක් ප්‍රායෝගිකව දැනුම ලබාදීම මූලික අරමුණ කරගත් මෙම චැනලය මගින් විවිධ පාඨමාලාවන් ඔබ වෙත ගෙන එනවා.
ඒ අතර ස්වයං රැකියා අවස්ථා ,තිර රෙදි පාඨමාලාව ,soft toys පාඨමාලාව ,මැහුම් ගෙතුම්,කේක් නිර්මාණකරණය පිළිබඳ සම්පූර්ණ දැනුම එකම චැනලයක් මගින් ලබා දෙනවා .
බෙඩ්ෂීට් හා කොට්ට උර ව්‍යාපාරය හරියට කරමු -    • Bedsheets sewing / Bedsheets kottaura / Be...  
eyelet curtain video - ( එක පාරින් මිම්ම ගන්න හැටි)
   • How to make eyelet curtain /තිර රෙදි පාඨමා...  

eyelet curtain - (ජනේලයේ පළල බෙදෙන්නේ නැති ගානක් ආවොත් මිමි ගන්න විදිහ )
   • Eyelet Curtain / How to make eyelet curtai...  

මහන්න දන්නැති අයටත් curtain මහන්න පුළුවන් ලේසිම ක්‍රමය-
   • How to make curtains /තිර රෙදි පාඨමාලාව - ...  
තාරාවා -    • Soft Toys Making Course /with Pattern Draf...  

දවසට පැයක් වැඩ කරලා මාසෙට 50,000 ට වඩා හොයන්න -    • Soft toys making at home / work from home ...  

හෙයා බෑන්ඩ්,කොණ්ඩ කටු හදමු/hair band making at home/ සිංහල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🐰 КРОЛИК Символ 2023 Сделать Очень Просто ❤️ Отличный Подарок Своими Руками🐰 Зайчик из Пряжи Поделки

🐰 КРОЛИК Символ 2023 Сделать Очень Просто ❤️ Отличный Подарок Своими Руками🐰 Зайчик из Пряжи Поделки

Hair Band Tutorial / Part 12/ Cristmas Design / DIY / Simple Hair Band / Easy Craft / Sinhala/ 2023

Hair Band Tutorial / Part 12/ Cristmas Design / DIY / Simple Hair Band / Easy Craft / Sinhala/ 2023

සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas

සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas

цветов из лент — Ручная вышивка Удивительный трюк с лентой

цветов из лент — Ручная вышивка Удивительный трюк с лентой

ස්වයං රැකියාවක් ලෙස ස්ලිපර් ඩිසයින් කරමු ❤️👍

ස්වයං රැකියාවක් ලෙස ස්ලිපර් ඩිසයින් කරමු ❤️👍

Beautiful Hair band flower making idea - Hair band embroidery flower - Rubber band flower making

Beautiful Hair band flower making idea - Hair band embroidery flower - Rubber band flower making

10 удивительных кухонных трюков, которые действительно полезны.

10 удивительных кухонных трюков, которые действительно полезны.

පයිප් ක්ලීනර්ස් සිංහල /swayan rakiya awastha 2025 #fypシ゚viral #craft #trending #diy #pipecleaners

පයිප් ක්ලීනර්ස් සිංහල /swayan rakiya awastha 2025 #fypシ゚viral #craft #trending #diy #pipecleaners

Great Job! DIY Denim Horse Wall Art | Upcycled Jeans Craft

Great Job! DIY Denim Horse Wall Art | Upcycled Jeans Craft

Moño de tela en Tendencia Coquette #tendencias #coquette #facil #hairbows #lazos #viral

Moño de tela en Tendencia Coquette #tendencias #coquette #facil #hairbows #lazos #viral

රබර් සෙරෙප්පු ඩිසයින් කරමු/slipper design  #slippers #workfromhome  #ස්වයංරැකියා  #swayanrakiya

රබර් සෙරෙප්පු ඩිසයින් කරමු/slipper design #slippers #workfromhome #ස්වයංරැකියා #swayanrakiya

СЕБЕСТОИМОСТЬ УМНОЖАЮ на 10, их раскупают на УРА🔥

СЕБЕСТОИМОСТЬ УМНОЖАЮ на 10, их раскупают на УРА🔥

කොණ්ඩ කටු , බැන්ඩ් හදමු ./ hair clips covering headband #mahum #dhardhicrafts

කොණ්ඩ කටු , බැන්ඩ් හදමු ./ hair clips covering headband #mahum #dhardhicrafts

How to make Pipe Cleaner Hair band  #pipecleanercrafts #pipecleaners #handmade #flowers #hairband

How to make Pipe Cleaner Hair band #pipecleanercrafts #pipecleaners #handmade #flowers #hairband

Невероятная НОВИНКА. Сделала сразу 30 и все ПРОДАЛА.

Невероятная НОВИНКА. Сделала сразу 30 и все ПРОДАЛА.

Beautiful Bow with Long Tail. Chiffon fabric Bow Clip. How to make Bow Hair Clip.

Beautiful Bow with Long Tail. Chiffon fabric Bow Clip. How to make Bow Hair Clip.

Best Elle!!! Hair Accessories Wall Hanger, Bangle Holders - Organization Hacks! DIY Tutorial

Best Elle!!! Hair Accessories Wall Hanger, Bangle Holders - Organization Hacks! DIY Tutorial

Necklace Bracelets Hair Band Hair Clips හදන්න අවශ්‍ය දේවල් ගන්න යමු @HarshanakalumVlogs

Necklace Bracelets Hair Band Hair Clips හදන්න අවශ්‍ය දේවල් ගන්න යමු @HarshanakalumVlogs

Уверена, что таких мишек вы еще не делали!😍Мишки из резинок для волос🐻Легко и быстро!

Уверена, что таких мишек вы еще не делали!😍Мишки из резинок для волос🐻Легко и быстро!

YOU WILL LOVE IT‼️ Super Easy Crochet  Bow Hair Tie / Crochet Tutorial  โบว์มัดผมโครเชต์

YOU WILL LOVE IT‼️ Super Easy Crochet Bow Hair Tie / Crochet Tutorial โบว์มัดผมโครเชต์

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]