Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශබ්ද පුජාවේ අනුහස් 1 කොටස බෝධිගොඩැල්ල විහාරය

Автор: ANAN MANAN (අනං මනං)

Загружено: 2025-02-19

Просмотров: 2081

Описание:

බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ.ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය.

අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුසසුනෙහි පැවිදිව රහත් වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වේ.

“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,

තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.

-

වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,

සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.

-

සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,

තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.

-

තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,

ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”

(එකාසනියත්ථෙර අපදානයෙන්)

විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.

උපවාන තෙරුන් වහන්සේ

ශබ්ද පුජාවේ අනුහස් 1 කොටස බෝධිගොඩැල්ල විහාරය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශබ්ධ පුජාවේ අනුහස් 2 කොටස බොධිගොඩැල්ල විහාරය #wesak #sridaladamaligawa #videos #shabda #posonpoya

ශබ්ධ පුජාවේ අනුහස් 2 කොටස බොධිගොඩැල්ල විහාරය #wesak #sridaladamaligawa #videos #shabda #posonpoya

දවුලෙන්ද? තම්මැට්ටමෙන්ද? දෙපාරක් බලන්න ඔට්ටු නැ. #videos #udarata #pahatharata #srilankavisit

දවුලෙන්ද? තම්මැට්ටමෙන්ද? දෙපාරක් බලන්න ඔට්ටු නැ. #videos #udarata #pahatharata #srilankavisit

දාගැබ් වටතිර පාවඩ සමඟ කප්රුක් පූජා පටිභාන සමවත් කමටහන

දාගැබ් වටතිර පාවඩ සමඟ කප්රුක් පූජා පටිභාන සමවත් කමටහන

හිරුට අත නොතබනු - ගම්මන්පිලගෙන් විශේෂ හෙලිදරව්වක්

හිරුට අත නොතබනු - ගම්මන්පිලගෙන් විශේෂ හෙලිදරව්වක්

වජිද  අයියගේ හොරණෑ තාල අහලම බලන්න  අහන් ඉන්න ආස හිතෙන තාල

වජිද අයියගේ හොරණෑ තාල අහලම බලන්න අහන් ඉන්න ආස හිතෙන තාල

⚡️ Удар по Верховной Раде? || Ответ за

⚡️ Удар по Верховной Раде? || Ответ за "покушение" на Путина

හිරු රිනෝ සිල්වා හා නිරෝෂා විරාජිනී ඇතුළු කලාකරුවන් ගීත කෝකිලාවියට අවසන් ගෞරවය දැක්වීම

හිරු රිනෝ සිල්වා හා නිරෝෂා විරාජිනී ඇතුළු කලාකරුවන් ගීත කෝකිලාවියට අවසන් ගෞරවය දැක්වීම

Celebrating a traditional Khmer wedding today in Thmor Koul, Battambang!

Celebrating a traditional Khmer wedding today in Thmor Koul, Battambang!

සවනක් බුදු ගුණයට කෙරෙන කොඩි පූජාවේ අනිසංස

සවනක් බුදු ගුණයට කෙරෙන කොඩි පූජාවේ අනිසංස

කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර මංගල්‍යය 2025

කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර මංගල්‍යය 2025

තේවාව🙏🤍

තේවාව🙏🤍

පොය හේවිසි වාදනය. (Prat 1) Subscribe to my you tube channel

පොය හේවිසි වාදනය. (Prat 1) Subscribe to my you tube channel

Jahuta (ජහුටා) | පළමු ජවනිකාවේ නිමාව | Episode 97 & 98 | 30th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | පළමු ජවනිකාවේ නිමාව | Episode 97 & 98 | 30th December 2025 | Swarnavahini

කප්රුක් කොඩිය සදහා අවශ්‍ය ප්‍රමාණ | kapruk kodiya sadaha awashya pramana | #kapruk poojawa

කප්රුක් කොඩිය සදහා අවශ්‍ය ප්‍රමාණ | kapruk kodiya sadaha awashya pramana | #kapruk poojawa

bodhin wahanse wenuwen karana pujawanhi anisansa

bodhin wahanse wenuwen karana pujawanhi anisansa

😮Все аж умолкли! Сергей Михеев - Выдал ТАКУЮ ДИЧЬ, послушайте.

😮Все аж умолкли! Сергей Михеев - Выдал ТАКУЮ ДИЧЬ, послушайте.

Люди ушли отсюда 70 лет назад. Пещерный город Хндзореск. Армения. 4K

Люди ушли отсюда 70 лет назад. Пещерный город Хндзореск. Армения. 4K

ශබ්ද පූජාවේ බලය || වරම් දරුවන් දෙවොලේ දෙවියන් උදෙසා ශබ්ද පූජා පැවැත් විය යුතුද?

ශබ්ද පූජාවේ බලය || වරම් දරුවන් දෙවොලේ දෙවියන් උදෙසා ශබ්ද පූජා පැවැත් විය යුතුද?

ගිනි බෝල කණ්ඩායම උදම්මිට ශ්‍රී සුමන දහම් පාසලේ ආචාර්ය කස්තුරිරත්න ගුරු මෑණියන්ට ගෞරවය දැක්වීම පිණිස

ගිනි බෝල කණ්ඩායම උදම්මිට ශ්‍රී සුමන දහම් පාසලේ ආචාර්ය කස්තුරිරත්න ගුරු මෑණියන්ට ගෞරවය දැක්වීම පිණිස

#tiktokvideo #beautifulgirl #srilankanwomen #eppadi

#tiktokvideo #beautifulgirl #srilankanwomen #eppadi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]