The Importance of Entrepreneurs on a Country | රටක ආර්ථිකයට ව්‍යවසායකයින්ගෙන් ලැබෙන දායකත්වය
Автор: Dilshan Moraes
Загружено: 2024-10-05
Просмотров: 108
රටක ආර්ථිකයට ව්‍යවසායකයින්ගෙන් ලැබෙන දායකත්වය දැවැන්ත වේ. නමුත්, ඒ සඳහා අවශ්‍ය වූ දක්ශතා, නිර්මාණශීලීත්වය සහ නව්‍යත්වය සංවර්ධනය කිරීමට සහ නව ව්‍යවසායකයින් ගොඩනැගීමට ව්‍යවසායකත්වය සහ ආර්ථික සංවර්ධනය සඳහා සවිමත් සැලසුම් ක්‍රමවේදයක් අප රට තුළ තිබේද යන්න ප්‍රශ්නවක්ව ඇත.
මෙම ව්‍යවසායක ක්‍රමවේදයට අවශ්‍ය අඩිතාලම ගොඩනැගිය යුතු තැන නම් පාසල් අධ්‍යාපනය තුල සිටම බව නම් තහවුරු වී ඇත. පාසල් අධ්‍යාපනය තුලින් ව්‍යවසායක අදහස්, ගනුදෙනු කළමනාකරණය, ප්‍රතිසංස්කරණ නවීකරණය වැනි දක්ශතා ළමුන් හට ලබාදී, නව ව්‍යවසායකයින් සමාජයට බඳවා ගැනීම සහ ආර්ථිකයට දායක කිරීම ඉතා වැදගත් ය.
රටේ ආර්ථිකය නගාසිටුවීමට මෙම ව්‍යවසායකයින්ගේ කාර්යභාරය පිළිබඳ ඔබගේ අදහස් Comment කරන්න.
In this video, we dive deep into the essential role entrepreneurs play in shaping a country’s economy and society. We’ll explore how entrepreneurship drives innovation, creates job opportunities, and fosters economic growth. Additionally, we’ll discuss how the traditional school education mindset often focuses on job security and conventional career paths, neglecting the entrepreneurial spirit. By encouraging critical thinking, problem-solving, and risk-taking from a young age, we can cultivate future entrepreneurs who will bring transformative change to their countries. Join us as we discuss actionable steps schools can take to integrate entrepreneurship into education systems and how we can collectively shift from a traditional mindset to an entrepreneurial one. Let’s pave the way for the next generation of innovators!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: