Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

Автор: Madujith Sagara

Загружено: 2024-04-27

Просмотров: 11387

Описание:

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය
   • Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු ස...  

අපිට පුලුවන්ද මිනිසාගේ උපත, පැවැත්ම සහ මරණය කියන milestones තුන අතරේ සිද්දවෙන දේවල් සහ ඒ දේවල් වීමට බලපාන නිශ්චිත හේතු තේරුම් ගන්න.

එතනින් එහාට ගිහිල්ලා මිනිසා මේ ලෝකේ තුළ ඉපදෙන්න කලින් මොන තත්වයකද හිටියේ, මරණින් පස්සේ මිනිසාට වෙන්නේ මොකක්ද, මිනිසා විදින මේ අනේකවිධ දුක්, කම්කටොලු, කරදර බාධක වලට බලපාන අපිට භෞතිකව විස්තර කරන්න බැරි හේතූන් තියනවද වගේ ප්‍රශ්න වලට අපි ගාව උත්තර තියනවද 🤔

ඇත්තටම අපි ගාව ඔය දේවල් වලට exact answers නැහැ, අන්න ඒ නිසාම තමන්ට විසඳගන්න බැරි මේ ප්‍රහේලිකාව විසඳන්න ආගමික ඉගැන්වීම්, දර්ශනවාදය, ගුප්ත ශාස්ත්‍ර, අධිමානසිකත්වය, අධිභෞතිකත්වය සහ නූතන විද්‍යාව වගේ ඉගැන්වීම් මෙවලම් කරගෙන කුතුහලයෙන් අනූන සත්වයෙක් වන මිනිසා අනාදිමත් කාලෙක ඉදලා උත්සාහ කරනවා.

හැබැයි ඔය මොනදේ කළත් ඔය කිසිම උත්සහයක් තවමත් 100% ක් සාර්ථක නැහැ. ඇත්තටම මොකක්ද මේකට හේතුව. මේකට හේතුව ත්‍රිමාන තලයක ඉදලා චතුර්මාන තලයක තියෙන විසදුම් ලබාගන්න උතසහ කිරීම වෙන්න බැරිද 🤔. එතනදී අපිට මගඇරුන වැදගත් මානයක් dimension එකක් තියෙනවා වෙන්න බැරිද ???

ඉතින් මොකක්ද ඇත්තටම මේ අමතර මානය, මේ මානය තමයි මිනිසාගේ අතීත ජීවිත පිළිබඳ කාලයේ මානය; එහෙමත් නැතිනම් මිනිසාගේ පෙර භවයන් ගැන මානය.

එහෙනම් මිත්රවරුනි සූදානම් වන්න ව(ර්)ජිනියා වෙරළේ ප්‍රාතිහාර්‍යකාරයා, ඇමරිකානු දිවැසිවරයා නමින් විරුදාවලිය ලත් 1877 දී මෙලොව උපත ලැබූ එඩ්ගා(ර්) කේසි නම් අපූර්ව මිනිසා තම අධිමානසික බලය එහෙම නැත්තම් දිවැස යොදාගෙන මේ විසඳිය නොහැකි මිනිස් ප්‍රෙහේලිකාව විසඳන චමත්කාරය විඳගන්න 🤝

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #edgarkesi #කර්මය #reincarnation #පුනර්භවය

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යථාර්ථය මායාවේ තවත් එක් ප්‍රභේධයක් ද

යථාර්ථය මායාවේ තවත් එක් ප්‍රභේධයක් ද

Sleep Disorders වලට භාවනාව හරහා ස්ථිර ප්‍රතිකාර

Sleep Disorders වලට භාවනාව හරහා ස්ථිර ප්‍රතිකාර

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

10වෙනි මානයේ ජීවීන් විශ්වයේ කාලය පාලනය කරනවද? 10th Dimensional Beings

10වෙනි මානයේ ජීවීන් විශ්වයේ කාලය පාලනය කරනවද? 10th Dimensional Beings

කෙම් ක්‍රම, යක්කු හා ගුරුකම් - Manasgatha episode 110

කෙම් ක්‍රම, යක්කු හා ගුරුකම් - Manasgatha episode 110

110. සෝම හාමුදුරුවෝ අපවත් වුණා ද? අපවත් කළා ද?

110. සෝම හාමුදුරුවෝ අපවත් වුණා ද? අපවත් කළා ද?

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

164. විජය කුමාරතුංග ඝාතනයට අවරුදු 37යි I සම්පූර්ණ කතාව මුල සිට...

164. විජය කුමාරතුංග ඝාතනයට අවරුදු 37යි I සම්පූර්ණ කතාව මුල සිට...

මිනිස් මනස විශ්වය සමග සමමුහුර්ත කිරීම | Mind and Universe Synchronization

මිනිස් මනස විශ්වය සමග සමමුහුර්ත කිරීම | Mind and Universe Synchronization

බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ කර්ම යාන්ත්‍රණය සහ ක්වොන්ටම්වාදය අතර ඇති සම්බන්ධතාවය

බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ කර්ම යාන්ත්‍රණය සහ ක්වොන්ටම්වාදය අතර ඇති සම්බන්ධතාවය

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

96. ප්‍රේමකීර්ති ඝාතනය

96. ප්‍රේමකීර්ති ඝාතනය

එඩ්ගා කේසි දිවැසින් දුටු මිනිසාගේ කර්ම යාන්ත්‍රණය

එඩ්ගා කේසි දිවැසින් දුටු මිනිසාගේ කර්ම යාන්ත්‍රණය

Lucid Dreams සම්බන්ධ සැබෑ විග්‍රහයක් | ප්‍රායෝගික Lucid Dreaming Steps සහිතයි

Lucid Dreams සම්බන්ධ සැබෑ විග්‍රහයක් | ප්‍රායෝගික Lucid Dreaming Steps සහිතයි

දුවව තමන්ගේ මුළු ජීවිතයම කරගත් මවට අත්වුනු ඉරණම | Asanga Live සඳුදා 10යි10 Episode 10

දුවව තමන්ගේ මුළු ජීවිතයම කරගත් මවට අත්වුනු ඉරණම | Asanga Live සඳුදා 10යි10 Episode 10

104. එළියකන්ද වධ කඳවුරේ මස් කඩ වධකයෝ

104. එළියකන්ද වධ කඳවුරේ මස් කඩ වධකයෝ

අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්

අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්

Buddhism Vs Modern Science | බුදුදහම සහ නූතන විද්‍යාව | මේ දෙකෙන් මොකක්ද අතිශය නිවැරදි

Buddhism Vs Modern Science | බුදුදහම සහ නූතන විද්‍යාව | මේ දෙකෙන් මොකක්ද අතිශය නිවැරදි

හිමාල යෝගීන්ගේ විස්කම්

හිමාල යෝගීන්ගේ විස්කම්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]